මහා යුදෙව් සංහාරය
(The Holocaust වෙතින් යළි-යොමු කරන ලදි)
මහා යුදෙව් සංහාරය යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් සහ එහි සහයෝගකරුවන් විසින් යුදෙව්වන් මිලියන හයක් පමණ මරා දැමුණු වර්ග සංහාරයකි. ප්‍රධාන වශයෙන් අවුෂ්විට්ස්-බර්කනෝ, ට්‍රෙබ්ලින්කා, බෙල්සෙක්, සොබිබෝර් සහ චෙල්ම්නෝ නමැති සමූලනාශක කඳවුරු වලදී වෙඩි තැබීමෙන් හෝ විෂ වායු ආඝ්‍රහනය කරවීමෙන් ඝාතන සිදු කෙරුනි.
මහා යුදෙව් සංහාරය | |
---|---|
දෙවන ලෝක යුද්ධයහී කොටසකි | |
ස්ථානය | නාසි ජර්මනිය සහ නාසි ජර්මනිය විසින් අල්ලාගත් යුරෝපයේ ප්‍රදේශ |
දිනය | 1941-1945 |
ප්‍රහාර මාදිලිය | |
මරණ | යුදෙව්වන් මිලියන 6 ක් පමණ |
ප්‍රහාරකයෝ |
|
චේතනාව |
යුදෙව්වන්ට අමතරව නාසිවාදීන් විසින් පහත් යැයි සළකන ලද ස්ලාව් ජාතිකයින්, කොමියුනිස්ට්වාදීන්, රෝමා (ජිප්සී) ජනතාව, ආබාධිත පුද්ගලයින්, සමලිංගිකයන් සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ද මරණයට පත් කෙරුනි.