පෘථිවියේ අර්ධගෝල
භූගෝල විද්‍යාවේ සහ සිතියම් විද්‍යාවේ දී පෘථිවියේ අර්ධගෝල (ඉංග්‍රීසි: hemispheres of Earth) යනුවෙන් හඳුන්වන්නේ ලෝක ගෝලය, hemispheres කොටස් දෙකකට (පුරාතන ග්‍රීක බසින් ἡμισφαίριον hēmisphairion, අරුත "ගෝලයකින් අඩක්") බෙදීමයි.

ආශ්‍රිත සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
භාහිර සබැඳි සංස්කරණය
Earth's hemispheres හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත