බල්ගේරියාව
(Bulgaria වෙතින් යළි-යොමු කරන ලදි)
බල්ගේරියාව i/bʌlˈɡɛəriə/ නිල වශයෙන් බල්ගේරියන් සමුහාණ්ඩුව නමින් හඳුන්වන අතර එය ගිනිකොන යුරෝපයේ බෝල්කන් හි පිහිටි රටකි. බිම් ප්‍රමාණය වර්ග කි.මි. 110,994 වන අතර රුමේනියාව හා ග්‍රීසිය හැරුණු කොට ගිනිකොන යුරෝපයේ පිහිටි තුන්වන විශාලතම රටයි. විශාල කදු මුදුන් සමුහයකින් භූමියව සමන්විත වන අතර වඩා අවධානය යොමුවන්නේ ස්ටාරා ප්ලනිනා (බෝල්කන්), රොඩෝප් කන්ද හා බෝල්කන් රාජ්‍යයේ පිහිටි උස් වූ ශිඛරය සහිත ඊලාරේන්ජ් කන්දත්ය. මුසාලා කන්ද මෙයින් වෙන්ව පවතී. උතුරේ පිහිටි ඩැනියුබියන් බිම හා උතුරෙන් පිහිටි ඉහළ ක්‍රාසියන් බිමත් බල්ගේරියාවේ පහළ කොටසත් සරුසාරම බිම් ප්‍රදේශවේ. කි.මි. 378 ක වපසරියක් සහිත කළු මුහුදු තීරයෙන් රටෙහි සම්පූර්ණ නැගෙනහිර වෙරළ තීරයම ආවරණය කරයි.
Republic of Bulgaria Република България Republika Bǎlgarija (බල්ගේරියානු) | |
---|---|
උද්යෝග පාඨය:
| |
Location of බල්ගේරියාව (තද කොළ) – in යුරෝපය (කොළ & තද අළු) | |
අගනුවර සහ විශාලතම නගරය | සොෆියා |
නිල භාෂා(ව) | බල්ගේරියානු |
Official script | සිරිලික් |
ජනවාර්ගික කණ්ඩායම් (2011[1]) |
|
ජාති නාම(ය) | Bulgarian |
රජය | ඒකීය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී |
• ජනාධිපති | රොසෙන් ප්ලෙව්නෙලිව් |
• අගමැති | බොයිකෝ බොරිසොව් |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Formation | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 110,993.6[2] km2 (42,854.9 sq mi) (103rd) |
• ජලය (%) | 2.16[3] |
ජනගහණය | |
• 2023 ඇස්තමේන්තුව | 6,385,500 (109th) |
• ඝණත්වය | 63/km2 (163.2/sq mi) (154th) |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $128.053 billion[4] (66th) |
• ඒක පුද්ගල | $17,869[4] (67th) |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $57.596 billion[4] (75th) |
• ඒක පුද්ගල | $8,037[4] (76th) |
ගිනි (2013) | 35.4[5] මධ්‍යම |
මාසද (2013) | 0.777[6] ඉහළ · 58th |
ව්‍යවහාර මුදල | Lev (BGN) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +359 |
ISO 3166 code | BG |
අන්තර්ජාල TLD | .bg |
ආශ්‍රිත
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ 19 February in the Julian calendar used at the time.
- ^ 22 September in the Julian calendar used at the time.
මූලාශ්‍ර
සංස්කරණය- ^ 2011 census, p. 4.
- ^ Penin, Rumen (2007). Природна география на България [Natural Geography of Bulgaria] (බල්ගේරියානු බසින්). Bulvest 2000. p. 18. ISBN 978-954-18-0546-6.
- ^ "Field listing: Area". The World Factbook. Central Intelligence Agency. 31 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2018.
- ^ a b c d "Bulgaria". International Monetary Fund. සම්ප්‍රවේශය 12 March 2017.
- ^ "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය 13 August 2013.
- ^ "Human Development Report 2014 – "Sustaining Human Progress: Reducing Vulnerabilities and Building Resilience"". HDRO (Human Development Report Office) United Nations Development Programme. සම්ප්‍රවේශය 25 July 2014.
භාහිර සබැඳි
සංස්කරණය Bulgaria ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- බල්ගේරියාව at Curlie
- Bulgaria at UCB Libraries GovPubs.
- Wikimedia Atlas of Bulgaria
- ඕපන් ස්ට්‍රීට් මැප් තුළ ඇති බල්ගේරියාව හා සබැඳි භූගෝලීය දත්ත
- Bulgaria Profile from Balkan Insight
- President of The Republic of Bulgaria