ත්‍රිකුණාමල පරිපාලන දිස්ත්‍රික්කය
ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාතෙ පරිපාලන නගරය
(ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, ත්‍රිකුණාමලය බලන්න.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 කි. සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 378,182 ක් විය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
![]() ත්‍රිකුණාමල වරාය | |
![]() ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ![]() |
පළාත | නැගෙනහිර පළාත |
අග නගරය | ත්‍රිකුණාමලය |
සරිය | |
• මුළු | 2,727 කිමී2 (1,053 සතරැස් සැත) |
• භූමිය | 2,529 කිමී2 (976 සතරැස් සැත) |
• ජලය | 198 කිමී2 (76 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 378,182 |
• ඝණත්වය | 140/කිමී2 ( 360/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-53 |