මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු මැද පළාත |
දිස්ත්‍රික්කය | අනුරාධපුර දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනය
සංස්කරණයමහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත්වෙන මුළු පවුල් සංඛ්‍යාව හා ජනගහනය පිළිවෙලින් 7945ක් හා 24642ක් වේ. එයින් 100%ක්ම සිංහල භාෂාව මුල් කරගත් භාෂණයක් පවතින අතර 95%ක් බෞද්ධ ආගම අදහයි.
ග්‍රාම නිළධාරි වසම්
සංස්කරණය01. අංක 356 - දුණුමඩලාව 02. අංක 357 - හැළඹවැව 03. අංක 358 - ඔයාමඩුව 04. අංක 359 - මහවිලච්චිය 05. අංක 360 - කුඩාවිලච්චිය 06. අංක 361 - කිරල්පැටියාව 07. අංක 362 - පේමඩුව 08. අංක 363 - රන්දූව 09. අංක 364 - පළුගස්වැව 10. අංක 365 - මන්නාරම් හන්දිය 11. අංක 366 - තන්තිරිමලය 12. අංක 367 - දෙමටමල්ගම 13. අංක 368 - නෙළුම්විල 14. අංක 369 - සඳමල්එළිය 15. අංක 370 - ඇත්දත්කල්ල 16. අංක 371 -නවෝදාගම 17. අංක 372 -තුප්පිටියාව
ප්‍රාදේශීය ලේකම්වරුන්
සංස්කරණයනම සිට දක්වා
01. බී.එම්.සුනිල් තිලකරත්න මයා 1988 - 1990
02. පී.කේ.ප්‍රියන්ත කුමාර මයා 1990 - 1993
03. රත්නායක මයා 1993 - 1997
04. ඒ.එම්.ඩබ්.ඒ.අමුණුගම මයා 1997 - 1999
05. අශෝකා අළවත්ත මිය 1999 - 2000
06. ජී.විජිත නන්ද කුමාර් මයා 2000 - 2006
07. ආර්.එම්.පී.රත්නායක මයා 2006.03.08 - 2007.08.26
08. ජේ.ඩබ්.එස්.කිත්සිරි මයා 2007.08.27 - 2011.01.05
09. එන්.එම්.එන්.ආර්.බී.නවරත්න මයා 2011.01.06 - 2012.07.18
10. ජේ.එම්.එස්.පී.බී.ජයතිලක මයා 2012.07.30 - 2013.06.18
11. ඊ.ආර්.තිලකරත්න මයා 2013.06.19 - 2019.05.27
12. එන්.එච්.ආර්.නිශාන්ත මයා 2019.05.30 - 2019.10.17
13. මංජරී සී. චන්ද්‍රදාස මිය 2019.10.17 මේ දක්වා
ආශ්රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine