තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. සිතියම

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ග්‍රාම නිළධාරි වසම් සංස්කරණය

හල්විටිගල ජනපදය

තවලම මුකලාන

තවලම උතුර

තවලම දකුණ

ආර්ථිකය සංස්කරණය

වී ගොවිතැන මූලික කරගත් ආර්ථික පසුබිමක් ලෙස හැදින්වුවද වර්තමානයේ තේ වගාව විශාල ලෙස මෙහි ආර්ථික පසුබිමට බලපා ඇත......මෙහි කුඩා තේ වතු හිමියන් විශාල වශයෙන් දිවි ගෙවයි...එසේම මෙහි කුඹුරු ගොවිතැන යොදා ගන්නේ තම එදිනෙදා බත සපයා ගැනීමට පමණි. වී විකිණීම ඉතාම දුර්ලභය. ඇත්නම් ඒද බිත්තර වී(ඊලග වර වගා කිරීම සදහා අවශ්‍යය ධාතු ඵල)

ප්‍රාදේශීය ලේකම්වරුන් සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය