නැගෙනහිර ආසියාව
නැගෙනහිර ආසියාව (ඉංග්‍රීසි: East Asia) යනු ආසියාවේ නැගෙනහිර කලාපය වේ. නැගෙනහිර ආසියාවේ රාජ්‍යයන් වන්නේ චීනය, ජපානය, මොංගෝලියාව, උතුරු කොරියාව, දකුණු කොරියාව සහ තායිවානයයි. හොංකොං සහ මැකාවු, චීනයේ දකුණේ කුඩා වෙරළබඩ අර්ධ-යැපෙන ප්‍රදේශ දෙකක්, නිල වශයෙන් ඉතා ස්වාධීන නමුත් චීන පාලනය යටතේ පවතී. ජපානය, තායිවානය, දකුණු කොරියාව, චීනය, හොංකොං සහ මැකාවු ලොව විශාලතම සහ වඩාත්ම සමෘද්ධිමත් ආර්ථිකයන් අතර සිටින රටවල් වේ.
![]() | |
භූමිප්‍රමාණය | 11,840,000 km2 (4,570,000 sq mi) (3rd) |
---|---|
ජනගහණය | 1.6 billion (2023; 4th) |
ජනගහණ ඝණත්වය | 141.9 km2 (54.8 sq mi) |
GDP (PPP) | $44.8 trillion (2023)[1] |
GDP (nominal) | $26.7 trillion (2023)[2] |
GDP per capita | $16,000 (nominal)[2] |
ජාතිකත්ව නාමය | East Asian |
රටවල් | |
පරායත්ත රාජ්‍යයන් | |
භාෂා | |
වේලා කලාප | UTC+7, UTC+8 & UTC+9 |
විශාලතම නගර | List of urban areas:[7] |
UN M49 code | 030 – Eastern Asia142 – Asia001 – World |
නැගෙනහිර ආසියාව | |||||||||||||||||||||||||||||
චීන නාමය | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සරලීකෘත චීන අක්ෂර | 东亚/东亚细亚 | ||||||||||||||||||||||||||||
සම්ප්‍රදායික චීන | 東亞/東亞細亞 | ||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
ටිබෙට් නාමය | |||||||||||||||||||||||||||||
ටිබෙට් | ཨེ་ཤ་ཡ་ཤར་མ་ | ||||||||||||||||||||||||||||
කොරියානු නාමය | |||||||||||||||||||||||||||||
හංගුල් | 동아시아/동아세아/동아 | ||||||||||||||||||||||||||||
හන්ජා | 東아시아/東亞細亞/東亞 | ||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
මොංගෝලියානු නාමය | |||||||||||||||||||||||||||||
මොංගෝලියානු | Зүүн Ази ᠵᠡᠭᠦᠨ ᠠᠽᠢ | ||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
ජපන් නාමය | |||||||||||||||||||||||||||||
Kana | ひがしアジア/とうあ | ||||||||||||||||||||||||||||
Kyūjitai | 東亞細亞/東亞 | ||||||||||||||||||||||||||||
Shinjitai | 東亜細亜(東アジア)/東亜 | ||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
Uyghur name | |||||||||||||||||||||||||||||
Uyghur | شەرقىي ئاسىي | ||||||||||||||||||||||||||||
|
ආශ්‍රිත
සංස්කරණයසටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "World Economic Outlook Database, April 2023". IMF.
- ^ a b "World Economic Outlook Database". International Monetary Fund. October 2020. සම්ප්‍රවේශය 17 February 2023.
- ^ Kort, Michael (2005). The Handbook Of East Asia. Lerner Publishing Group. p. 7. ISBN 978-0761326724.
- ^ "East Asia". rand.org. RAND Corporation. 2011-01-02 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 August 2021.
- ^ "Tasks of German foreign policy-East Asia" (PDF). auswaertiges-amt.de. German Federal Foreign Office. May 2002. 19 December 2021 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 August 2021.
- ^ "Countries of Asia". nationsonline.org. Nations Online. 2001-07-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 August 2021.
- ^ "Demographia.com" (PDF).
භාහිර සබැඳි
සංස්කරණයනැගෙනහිර ආසියාව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
නැගෙනහිර ආසියාව , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
විකිචාරිකා සතුව East Asia සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.