ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
විකිමීඩියා ලැයිස්තු ලිපිය
ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 40කි. එ කොළඹ දිස්ත්රික්කයේ 13ක් ගම්පහ දිස්ත්රික්කයේ 13ක් සහ කළුතර දිස්ත්රික්කයේ 14 ක් ලෙසය.
කොළඹ දිස්ත්රික්කය
සංස්කරණයප්රධාන ලිපිය: කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
- කොළඹ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දෙහිවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කඩුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැස්බෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොලොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝට්ටේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාදුක්ක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්මලාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිඹිරිගස්යාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
ගම්පහ දිස්ත්රික්කය
සංස්කරණයප්රධාන ලිපිය: ගම්පහ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
- අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බියගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දිවුලපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දොම්පෙ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගම්පහ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ජා-ඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කටාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැළණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීරිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්රික්කය
සංස්කරණයප්රධාන ලිපිය: කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
- අගලවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බේරුවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දොඩංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හොරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉංගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කළුතර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මදුරාවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාලින්දනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පානදුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය