සීනොසොයික්

(Cenozoic වෙතින් යළි-යොමු කරන ලදි)
සීනොසොයික් යුගය
66 - 66 මිලියන වර්ෂ ගණනකට පෙර

සීනොසොයික් Era (/sɛnɵˈzɪk/ නැතිනම්/ˌsnɵˈzɪk/; තවද Cænozoic, Caenozoic හෝCainozoic /knˈzɪk/ හෝ /knˈzɪk/;[1] Greekනව ජීවයκαινός kainos "නව", and ζωή zoe "ජීවය"[2]) is the current and most recent of the three Phanerozoic geological eras, following the Mesozoic Era and covering the period from 65 million years ago to present day.

සිනොසොයික් යුගය ක්ෂීරපායින්ගේ යුගය යන අන්වර්ත නාමයෙන්ද හදුන්වයි.එයට හේතුව මෙම යුගය ක්ෂීරපාවින්ට වඩාත් හිතකර යුගයක් වූ නිසාය.

පූර්ව සිනෝසොයික යුගයේ දී පෘථිවිය තුල අනෙකුත් සතුන් අභිබවා තම ආධිපත්‍ය පතුරුවා හැරීමට කුඩා සතුන් කුඩා ක්ෂිරපායින් කුරුල්ලන් සර්පයින් හා උභය ජීවීන්ට හැකිවිය,ක්ෂීරපායින් හා කුරුල්ලන් වෙනස් වීම් වලට භාජනය වීමට මෙම යුගයේ දී සිදුවිය. විශාල උරගයින් මෙසොසොයික යුගයේ දී විසීය.ඇතැම් පියාසැරීමට නොහැකි කුරුල්ලන් සාමාන්‍ය යෙන් මිනිසාටත් වඩා විශාල ලෙස වර්ධනය විය.ඔවුන් දරුණු විලොපිකයන් විය.ක්ෂිරපායින් ද විශාල ලෙස වර්ධනය විය.

දේශගුණය ක්‍රමයෙන් වියලි හා සිසිල් බවට නැඹුරුවිය.ග්ලැසියර ඛාදනය ප්ලෙස්ටෝසීන යුගයේ උච්චත්වයට පැමිණියහ.පසුව ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරිණ.

උප විභාජනයසංස්කරණය

සිනොසොයික යුගය ප්‍රධාන වශයෙන් උප අවධි 3 කට බෙදේ.

දේශගුණයසංස්කරණය

ජීවයසංස්කරණය



Referencesසංස්කරණය

  1. Oxford English Dictionary Second Edition, 1989.
  2. "Cenozoic". Online Etymology Dictionaryයන්න අදහස් කරයි.

මූලාශ්‍රසංස්කරණය

  • British Caenozoic Fossils, 1975, The Natural History Museum, London.
  • Geologic Time, by Henry Roberts.
  • After the Dinosaurs: The Age of Mammals, by Donald R. Prothero, Bloomington, Indiana: Indiana University Press, 2006. ISBN 978-0-253-34733-6

බාහිර සබැදුම්සංස්කරණය

Preceded by Proterozoic Eon Phanerozoic Eon
Paleozoic Era Mesozoic Era Cenozoic Era
Cambrian Ordovician Silurian Devonian Carboniferous Permian Triassic Jurassic Cretaceous Paleogene Neogene 4ry


"https://si.wikipedia.org/w/index.php?title=සීනොසොයික්&oldid=496276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි