ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය සංස්කරණය

= ග්‍රාම නිලධාරී වසම් = ඕපනායක,මීගහවෙල,මල්මීකන්ද,මැටිහක්වල,හල්ලින්න,පොල්වත්තහේන,උතුරු හුණුවල,දකුණු හුණුවල,දන්දෙනිය,හත්තැල්ල,හත්තැල්ල එගොඩ,බටදුර,ගල්කන්ද,ලියනගොඩ,අකරැල්ල,වල්ලකැටිය,උඩවෙල,මාදොල,කැන්දකැටිය,පැලෑන්දකන්ද

ආර්ථිකය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්වරුන් සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය