ද්වාරය:ලෝකය
(ද්වාරය:World වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to ලෝකයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ලෝකය
![]() | Portal maintenance status: (2023 නොවැම්බර්)
|
හැඳින්වීම


ලෝකය (ඉංග්‍රීසි: world) යනු මහ පොළොව සහ මානව ශිෂ්ටාචාරය ද ඇතුළුව, එහි වසන සියළුම ජීවය වේ.[1]
තෝරාගත් ලිපි
-
Image 1චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සඳේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.
අතීත ආකාශ නිරීක්ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳව දැනට කර ඇති නිරීක්ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්ෂණ වලින් සමන්විත වේ.සඳේ ඇති විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළලය.එහි ඇති උසම කන්ද 6100 m ක් උසය.එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයාගේ ආවාට නිර්මාණය වී ඇති ආකාරය විවිධාකාරය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු වලින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. (තව දුරටත්...) -
Image 2
මානව සංවර්ධන දර්ශකය පෙන්වන ලෝක සිතියමක් (2021 දත්ත පදනම්ව, 2022 දී ප්‍රකාශයට පත්කරන ලද) - Very high (≥ 0.800)
- High (0.700–0.799)
- Medium (0.550–0.699)
- Low (≤ 0.549)
- Data unavailable
සංවර්ධනය වෙමින් පවතින රටවල් යනු අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු කාර්මික සංවර්ධනයක් සහ මානව සංවර්ධන දර්ශකය (HDI) පහළ අගයක් දරණ ස්වයිරී රාජ්‍ය වේ. කෙසේ වෙතත් මෙම නිර්වචනය සැවොම පිළිනොගන්නා අතර, මෙම වර්ගීකරණයට අදාළ රටවල් මොනවාදැයි පැහැදිලි එකඟතාවයක් නොමැත. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ලෝකය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1A geopolitical world map of shorelines and national borders as of 2016 under the Robinson projection (ලෝකය වෙතින්)
-
Image 2The Blue Marble, a photograph of the planet Earth made on 7 December 1972 by the crew of the Apollo 17 spacecraft. (ලෝකය වෙතින්)
උප ප්‍රවර්ග
උප මාතෘකා
Continents of Earth | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| ||||||||
|
Cenozoic Era (present–66.0 Ma) |
| ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mesozoic Era (66.0–252 Ma) |
| ||||||||||||
Paleozoic Era (252–539 Ma) |
| ||||||||||||
Proterozoic Eon (539 Ma–2.5 Ga) |
| ||||||||||||
Archean Eon (2.5–4 Ga) | |||||||||||||
Hadean Eon (4–4.6 Ga) | |||||||||||||
ka = kiloannum (thousands years ago); Ma = megaannum (millions years ago); Ga = gigaannum (billions years ago). See also: Geologic time scale • ![]() ![]() |
City proper | |
---|---|
Metropolitan area | |
Urban area/agglomeration | |
Historical | |
Related articles |
Locations | ||
---|---|---|
Related |
Retrospectively recognized expositions | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
BIE-recognized Universal expositions | |||||||||||||
BIE-recognized specialized expositions |
| ||||||||||||
BIE-recognized horticultural exhibitions (AIPH) | |||||||||||||
Not BIE- recognized |
| ||||||||||||
†Postponed to 2021 due to the COVID-19 pandemic |
Confederations | |
---|---|
World Championships | |
World Cup | |
Special events | |
Presidents |
|
Awards |
Summer Games |
| |
---|---|---|
Winter Games |
| |
|
Economic classification of countries | |||||
---|---|---|---|---|---|
Three-World Model | |||||
Gross domestic product (GDP) |
| ||||
Gross national income (GNI) | |||||
Wages | |||||
Wealth | |||||
Other national accounts | |||||
Human development | |||||
Digital divide | |||||
Net international investment position (NIIP) | |||||
Technological |
| ||||
---|---|---|---|---|---|
Sociological | |||||
Ecological |
| ||||
Biological |
| ||||
Astronomical | |||||
Eschatological |
| ||||
Others |
| ||||
Fictional | |||||
Organizations | |||||
Theatres |
| ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Principal participants |
| ||||||||||||||||||
Timeline |
| ||||||||||||||||||
Aspects |
| ||||||||||||||||||
General |
| ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Participants |
| ||||||||||||||||
Timeline |
| ||||||||||||||||
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

- ^ "Definition of WORLD". www.merriam-webster.com. 23 April 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ලෝකය&oldid=601904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි