මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි .

මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ඉතිහාසය

රයිගම් කෝරළයේ මුන්වත්තබාගේ පත්තුවට අයත්වේ. නැගෙනහිරෙන් සහ දකුණෙන් කාල නදියට හා පස්දුක් කොරළයට මායිම්වේ, උතුරෙන් හොරණ හා ඉංගිරිය කොට්ටාස වලට මායිම්වේ. රයිගම රාජධානියේ අගුරුවාතොට බලකොටුව මෙම කලාපයේ පැවතින.


ආශ්‍රිත සංස්කරණය