මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි .

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ඉතිහාසය

රයිගම් කෝරළයේ විශාලතම පත්තුව වන මුන්වත්තබාගේ පත්තුවට අයත්ය. රයිගම රාජධානිය තුළ ඉතා වැදගත් කමක් ඉසිලූ වෙහෙර විහාර රැසක් මෙම කලාපය තුළ විය.


ආශ්‍රිත සංස්කරණය