ශ්‍රී ලංකාවේ මහනගර සභා

ශ්‍රී ලංකාවේ මහනගර සභා පිළිබඳ විස්තරයක් පහත දැක්වේ:[1]

ස০කේතය මහනගර සභාව භූමි ප්‍රමාණය (km²) ජනගහනය දිස්ත්‍රික්කය
කොළඹ මහනගර සභාව 37.31 752,993 කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව 210,546
කඩුවෙල මහනගර සභාව 270,000
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව 17 115,826
මොරටුව මහනගර සභාව 177,190
මීගමුව මහනගර සභාව 30 128,000 ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ මහනගර සභාව 9,900
බදුල්ල මහනගර සභාව 10 47,587 බදුල්ල දිස්ත්‍රික්කය
බණ්ඩාරවෙල මහනගර සභාව 7,880
මාතලේ මහනගර සභාව 9 40,860 මාතලේ දිස්ත්‍රික්කය
දඹුල්ල මහනගර සභාව 68,821
අක්කරපත්තුව මහනගර සභාව අම්පාර දිස්ත්‍රික්කය
කල්මුනේ මහනගර සභාව 106,780
මඩකලපුව මහනගර සභාව 92,332 මඩකලපුව දිස්ත්‍රික්කය
අනුරාධපුර මහනගර සභාව 14 63,208 අනුරාධපුර දිස්ත්‍රික්කය
ගාල්ල මහනගර සභාව 99,478 ගාල්ල දිස්ත්‍රික්කය
හම්බන්තොට මහනගර සභාව 11,213 හම්බන්තොට දිස්ත්‍රික්කය
යාපනය මහනගර සභාව 20.2 88,138 යාපනය දිස්ත්‍රික්කය
මහනුවර මහනගර සභාව 27 125,400 මහනුවර දිස්ත්‍රික්කය
කුරුණෑගල මහනගර සභාව 11 30,315 කුරුණෑගල දිස්ත්‍රික්කය
මාතර මහනගර සභාව 13 68,244 මාතර දිස්ත්‍රික්කය
නුවර එළිය මහනගර සභාව 13 27,500 නුවර එළිය දිස්ත්‍රික්කය
රත්නපුර මහනගර සභාව 20 52,170 රත්නපුර දිස්ත්‍රික්කය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Results of Local Authorities Elections 2006/2008". www.slelections.gov.lk. සම්ප්‍රවේශය 2008-09-24.