නෝවෝපැන්ජියෝ

(Novopangaea වෙතින් යළි-යොමු කරන ලදි)

නෝවෝපැන්ජියෝ හෝ නෝවෝපැන්ජියා (ග්‍රීක-ලතින් වෙතින් "නව පැන්ජියෝ" සඳහා) යනු, 1990ගණන් වල අග භාගයෙහිදී රෝයි ලිවර්මෝ විසින් ප‍්‍රතිගෘහිතය කෙරුණු, අනාගතයෙහි ඇතිවිය හැකි සුපිරිමහාද්වීපයක් වෙයි. ශාන්තිකර සාගරය සිඳීයාමද ,[1] නැගෙනහිර ආසියාව සමගින් ඕස්ට්‍රේලියාව ඈඳීමද, සහ ඇන්ටාක්ටිකාවෙහි උතුරු දෙසට චලනයවීමද එය විසින් උපකල්පනය කරයි.

Novopangea
වසර මිලියන 200 ක් අනාගතයෙහිදී නෝවෝපැන්ජියෝහී උපකල්පිත සිතියමක්[උපහරණ ඇවැසිය]

ආශ්‍රිත සංස්කරණය

  1. විල්කින්ස්, ඇලස්ඩෙයා. "අ හිස්ට්‍රි ඔෆ් සුපර්කොන්ටිනන්ට්ස් ඔන් ප්ලැනට් අර්ත්" ඇට් io9. 27 ජනවාරි 2011. සම්ප්‍රවේශය 22 ජූලි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=නෝවෝපැන්ජියෝ&oldid=601885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි