රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතඋතුරු මැද පළාත
දිස්ත්‍රික්කයඅනුරාධපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය සංස්කරණය

ග්‍රාම නිළධාරි වසම් සංස්කරණය

මුළු ග්‍රාම නිලධාරි වසම් ප්‍රමාණය 21කි. ඒවා පහත පරිදි දැක්විය හැකිය.
01. අංක 438 - කළුන්දෑගම
02. අංක 439 - පන්තියාව
03. අංක 440 - සිරිමාපුර
04. අංක 441 - නවසිරිගම
05. අංක 442 - මහතිඹිරිකල්ල (යාය 01)
06. අංක 443 - යාය 02
07. අංක 444 - යාය 03
08. අංක 445 - යාය 04
09. අංක 446 - යාය 05 තිස්සපුර
10. අංක 447 - යාය 05 රන්දෙණිගම
11. අංක 448 - අංගමුව
12. අංක 449 - තුඹුල්ලේගම
13. අංක 450 - අලිවංගුව
14. අංක 451 - ගැමුණුපුර
15. අංක 452 - යාය 09/10
16. අංක 453 - යාය 11
17. අංක 454 - යාය 12
18. අංක 455 - යාය 13/14 වේරගල
19. අංක 456 - යාය 18
20. අංක 457 - යාය 15
21. අංක 458 - යාය 16/17

ආර්ථිකය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්වරුන් සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය