පලාවු

(Palau වෙතින් යළි-යොමු කරන ලදි)

පලාවු ජනරජය යන නිල නාමයෙන් හැඳින්වෙන පලාවූ රාජ්‍යය, පිලිපීනයට සැතපුම් 500 ක් (කිලෝමීටර් 800) පමණ නැගෙනහිරින් සහ ටෝකියෝ නගරයට සැතපුම් 2000 (කිලෝමිටර් 3200) පමණ දකුණින් පිහිටා ඇති රාජ්‍යයක් ‍වේ. (එක්සත් ජනපදය විසින් පරිපාලන කටයුතු සිදු කළා වූ ) එක්සත් ජාතීන්ගේ භාරකාර මණ්ඩලයේ භාරකාරත්වයෙන් 1994 වර්ෂයේ දී මිදුණු පලාවූ රාජ්‍යය, ලොව පවතින කෙටි කාලීන ඉතිහාසයක් ඇති ඉතා කුඩා ස්වෛරී ‍රාජ්‍යයන්ගෙන් එකක් වේ. දේශිය උච්චාරණය මත පිහිටා සමහර අවස්ථාවන් හිදී මෙරටේ නාමය ඉංග්‍රීසි බසින් බෙලෝ" (Belau) යනුවෙන් කියවනු ලැබේ. එසේම (Pelew) යනුවෙන් ද පෙර කළ උච්චාරණය කර තිබේ.

tiny globe
              ජාතික කොඩිය
ජාතික ගීය Belau loba klisiich er a kelulul
ගොනුව:250px-Palau.png
අගනුවර සහ විශාලම නගරය නගෙරුල්මුඩ්, කොරොර්
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි, පලාවු
ප්‍රාදේශීය භාෂා ජපන්, ඇන්ගර්, සොන්සොරොලිස්, ටොබියන්
රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
ජනාධිපති ජොන්සන් ටොරිබියොන්ග්
උප ජනාධිපති කෙරායි මාරියුර්
නිදහස ඔක්තෝබර් 1, 1994
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කි.මී. 459, වර්ග හැතැප්ම 177
            ජනගහනය
2009 ඇස්තමේන්තුව 20,000
ඝනත්වය වර්ග කිලෝමීටර 43.6
වර්ග සැතපුම් 113
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව 164 ඩොලර් මිලියන
සාමාන්‍ය ඩොලර් 8,100
මානව සංවර්ධන දර්ශකය (2003) 0.864
මුදල් ඇමෙරිකානු ඩොලර්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .pw
දුරකථන සංකේත +680
"https://si.wikipedia.org/w/index.php?title=පලාවු&oldid=537447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි