අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනය
සංස්කරණයග්රාම නිළධාරි වසම්
සංස්කරණයග්රාම නිලධාරි කොට්ඨාශ 36 කින් අම්බලන්ගොඩ සමන්විත වෙයි. ඒවා පිළිබඳ දළ සමාලෝචනයක් පහත දැක්වේ.
අනුස්ථිති අංකය |
ග්‍රාම.නිලධාරි වසමේ අංකය |
ග්‍රාම නිලධාරි වසමේ නම |
අයත්වන ගම්/විථි |
ග්‍රාම නිලධාරි මහතා/මහත්මියගේ නම |
ග්‍රාම නිලධාරි කාර්යාලයේ රාජකාරි ලිපිනය |
---|---|---|---|---|---|
01 | 68 | මැටිවල | මැටිවල, පරපේ | කේ.අයි.ලලිතා පද්මිණි මෙය | මැටිවල, තෙල්වත්ත |
02 | 68 බී | වලකඩ | වලකඩ, හගරන්වත්ත | කේ.අයි.ලලිතා පද්මිණි මෙය | මැටිවල, තෙල්වත්ත |
03 | 73 | මීටියාගොඩ | මීටියාගොඩ, මහවත්ත, වෑකඩ, එරණවිල කොටසක්, මුදියන්සේගෙවත්ත |
අයි.ඩි.එන්.චන්ද්‍රසිරි මයා | මිටියාගොඩ |
04 | 73 ඒ | දිද්දැලිය | එච්.පි.ජි.ගාමිණිලාල් මයා | දිද්දැලිය | |
05 | 73 බි | උඩකරෑව | උඩකරෑව,රන්දොල මාවත,මහවෙල, රොන්නදුව, මිටියාගොඩ කොටසක් |
සුනිල් නාලන්ද මානවඩු මයා | උඩකරෑව |
06 | 73 ඩි | එරණවිල | එරණවිල කොටසක් | ඒ.චන්ද්‍රසෝම මයා | එරණවිල, මිටියාගොඩ |
07 | 74 | නින්දාන | නින්දාන,නාගහගොඩ,වතුරවිල | කේ.ඒස්.ටි.ටි.දමයන්ති මිය | අම්බලන්ගොඩ |
08 | 74 ඒ | ලෙව්දුව | ලෙව්දුව,කරත්තදුව,කලුගල, බොරලුතොට | ආර්.කෝසල ද සිල්වා මයා | ලෙව්දුව, මිටියාගොඩ |
09 | 74 බි | දොමන්විල | දොමන්විල,කොරියවිල, පෙට්ටිමඩුව | ජේ.ඒ.ආර්.පතිරණ මයා | දොමන්විල, මිටියාගොඩ |
10 | 75 | බටපොල බටහිර | ඉලුක්පිටිය,මානන්ගොඩ, ගල්පොත්තවිල, කොටසක් | එස්.ටි.උපුල් චන්ද්‍රකුමාර මයා | බටපොල බටහිර, බටපොල |
11 | 75 ඒ | බටපොල නැගෙනහිර | ඔලබැද්ද,අක්කරවිස්ස, දික්බැද්ද, කහටපිටිය | ටී.ටී.තනුජා එරංගි ප්‍රනාන්දු මිය | නවගම, මිටියාගොඩ |
12 | 75 බි | බටපොල මධ්‍යම | මහවත්ත,ඊරියගහදොල, දෙල්ගහබැද්ද, මහගංගොඩ කොටසක්, කිරිමැටිය වත්ත,කිරිමැටිය | පි.බි.එම්.එස්.අබේවර්ධන මයා | දොරල, බටපොල |
13 | 75 සී | බටපොල උතුර | පොල්ලැව්ව,පහලගොඩ, පාත්තරකැටිය | ඩබ්.රම්‍යලතා මෙය | බටපොල උතුර, බටපොල |
14 | 75 ඩි | බටපොල දකුණ | මහගංගොඩ,මිල්ලවත්ත, උඩුවිල කොටසක්, දංකැටිය කොටසක් | එල්.එල්.දුෂ්‍යන්ත මයා | බටපොල දකුණ, බටපොල |
15 | 75 ඊ | නවගම | නවගම,මානන්ගොඩ,වතුරුවිල කොටසක්, දිද්දැලිය කොටසක්, පොල්හුන්නාව කොටසක්, කොස්ඇට හේන කොටසක්, ඉහල දංකැටිය කොටසක්, කැකිරිගහඋඩුමුල්ල කොටසක් | කේ.ජි.නිශාන්ති මිය | කහටපිටිය, බටපොල |
16 | 75 එෆ් | බටදුව | බටදුව,වැලිපොල්ලැව්ව, තණබිම,ඔලබැද්ද කොටසක් | එස්.ටි.උපුල් චන්ද්‍රකුමාර මයා | බටපොල, බටහිර, බටපොල |
17 | 75 ජි | දොරල | දොරල,වැලිපොල්ලැව්ව, තණබිම,ඔලබැද්ද කොටසක් | ජි.ජි.රන්දික මධුෂාන් | දොරල |
18 | 75 එච් | පොල්හුන්නාව | පොල්හුන්නාව කොටසක්, කුකුල්වැල්දුව, ඉහල දංකැටිය කොටසක් | ටී.එල්.අයිරාංගනී මිය | පොල්හුන්නාව, බටපොල |
19 | 75 අයි | කොබේතුඩුව | කොබේතුඩුව,අඩනගහතොට | ජි.එන්.ජයරත්න මයා | කොබේතුඩුව, බටපොල |
20 | 75 ජේ | තනිපොල්ගහළග | තනිපොල්ගහ,බටකැලේ, කුරුලුහේන, වැරණිය කැලේ,කිතුල්කැලේ | භාත් ප්‍රියලාල් හිනිදුමගේ මයා | බටකැලේ,බටපොල |
21 | 75 කේ | කොණ්ඩගල | කොණ්ඩගල,දික්කැල,කිරිමැටිය | ටි.ඩබ්.එන්.තත්සරණි මිය | කොණ්ඩගල, අම්බලන්ගොඩ |
22 | 81 | ගොඩහේන | ගොඩහේන,කරව්වල | එච්.එම්.තිලක් හර්ෂදේව ද සිල්වා මයා | ගොඩහේන |
23 | 81 ඒ | තිලකපුර | තිලකපුර,ඉදිකැටිය,ලිවින්ස්ටන් ජනාවාස | එස්.ඩබ්.සන්දීර් මලින්ද මයා | තිලකපුර, අම්බලන්ගොඩ |
24 | 82 | මහඅම්බලන්ගොඩ, | මානිමුල්ල, තුඩුව මල්ල,දුවගල, මහඅම්බලන්ගොඩ කොටසක්, කැටන්තොට කොටසක් |
සුජිව එගොඩගේ මයා | මහඅම්බලන්ගොඩ, අම්බලන්ගොඩ |
25 | 82 ඒ | හිරේවත්ත | උස්වැල්ල පාර,මහවිදිය, නම්බිමුල්ල පාර, 5 වන හරස් දිය, හිරිකැටිය මාවත |
ජි.සරත් පද්මලාල් මයා | ශ්‍රී විජයරාම විහාරය, හිරේවත්ත, අම්බලන්ගොඩ |
26 | 83 | කරිත්තකන්ද | කරිත්තකන්ද,පටබැදිමුල්ල කොටසක්, කලුවඩුමුල්ල කොටසක්, විලේගොඩ කොටසක් |
ජි.වි.ඩි.ද.සිල්වා මයා | නො:30, ඇල්පිටිය පාර, අම්බලන්ගොඩ |
27 | 83 ඒ | හෙප්පුමුල්ල | හෙප්පුමුල්ල පාර,හෙප්පුමුල්ල පටුමග, ගාලු පාර, මේධානන්ද මාවත | වි.ආර්.ගාල්ලගේ මෙය | 9/4,ඒ , දෙවන හරස් පාර, අම්බලන්ගොඩ |
28 | 84 | විලේගොඩ | විලේගොඩ,හල්වතුර, පොල්වත්ත පාර, එස්.ටි.ඒ.ද සිල්වා මාවත | එම්.එච්.ආශා මිය | 84,විලේගොඩ, අම්බලන්ගොඩ |
29 | 84 ඒ | පනියන්දුව | පනියන්දුව,දූව,නම්බිමුල්ල සාවත,මහඅම්බලන්ගොඩ පාර කොටසක්,එඩේරමුල්ල පාර කොටසක් | වි.ආර්.ගාල්ලගේ මෙය | 47,පනියන්දුව, අම්බලන්ගොඩ |
30 | 85 | පටබැදිමුල්ල | පටබැදිමුල්ල,4 වැනි හරස්විදීය,දෙවන හරස් වීදිය, මුහුදු වෙරල පාර | එම්.ඒ.ධම්මික ධර්මසේන මයා | පටබැදිමුල්ල, අම්බලන්ගොඩ |
31 | 86 | පොල්වත්ත | පොල්වත්ත,දේදුවස්ස, එපිටමුල්ල පාර,නුගේතුඩුව, ශ්‍රී බුද්ධදත්ත මාවත | පි.එල්.එන්.විජේනායක මෙය | පොල්වත්ත, අම්බලන්ගොඩ |
32 | 86 ඒ | කලුවඩුමුල්ල | කලුවඩුමුල්ල,පොල්වත්ත කොටසක් | ඒ.ජි.ලක්ෂ්මන් පෙරේරා මයා | කලුවඩුමුල්ල, අම්බලන්ගොඩ |
33 | 86 බි | කෙරමිණිය | කෙරමිණිය,පින්නදුව, පතිරාජපාර කොටසක්, පොකුණ පාර කොටසක් | එස්.එච්.ඒ.පි.ද සිල්වා මයා | කෙරමිණිය, අම්බලන්ගොඩ |
34 | 86 සී | පෝරඹ | පෝරඹ,පලාදුව, පනියන, ශ්‍රී බුද්ධදත්ත මාවත කොටසක් | ඒ.කේ.කේ.සිල්වා මිය | පෝරඹ, අම්බලන්ගොඩ |
35 | 86 ඩි | තල්ගස්ගොඩ | සුදුවැලුල,දලුකන්ද, තේවත්ත, පල්ලතොට,ගොඩහේන පාර කොටසක් | පි.එල්.එන්.විජේනායක මෙය | තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ |
36 | 86 ඊ | ඕකන්ද | ඕකන්ද, කලුවඩුමුල්ල කොටසක්, පොල්වත්ත කොටසක් | එච්.එච්.ඒ.ද සිල්වා මයා | ඕකන්ද, අම්බලන්ගොඩ |
ආර්ථිකය
සංස්කරණයප්රාදේශීය ලේකම්වරුන්
සංස්කරණයආශ්රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine