තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. සිතියම
තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ග්‍රාම නිළධාරි වසම්
සංස්කරණයහල්විටිගල ජනපදය
තවලම මුකලාන
තවලම උතුර
තවලම දකුණ
ආර්ථිකය
සංස්කරණයවී ගොවිතැන මූලික කරගත් ආර්ථික පසුබිමක් ලෙස හැදින්වුවද වර්තමානයේ තේ වගාව විශාල ලෙස මෙහි ආර්ථික පසුබිමට බලපා ඇත......මෙහි කුඩා තේ වතු හිමියන් විශාල වශයෙන් දිවි ගෙවයි...එසේම මෙහි කුඹුරු ගොවිතැන යොදා ගන්නේ තම එදිනෙදා බත සපයා ගැනීමට පමණි. වී විකිණීම ඉතාම දුර්ලභය. ඇත්නම් ඒද බිත්තර වී(ඊලග වර වගා කිරීම සදහා අවශ්‍යය ධාතු ඵල)
ප්‍රාදේශීය ලේකම්වරුන්
සංස්කරණයආශ්රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine