අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පෙර දී නාමල්ඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යනුවෙන් හැඳින්විය.
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
දිස්ත්‍රික්කය | අම්පාර දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ආශ්‍රිත ලිපි සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
- අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[1] සංරක්ෂණය කළ පිටපත 2015-02-03 at the Wayback Machine