විකිපීඩියා:පටුන
පටුන: විශේෂාංගික පටුන · දළ විශ්ලේෂණය · ද්වාර · සංක්ෂිප්තය · ගැට පද විවරණය · අකාරාදී සූචිය · ප්‍රවර්ග
විකිපීඩියාවේ පටුන | |
විකිපීඩියාවේ ඇති දෑ බැලීමට හෝ කියැවීමට ප්රාධාන ක්‍රම දෙකක් ඇත. එක් ක්‍රමයක් වන්නේ දකුණු පස උඩ ඇති සෙවීම් කොටුව භාවිතයෙන් සෙවීමක් කිරීමය. අනෙක් ක්‍රමය වනුයේ ගසක අතු දිගේ ගමන් කරන්නාමෙන් පිටු තුලින් ගමන් කිරීමය.
විකිපීඩියාවේ මූලාශ්‍ර ලැයිස්තුසංස්කරණයවිකිපීඩියාවේ දළ විශ්ලේෂණයසංස්කරණයවිකිපීඩියාවේ දළ විශ්ලේෂණය යනු විකිපීඩියාව අඩංගු අවකාශයන් ගැන කියැවෙන පොදු විස්තරයකි. එහි පහතින් දැක්වෙන කොටස් අඩංගු වේ.
විශේෂාංගික අන්තර්ගතයන්සංස්කරණයFeatured content හොඳම විකිපීඩියා ඔප්පු කිරීමට ඇති නියෝජනය, and undergoes vigorous peer review.
යෝගාචාර විඥානවාදී දර්ශනය දර්ශනයේ දාර්ශනික සිද්ධාන්ත අන්තර්ගත මූල ග්රන්ථයක් ලෙස ලංකාවතාර සූත්‍රය වියතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. මෙම සූත්‍රය කවදා කොතැන කොතැන කවරෙකු අරභයා දෙසන ලද්දක් ද යන්න පැහැදිලි නිධානයක් සඳහා නොවෙති. මහායානිකයන්ගේ මතයට අනුව මෙහි කතෘත්වය බුදුරජාණන් වහන්සේට පවරති. යෝගාචාර හෝ ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස සැලකුවද මෙය පශ්චාත් කාලීනව රචනා වූවක් බවට සූත්‍ර ආරම්භයේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් ප්‍රකට වේ. නෛරාත්ම්‍යං යත්රධර්මාණං ධර්මරාජේන දේශිත ලංකාවතාරං තත් සූත්‍ර මිහ යත්නේන ලිඛ්‍යතේ ලංකාවතාර යන්නෙහි වාච්‍යාර්ථය ට අනුව ලංකාවට ගොඩබැසීම යන අදහස ගම්‍ය කෙරේ බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව විසූ රාවණා රජුට මෙය දෙසන ලැබෙයි සඳහන් වෙතත් එය අභූත පරිකල්පනයක් බව බොහෝ වියත්හු පවසති. මේ පිළිබඳ සාගරයේ මැද තනි වූ දූපතක් වන ලංකාව වැනි දුර කතරක ස්ථානයකවූ ස්ථානයක බෞද්ධ සූත්‍රයක් දේශනා කිරීම අසාමාන්‍ය දෙයක් යැයි පවසයි මහාචාර්ය ඩී. ජේ. කළුපහන මහතාගේද විවේචනයෙන් ප්‍රකට වන්නේ රාවණා රජු පිළිබඳ ඓතිහාසික සාධක නොමැති බැවින් මෙය මනංකල්පිත වන බවයි. ආර්ය ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව දී රාවණා රජු අරබයා දේශනා කරන ලද්දක් ලෙස සැලකීම පිළිබඳ සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එම අදහස ලක්වැසියන්ට කරන ලද උපහාරයක් ලෙස දැක්විය හැකිය. ආර්‍ය්‍ය ලංකාවතාර සූත්‍රය
යනාදී විඥානවාදය හා සම්බන්ධ දාර්ශනික අදහස් අන්තර්ගත වේ. මෙය යොදා යෝගාචාර විඥානවාදී දර්ශනය ඇතුළත් ප්‍රාමාණික සූත්‍රයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇත. ද්වාරසංස්කරණයද්වාරය යනු නියමිත මාතෘකාවක් සඳහා ප්රාරම්භක පිටුවකි. පරිශීලකයාගේ අවධානය යොමුවිය යුතු ප්‍රධාන ලිපි, පිංතූර හා ප්‍රවර්ගයන්ගෙන් සැදුම්ලත් මෙම ද්වාර තුලින් පරිශීලකයාහට හොඳ ආරම්භයක් ලබා ගත හැකිය. තවද විකිපීඩියානුවන්ට කිරීමට ඉතිරිව ඇති වැඩ පිළිබඳ ලැයිතුවක්ද මෙයට ඇතුළත් වේ. ද්වාරයන් සොයාගත හැකි ස්ථාන
ගැටපද විවරණයන්සංස්කරණයGlossaries are lists of terms with definitions:
විකිපීඩියාව සූචි පත්රසංස්කරණයඅකාරදී පිළිවෙලට සෑදූ සූචි පත්රසංස්කරණය
ප්‍රවර්ගීකරණය වූ සූචි පත්රසංස්කරණයWipedia's main categorical index system is automatically generated from informattegory tags) at the bottom of each article. The top-end pages of the category system are:
generation rule, s it is crafted by hand.
Wikipedia's other b
roategorical indices are:
{පටුන (පාද තලය)}} |