පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය සංස්කරණය

= ග්‍රාම නිළධාරි වසම් සංස්කරණය

168 දෙනවක උඩකඩ

ආර්ථිකය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්වරුන් සංස්කරණය

නම සේවා කාලය
1 ජී ජී ධර්මසේන මහතා 1993 සිට 1995.09.30 දක්වා
2 පී ඒ ජයවර්ධන මහතා 1995.10.02 සිට 1997.11.30 දක්වා
3 ජේ එච් එම් රණවීර මහතා 1997.12.01 සිට 1998.01.28 දක්වා
4 එස් ඒ වීරදිවාකර මහතා 1998.02.01 සිට 2000.03.10 දක්වා
5 ඒ ඩී දයාරත්න මහතා 2000 මාර්තු සිට 2000 දෙසැම්බර් දක්වා
6 කේ බී එච් පෙරේරා මහතා 2001 සිට 2002 දක්වා
7 වැ ප විජේරත්න මහතා 2002 සිට 2003 දක්වා
8 නිමලසේන ගමගේ මහතා
9 එම් එම් යූ ධම්මික මහතා 2003. සිට 2004.
10 ජේ එම් දේවප්‍රිය විජයරාජ මහතා 2004 සිට 2007.08 දක්වා
11 රෝහණ සේනාරත්න මහතා 2007 අගෝස්තු සිට 2013-04-01 දක්වා
12 රෝහණ සේනාරත්න මහතා(වැ.බ) 2013-04-01 සිට 2013-04-04 දක්වා
13 එස් ඒ දිල්රුක් මිය 2013-04-04 සිට 2014-02-28
14 බී ඒ සී පී බමුනුආරච්චි මයා (වැ.බ) 2014-03-01 සිට 2014-07-01
14 සුගත් සිසිර කුමාර මයා 2014-07-01 සිට

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය