උතුරු මැසඩෝනියාව

(North Macedonia වෙතින් යළි-යොමු කරන ලදි)

උතුරු මැසඩෝනියාව නිල වශයෙන් උතුරු මැසඩෝනියා ජනරජය (රිපුබ්ලිකා සෙවෙර්නා මැකිඩෝනියා) යනු , අග්නිදිග යුරෝපයෙහි බෝල්කන් අර්ධද්වීපයෙහි පිහිටි රටකි. පූර්ව යුගෝස්ලාවියාවෙහි අනුප්‍රාප්තික රාජ්‍යයන් කිහිපය අතුරින් එකක් වන එය, යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කළේ 1991 වසරෙහිදීය.

Republic of North Macedonia
Република Северна Македонија  (මැසඩෝනියානු)
Republika e Maqedonisë së Veriut  (Albanian)
Flag of North Macedonia
Flag
National emblem of North Macedonia
National emblem
ජාතික ගීය: Денес над Македонија (මැසඩෝනියානු)
"Today over Macedonia"
Location of  උතුරු මැසඩෝනියාව  (green) in Europe  (dark grey)  –  [Legend]
Location of  උතුරු මැසඩෝනියාව  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Skopje
42°0′N 21°26′E / 42.000°N 21.433°E / 42.000; 21.433
නිල භාෂා(ව)
  • Official regional languages
ජනවාර්ගික කණ්ඩායම්
ආගම
ජාති නාම(ය)
  • Macedonian
රජයUnitary parliamentary republic
• President
Stevo Pendarovski
Talat Xhaferi
Jovan Mitreski
ව්‍යවස්ථාදායකයAssembly
Establishment history
2 August 1944
8 September 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
25,713 km2 (9,928 sq mi) (145th)
• ජලය (%)
1.9
ජනගහණය
• 2021 ජන සංගණනය
1,836,713[2]
• ජන ඝණත්වය
80.1/km2 (207.5/sq mi) (122nd)
දදේනි (ක්‍රශසා)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $44.055 billion[4] (130th)
• ඒක පුද්ගල
Increase $21,391[4] (75th)
දදේනි (නාමික)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $15.801 billion[4] (143rd)
• ඒක පුද්ගල
Increase $7,672[4] (90th)
ගිනි (2019)Positive decrease 30.7[5]
මධ්‍යම
මාසද (2021)Increase 0.770[6]
ඉහළ · 78th
ව්‍යවහාර මුදලMacedonian denar (MKD)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
ඇමතුම් කේතය+389
අන්තර්ජාල TLD

මැසිඩෝනියාව (අසන්නi/ˌmæsɪˈdniə/ mas-i-DOH-nee-ə; මැසඩෝනියානු: Македонија, tr. Makedonija, IPA: [makɛˈdɔnija]), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: Република Македонија, tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.

අමතර අවධානයට

සංස්කරණය
  1. ^ National and official language in all aspects of the whole territory of the state and in its international relations.
  2. ^ Co-official language at a state level (excluding defence, central police and monetary policy) and in local self-government units where speakers are 20% or more.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Census final data" (PDF). stat.gov.mk. 2002.
  2. ^ a b "State Statistical Office – News release: Census of Population, Households and Dwellings in the Republic of North Macedonia, 2021 – first dataset ,2021". Stat.gov.mk. සම්ප්‍රවේශය 30 March 2022.
  3. ^ "Попис на населението, домаќинствата и становите во Република Северна Македонија, 2021 – прв сет на податоци" (PDF). 31 March 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 July 2022.
  4. ^ a b c d "World Economic Outlook Database, October 2023 Edition. (MK)". IMF.org. International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 13 October 2023.
  5. ^ "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu/eurostat. Eurostat. සම්ප්‍රවේශය 12 August 2021.
  6. ^ "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022.

භාහිර සබැඳි

සංස්කරණය

ඛණ්ඩාංක: 42°N 22°E / 42°N 22°E / 42; 22

"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_මැසඩෝනියාව&oldid=702875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි