බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
(බදුල්ල දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය බදුල්ල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, බදුල්ල බලන්න.
බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2006දි ) 837,000 ක් විය.
බදුල්ල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
![]() බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ![]() |
පළාත | ඌව පළාත |
විශාලතම නගරය | බදුල්ල |
සරිය | |
• මුළු | 2,861 කිමී2 (1,105 සතරැස් සැත) |
• භූමිය | 2,827 කිමී2 (1,092 සතරැස් සැත) |
• ජලය | 34 කිමී2 (13 සතරැස් සැත) |
ජනගහණය(2006) | |
• මුළු | 837,000 |
• ඝණත්වය | 290/කිමී2 ( 760/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-81 |