අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය සංස්කරණය

ග්‍රාම නිළධාරි වසම් සංස්කරණය

ග්‍රාම නිලධාරි ‍කොට්ඨාශ 36 කින් අම්බලන්ගොඩ සමන්විත වෙයි. ඒවා පිළිබඳ දළ සමාලෝචනයක් පහත දැක්වේ.

අනුස්ථිති
අංකය
ග්‍රාම.නිලධාරි
වසමේ අංකය
ග්‍රාම නිලධාරි
වසමේ නම
අයත්වන
ගම්/විථි
ග්‍රාම නිලධාරි
මහතා/මහත්මියගේ නම
ග්‍රාම නිලධාරි කාර්යාලයේ
රාජකාරි ලිපිනය
01 68 මැටිවල මැටිවල, පරපේ කේ.අයි.ලලිතා පද්මිණි මෙය මැටිවල, තෙල්වත්ත
02 68 බී වලකඩ වලකඩ, හගරන්වත්ත කේ.අයි.ලලිතා පද්මිණි මෙය මැටිවල, තෙල්වත්ත
03 73 මීටියාගොඩ මීටියාගොඩ, මහවත්ත, වෑකඩ,
එරණවිල කොටසක්, මුදියන්සේගෙවත්ත
අයි.ඩි.එන්.චන්ද්‍රසිරි මයා මිටියාගොඩ
04 73 ඒ දිද්දැලිය එච්.පි.ජි.ගාමිණිලාල් මයා දිද්දැලිය
05 73 බි උඩකරෑව උඩකරෑව,රන්දොල මාවත,මහවෙල,
රොන්නදුව, මිටියාගොඩ කොටසක්
සුනිල් නාලන්ද මානවඩු මයා උඩකරෑව
06 73 ඩි එරණවිල එරණවිල කොටසක් ඒ.චන්ද්‍රසෝම මයා එරණවිල, මිටියාගොඩ
07 74 නින්දාන නින්දාන,නාගහගොඩ,වතුරවිල කේ.ඒස්.ටි.ටි.දමයන්ති මිය අම්බලන්ගොඩ
08 74 ඒ ලෙව්දුව ලෙව්දුව,කරත්තදුව,කලුගල, බොරලුතොට ආර්.කෝසල ද සිල්වා මයා ලෙව්දුව, මිටියාගොඩ
09 74 බි දොමන්විල දොමන්විල,කොරියවිල, පෙට්ටිමඩුව ජේ.ඒ.ආර්.පතිරණ මයා දොමන්විල, මිටියාගොඩ
10 75 බටපොල බටහිර ඉලුක්පිටිය,මානන්ගොඩ, ගල්පොත්තවිල, කොටසක් එස්.ටි.උපුල් චන්ද්‍රකුමාර මයා බටපොල බටහිර, බටපොල
11 75 ඒ බටපොල නැගෙනහිර ඔලබැද්ද,අක්කරවිස්ස, දික්බැද්ද, කහටපිටිය ටී.ටී.තනුජා එරංගි ප්‍රනාන්දු මිය නවගම, මිටියාගොඩ
12 75 බි බටපොල මධ්‍යම මහවත්ත,ඊරියගහදොල, දෙල්ගහබැද්ද, මහගංගොඩ කොටසක්, කිරිමැටිය වත්ත,කිරිමැටිය පි.බි.එම්.එස්.අබේවර්ධන මයා දොරල, බටපොල
13 75 සී බටපොල උතුර පොල්ලැව්ව,පහලගොඩ, පාත්තරකැටිය ඩබ්.රම්‍යලතා මෙය බටපොල උතුර, බටපොල
14 75 ඩි බටපොල දකුණ මහගංගොඩ,මිල්ලවත්ත, උඩුවිල කොටසක්, දංකැටිය කොටසක් එල්.එල්.දුෂ්‍යන්ත මයා බටපොල දකුණ, බටපොල
15 75 ඊ නවගම නවගම,මානන්ගොඩ,වතුරුවිල කොටසක්, දිද්දැලිය කොටසක්, පොල්හුන්නාව කොටසක්, කොස්ඇට හේන කොටසක්, ඉහල දංකැටිය කොටසක්, කැකිරිගහඋඩුමුල්ල කොටසක් කේ.ජි.නිශාන්ති මිය කහටපිටිය, බටපොල
16 75 එෆ් බටදුව බටදුව,වැලිපොල්ලැව්ව, තණබිම,ඔලබැද්ද කොටසක් එස්.ටි.උපුල් චන්ද්‍රකුමාර මයා බටපොල, බටහිර, බටපොල
17 75 ජි දොරල දෙ‍ාරල,වැලිපොල්ලැව්ව, තණබිම,ඔලබැද්ද කොටසක් ජි.ජි.රන්දික මධුෂාන් දොරල
18 75 එච් පොල්හුන්නාව පොල්හුන්නාව කොටසක්, කුකුල්වැල්දුව, ඉහල දංකැටිය කොටසක් ටී.එල්.අයිරාංගනී මිය පොල්හුන්නාව, බටපොල
19 75 අයි කොබේතුඩුව කොබේතුඩුව,අඩනගහතොට ජි.එන්.ජයරත්න මයා කොබේතුඩුව, බටපොල
20 75 ජේ තනිපොල්ගහළග තනිපොල්ගහ,බටකැලේ, කුරුලුහේන, වැරණිය කැලේ,කිතුල්කැලේ භාත් ප්‍රියලාල් හිනිදුමගේ මයා බටකැලේ,බටපොල
21 75 කේ කොණ්ඩගල කොණ්ඩගල,දික්කැල,කිරිමැටිය ටි.ඩබ්.එන්.තත්සරණි මිය කොණ්ඩගල, අම්බලන්ගොඩ
22 81 ගොඩහේන ගොඩහේන,කරව්වල එච්.එම්.තිලක් හර්ෂදේව ද සිල්වා මයා ගොඩහේන
23 81 ඒ තිලකපුර තිලකපුර,ඉදිකැටිය,ලිවින්ස්ටන් ජනාවාස එස්.ඩබ්.සන්දීර් මලින්ද මයා තිලකපුර, අම්බලන්ගොඩ
24 82 මහඅම්බලන්ගොඩ, මානිමුල්ල, තුඩුව මල්ල,දුවගල,
මහඅම්බලන්ගොඩ කොටසක්, කැටන්තොට කොටසක්
සුජිව එගොඩගේ මයා මහඅම්බලන්ගොඩ, අම්බලන්ගොඩ
25 82 ඒ හිරේවත්ත උස්වැල්ල පාර,මහවිදිය, නම්බිමුල්ල පාර,
5 වන හරස් දිය, හිරිකැටිය මාවත
ජි.සරත් පද්මලාල් මයා ශ්‍රී විජයරාම විහාරය, හිරේවත්ත, අම්බලන්ගොඩ
26 83 කරිත්තකන්ද කරිත්තකන්ද,පටබැදිමුල්ල කොටසක්,
කලුවඩුමුල්ල කොටසක්, විලේගොඩ කොටසක්
ජි.වි.ඩි.ද.සිල්වා මයා නො:30, ඇල්පිටිය පාර, අම්බලන්ගොඩ
27 83 ඒ හෙප්පුමුල්ල හෙප්පුමුල්ල පාර,හෙප්පුමුල්ල පටුමග, ගාලු පාර, මේධානන්ද මාවත වි.ආර්.ගාල්ලගේ මෙය 9/4,ඒ , දෙවන හරස් පාර, අම්බලන්ගොඩ
28 84 විලේගොඩ විලේගොඩ,හල්වතුර, පොල්වත්ත පාර, එස්.ටි.ඒ.ද සිල්වා මාවත එම්.එච්.ආශා මිය 84,විලේගොඩ, අම්බලන්ගොඩ
29 84 ඒ පනියන්දුව පනියන්දුව,දූව,නම්බිමුල්ල සාවත,මහඅම්බලන්ගොඩ පාර කොටසක්,එඩේරමුල්ල පාර කොටසක් වි.ආර්.ගාල්ලගේ මෙය 47,පනියන්දුව, අම්බලන්ගොඩ
30 85 පටබැදිමුල්ල පටබැදිමුල්ල,4 වැනි හරස්විදීය,දෙවන හරස් වීදිය, මුහුදු වෙරල පාර එම්.ඒ.ධම්මික ධර්මසේන මයා පටබැදිමුල්ල, අම්බලන්ගොඩ
31 86 පොල්වත්ත පොල්වත්ත,දේදුවස්ස, එපිටමුල්ල පාර,නුගේතුඩුව, ශ්‍රී බුද්ධදත්ත මාවත පි.එල්.එන්.විජේනායක මෙය පොල්වත්ත, අම්බලන්ගොඩ
32 86 ඒ කලුවඩුමුල්ල කලුවඩුමුල්ල,පොල්වත්ත කොටසක් ඒ.ජි.ලක්ෂ්මන් පෙරේරා මයා කලුවඩුමුල්ල, අම්බලන්ගොඩ
33 86 බි කෙරමිණිය කෙරමිණිය,පින්නදුව, පතිරාජපාර කොටසක්, පොකුණ පාර කොටසක් එස්.එච්.ඒ.පි.ද සිල්වා මයා කෙරමිණිය, අම්බලන්ගොඩ
34 86 සී පෝරඹ පෝරඹ,පලාදුව, පනියන, ශ්‍රී බුද්ධදත්ත මාවත කොටසක් ඒ.කේ.කේ.සිල්වා මිය පෝරඹ, අම්බලන්ගොඩ
35 86 ඩි තල්ගස්ගොඩ සුදුවැලුල,දලුකන්ද, තේවත්ත, පල්ලතොට,ගොඩහේන පාර කොටසක් පි.එල්.එන්.විජේනායක මෙය තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ
36 86 ඊ ඕකන්ද ඕකන්ද, කලුවඩුමුල්ල කොටසක්, පොල්වත්ත කොටසක් එච්.එච්.ඒ.ද සිල්වා මයා ඕකන්ද, අම්බලන්ගොඩ

ආර්ථිකය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්වරුන් සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය