බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය සංස්කරණය

පවුල් ගණන 13,130 ගැහැණු 26,614 පිරිමි 25,088 මුළු ජනගහනය 51,702

ජාතීන් සිංහල 50,461 දෙමළ 36 ඉන්දියානු දෙමළ 14 මුස්ලිම් 1145 බර්ගර් 17 වෙනත් 29 මුළු ජනගහනය 51,702

ආගම් බෞද්ධ 50,397 හින්දු 32 රෝමානු කතෝලික 72 ඉස්ලාම් 1170 වෙනත් 31 මුළු ජනගහනය 51,702

ග්‍රාම නිළධාරි වසම් සංස්කරණය

ආර්ථිකය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්වරුන් සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

බාහිර සබැදි සංස්කරණය