ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුව

(9වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව වෙතින් යළි-යොමු කරන ලදි)


ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුව යනු 1989 පෙබරවාරි 15 දින පැවැති 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූයේ 9 මාර්තු 1989 දිනදී වන අතර විසුරවා හරින ලද්දේ 24 ජූනි 1994 දිනදීය.

ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ 2වන පාර්ලිමේන්තුව
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායක එම්. එච්. මොහමඩ්, එජාප
නියෝජ්‍ය කථානායක සහ
කාරක සභා සභාපති
ගාමිණී ෆොන්සේකා, එජාප
කාරක සභා
නියෝජ්‍ය සභාපති
ආරිය බී. රැකව, එජාප
අග්‍රාමාත්‍යය ඩී. බී. විජේතුංග, එජාප (1989-93)
රනිල් වික්‍රමසිංහ, එජාප (1993-94)
විපක්ෂ නායක සිරිමාවෝ බණ්ඩාරනායක, ශ්‍රීලනිප
සභා නායක රනිල් වික්‍රමසිංහ, එජාප (1989-93)
විජයපාල මැන්දිස්, එජාප (1993-94)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක එම්. වින්සන්ට් පෙරේරා, එජාප (1989-93)
විමල් වික්‍රමසිංහ, එජාප (1993-94)
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රිචඩ් පතිරණ, ශ්‍රීලනිප
ප්‍රධාන දිනයන්
නාමයෝජනා භාර දීම 6 ජනවාරි 1989
මැතිවරණය 15 පෙබරවාරි 1989
පළමු රැස්වීම 9 මාර්තු 1989
විසුරුවාහැරීම 24 ජූනි 1994
කාලසීමාව වසර 5, මාස 3 සහ දින 15
සැසි
1වන: 9 මාර්තු 1989 – 23 මාර්තු 1990
2වන: 4 අප්‍රේල් 1990 – 21 මාර්තු 1991
3වන: 19 අප්‍රේල් 1991 – 30 අගෝස්තු 1991
4වන: 24 සැප්තැම්බර් 1991 – 23 මාර්තු 1993
5වන: 22 අප්‍රේල් 1993 – 24 ජූනි 1994
www.parliament.lk

මැතිවරණය සංස්කරණය

9වන පාර්ලිමේන්තු මැතිවරණය 1989 පෙබරවාරි 15 දින පවත්වන ලදි. බලයෙහි සිටි එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ආසන 225 අතුරින් 125 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි බලය රැකගත්තේය. ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් ආසන 67 ක් දිනා ගන්නා ලදි. ස්වාධීන කණ්ඩායම් ලෙසින් තරග වැදුනු දෙමළ සටන්කාමී කණ්ඩායමක් වූ ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය (ඊවිශිසං) ආසන 13 ක් දිනා ගත් අතර දෙමළ දේශපාලන පක්ෂ වල සන්ධානයක් (දෙඑවිපෙ/ඊජාප්‍රවිපෙ/ඊජවිවිපෙ/දෙඊවිසං) විසින් ආසන 10 ක් දිනා ගැනිණි. කුඩා දේශපාලන පක්ෂ විසින් ඉතිරි ආසන 10 දිනා ගන්නා ලදි.[1]

ප්‍රතිඵල සංස්කරණය

 
මැතිවරණ දිස්ත්‍රික්කයන්හී ජයග්‍රාහකයෝ. එජාප කොළවර්ණයෙන් සහ ශ්‍රීලනිප නිල් වර්ණයෙන් දැක්වෙති.
සන්ධානය ඡන්ද % ආසන
  එක්සත් ජාතික පක්ෂය 2,838,005 50.71% 125
  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1,785,369 31.90% 67
  ඊළාම් විප්ලවවාදි ශිෂ්‍ය සංවිධානය 229,877 4.11% 13
  දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ
ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ
ඊළාම් ජනතා විප්ලවවාදි විමුක්ති පෙරමුණ
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය
188,594 3.37% 10
  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 202,016 3.61% 4
  එක්සත් සමාජවාදි සන්ධානය 160,271 2.86% 3
  මහජන එක්සත් පෙරමුණ 91,128 1.63% 3
වෙනත් 101,208 1.80% 0
එකතුව 5,596,468 100.00% 225

නව පාර්ලිමේන්තුව 1989 මාර්තු 9 වන දින දිවුරුම් දුනි. කථානායක වශයෙන් එම්. එච්. මොහොමඩ් ද, නියෝජ්‍ය කථානායක වශයෙන් ගාමිණී ෆොන්සේකා සහ කාරක සභා නියෝජ්‍ය සභාපති වශයෙන් ආරිය බී. රැකව ද තේරී පත් විය.

රජය සංස්කරණය

1989 මාර්තු 3 දිනදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් අග්‍රාමාත්‍ය ලෙසින් ඩී. බී. විජේතුංග පත් කලේය.[1] රජයෙහි ඉතිරිය මෙයට පෙරාතුව එනම් 1989 පෙබරවාරි 18 දිනදී පත් කෙරිණි.[1]

1993 මැයි 1 වන දිනදී ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කෙරුණි. ජනාධිපති ප්‍රේමදාසගේ අනුප්‍රාප්තිකයා ලෙසින් පාර්ලිමේන්තුව විසින් අග්‍රාමාත්‍යය විජේතුංග පත් කරන ලද අතර ඔහු 1993 මැයි 7 වන දිනදී දිවුරුම් දෙන ලදි. එදිනදීම ජනාධිපති විජේතුංග විසින් නව අග්‍රාමාත්‍යය ලෙසින් රනිල් වික්‍රමසිංහ පත් කරන ලදි.

ඔහු විසින් එය කල යුතුව තිබූ දිනයට මාස කිහිපයකට පෙර එනම් 1994 ජූනි 24 දිනදී ජනාධිපති විජේතුංග විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.

පක්ෂය/සන්ධානය අනුබැඳිය වෙනස්කිරීම් සංස්කරණය

9වන පාර්ලිමේන්තුව තුල පහත පිල්මාරුකිරීම් සිදු විය:

මරණ හා ඉල්ලා අස්වීම් සංස්කරණය

9වන පාර්ලිමේන්තුව තුල පහත මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:

මන්ත්‍රීවරුන් සංස්කරණය

නම
මැතිවරණ
කොට්ඨාශය

මනාප
ඡන්ද

මෙදින සිට
මන්ත්‍රී
මෙදින දක්වා
මන්ත්‍රී
තේරී පත්වූ
පක්ෂය

තේරී පත්වූ
සන්ධානය

අවසන්
පක්ෂය

අවසන්
සන්ධානය

සටහන්
අබේකෝන්, ඒ. එම්. එම්. මහනු 26,881 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
අබේරත්න, පතිරගේ දොන් කළුත 30,292 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
අබුසාලි, එම්. එල්. එම්. රත්න 32,133 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
අධිකාරි, ඒ. එම්. එස්. අනුරා 25,617 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප තැපැල් හා විදුලි සංදේශ ඇමැති (91-).
අධිකාරි, ජනක් මහේන්ද්‍ර අනුරා 22,568 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ඇල්ෆ්‍රඩ්, ඉන්නසිමුතු වන්නි 935 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
අලුවිහාරේ, ඇලික් මාතලේ 31,004 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප තැපැල් හා විදුලි සංදේශ ඇමති (-91). වරාය හා නාවුක ඇමති(91-).
අමරතුංග, ජෝන් ගම්ප 90,797 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
අමිර්තලිංගම්, අප්පපිල්ලේ ජාතික 9 මාර්තු 1989 13 ජූලි 1989 දෙඑවිපෙ දෙඑවිපෙ දෙඑවිපෙ දෙඑවිපෙ ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ මාවෙයි සේනාධිරාජා.
ආරච්චි, ගුණපාල තිස්සකුට්ටි හම්බ 3,600 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ආරියදාස, ඩී. එම්. අනුරා 27,724 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ආරියරත්න, ඩී. එම්. මොණරා 12,985 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
අෂ්රොෆ්, එම්. එච්. එම්. අම්පා 56,464 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො
අතපත්තු, රංජිත් හම්බ 10,381 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
අතුකෝරාල, ගාමිණී රත්න 53,420 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමති (91-).
ඇතුලත්මුදලි, ලලිත් කොළඹ 235,447 9 මාර්තු 1989 23 අප්‍රේල් 1993 එජාප එජාප ප්‍රඑජාපෙ ඝාතනය කෙරිණි.
අත්තනායක, තිස්ස මහනු 27,788 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ආටිගල, අතුල කුලරත්න රත්න 39,809 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
බකර්, අබු වන්නි 5,355 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො
බක්මීවැව, නිහාල් යසේන්ද්‍ර අම්පා 24,752 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
බාලසූරිය, ආරච්චිලාගේ ජගත් කෑගල් 23,088 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
බණ්ඩා, ධර්මදාස මොණරා 20,788 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප කෘෂිකර්ම හා පර්යේෂණ ඇමැති (90-).
බණ්ඩා, එම්. එම්. ඒ. එල්. කුරුණෑ 34,525 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
බණ්ඩාර, චන්ද්‍රානි අනුරා 25,541 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප විදුලිබල හා බලශක්ති ඇමති (90-).
බණ්ඩාර, ආර්. එම්. එංජිත් මද්දුම මොණරා 19,165 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
බණ්ඩාරනායක, අනුර ගම්ප 107,177 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප එජාප එජාප 1993 ඔක්තොම්බර් මස ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වී එජාපයට බැඳුනි.
බණ්ඩාරනායක, ඩී. එම්. කුරුණෑ 31,788 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
බණ්ඩාරනායක, සිරිමාවෝ ගම්ප 214,390 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප විපක්ෂ නායක (89-94).
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල් මහනු 33,757 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කාදර්, මොහමඩ් ජබීර් අබ්දුල් කොළඹ 30,252 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කාසිනාඩර්, ප්‍රින්ස් ගුණරාසා මඩක 21,959 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊජවිවිපෙ දෙඑවිපෙ ඊජවිවිපෙ දෙඑවිපෙ
චන්ද්‍රදාස, ඒ. පී. ජී. අම්පා 28,075 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කුරේ, සිරිසේන කොළඹ 92,263 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප නිවාස හා ඉදිකිරීම් ඇමැති (89-).
කුරේ, එම්. එම්. එම්. ජේ. කළුත 27,991 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කොරයා, හරින්ද්‍ර ජයන්ති පුත්ත 32,899 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
සිරිල්, පටබැඳි මද්දුම බඩුගේ හම්බ 5,911 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
දසනායක, යූ. එම්. එස්. කුරුණෑ 43,804 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ඩාවුඩ්, බෂීර් සේගු මඩක 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
දයාරත්න, පැටිකිරිගේ අම්පා 37,996 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමති (-91). යළිගොඩනැගීම්, පුනුරුත්ථාපන හා සමාජ සුබසාධන ඇමති (91-).
ද සිලවා, එච්. සී. මහනු 29,726 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ද සිල්වා, නිමල් සිරිපාල කොළඹ 38,647 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ද සොයිසා, ආර්. එන්. ජී. ගාල්ල 28,474 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ධර්මවර්ධන, ඩබ්. එම්. එස්. කේ. පුත්ත 26,830 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
දිසානායක, බර්ටි ප්‍රේමලාල් අනුරා 16,220 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
දිසානායක, ඩී. එම්. ජී. මොණරා 26,193 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
දිසානායක, ගාමිණී නුඑලි 73,790 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප වැවිලි කර්මාන්ත ඇමැති (89-90). එජාපය හැර ගොස් ප්‍රඑජාපෙ පිහිටුවීය. එජාපයට යළි එක්විය.
දිසානායක, ජේ. එම්. ඩී. ගම්ප 56,610 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
දිසානායක, එස්. බී. නුඑලි 18,986 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
දොඩන්ගොඩ, අමරසිරි ගාල්ල 66,431 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
දොන්, ඊ. ඩබ්. ඩී. බදුල් 28,385 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ඩන්ස්ටන්, ඒ. එම්. යූ. එස්. ගාල්ල 63,985 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
දුනුවිල, ටි. එච්. මහනු 28,377 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
එදිරිවීර, මධුරපාල මාතර 8,562 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
එඩ්වඩ්, හේරත් හැරල්ඩ් ජේම්ස් පුත්ත 27,763 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
එඩ්වඩ්, සෙබස්තියම්පිල්ලෙයි යාපන 17,429 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
ඒකනායක, නන්දිමිත්‍ර මාතලේ 17,941 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ප්‍රනාන්දු, මිල්රෝයි පුත්ත 18,375 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ප්‍රනාන්දු, නෙවිල් කළුත 40,977 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ප්‍රනාන්දු, ටිරෝන් කොළඹ 44,718 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් ගම්ප 51,485 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
පොන්සේකා, ගාමිණී මාතර 19,618 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප නියෝජ්‍ය කතානායක (89-94).
ගලප්පත්ති, පීටර් සිල්වා ලොකු මාතර 7,094 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ගමගේ, ලාල් ධර්මප්‍රිය අනුරා 20,189 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ගමගේ, පියසේන ගාල්ල 35,456 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ගන්කන්ද, චන්ද්‍රසේකර රත්න 37,875 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ගුණරත්න, සී. වී. කොළඹ 60,603 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ගුණසීලන්, අලදිපොඩි මඩක 22,889 9 මාර්තු 1989 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
ගුණසේකර, මහේන් ගම්ප 44,630 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ගුණවර්ධන, බන්දුල කොළඹ 50,861 9 මාර්තු 1989 24 ජූනි 1994 මඑපෙ මඑපෙ
ගුණවර්ධන, දිනේෂ් කොළඹ 70,616 9 මාර්තු 1989 24 ජූනි 1994 මඑපෙ මඑපෙ
ගුණවර්ධන, ගීතාංජන ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 මඑපෙ මඑපෙ
ගුණවර්ධන, එම්. කේ. ඒ. ඩී. එස්. ත්‍රිකුණා 11,260 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
හමීඩ්, ඒ. සී. එස්. මහනු 36,375 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප උසස් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇමති (89-). අධිකරණ ඇමති (90-).
හපන්ගම, අනුර ප්‍රදීප් ගම්ප 47,550 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
හැරී, අබේධීර හම්බ 5,699 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
හීන්මහත්තයා, යූ. එල්. රත්න 28,142 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
හේරත්, හැරල්ඩ් ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප විදේශ කටයුතු ඇමති (90-).
හේරත්, රේණුකා නුඑලි 31,271 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමති.
හෙට්ටිආරච්චි, ඉන්ද්‍රදාස කළුත 54,099 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
හිස්බුල්ලා, අලීම් මොහමඩ් මඩක 15,832 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො
හුරුල්ලේ, තේමිය ලොකු බණ්ඩාර අනුරා 20,392 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ජම්බුගහපිටියගෙදර, ඩබ්. බී. මාතලේ 31,635 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ජයකොඩි, ලක්ෂ්මන් ගම්ප 62,652 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ජයරත්න, දි. මු. මහනු 54,290 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ජයසිංහ, ධර්මදේව කෑගල් 42,170 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ජයතිලක, ආරියරත්න ගම්ප 39,893 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ජයවර්ධන, වින්සන්ට් ගාල්ල 42,085 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ජිනදාස, විදාන ගමගේ මාතලේ 22,941 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කරුණාකරම්, ගෝවින්දන් මඩක 25,651 9 මාර්තු 1989 24 ජූනි 1994 දෙඊවිසං දෙඑවිපෙ දෙඊවිසං දෙඑවිපෙ
කරුණාරත්න, අමරකෝන් චන්ද්‍රා බදුල් 20,026 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කරුණාරත්න, එම්. එම්. එස්. කෑගල් 50,779 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කරුණාරත්න, තිලක් කළුත 54,339 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
කරුණාතිලක, රූපා ගාල්ල 51,147 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප වරාය හා නාවුක ඇමති (90-91). වැවිලි කර්මාන්ත ඇමති (91-).
කවිරත්න, බී. එම්. පී. බී. මාතලේ 23,541 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කිරිඇල්ල, ලක්ෂ්මන් මහනු 20,898 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
කුහනේශ්වරන්, රාජා වන්නි 6,276 9 මාර්තු 1989 24 ජූනි 1994 දෙඊවිසං දෙඑවිපෙ දෙඊවිසං දෙඑවිපෙ
කුලරත්න, ආනන්ද හම්බ 9,470 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කුමාරගේ, දොන් රංජික් නන්ද ගාල්ල 43,609 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
කුරුකුලරත්න, බුද්ධික ගාල්ල 24,010 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ලෝගනාතපිල්ලේ, තම්බු යාපන 17,616 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
ලොකුබණ්ඩාර, වි. ජ. මු. බදුල් 52,559 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප අධ්‍යාපන, සංස්කෘතික කටයුතු හා තොරතුරු ඇමති (89-90). සංස්කෘතික කටයුතු හා තොරතුරු ඇමති (90-).
ලොකුගේ, ගාමිණී කොළඹ 48,790 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
මහරුෆ්, මොහමඩ් ත්‍රිකුණා 10,000 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
මහවිතානආරච්චිගේ, ඒ. ඩී. මහනු 53,396 9 මාර්තු 1989 25 ජූනි 1989 එජාප එජාප එජාප එජාප ඝාතනය කෙරිණි.
මජීඩ්, සෙයිඩ් අහමඩ් අබ්දුල් පොළොන් 12,299 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
මාකර්, ඉමිතියාස් බකීර් කළුත 35,433 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
මල්ලිමාරච්චි, වීරසිංහ කොළඹ 41,508 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප කොළඹ දිස්ත්‍රික් අමාත්‍ය. ආහාර හා සමූපකාර ඇමති (90-).
මන්සූර්, අබ්දුල් රසාක් ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප වෙළෙඳ හා නාවුක ඇමති (89-90). වෙළෙඳ හා වාණිජ ඇමති (90-).
මාතවරාජා, කෝණමලෙයි ත්‍රිකුණා 575 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
මැතිව්, කළුවඩවගේ නන්ද රත්න 43,307 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමති.
මැන්දිස්, විජේපාල ගම්ප 59,235 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප පාර්ලිමේන්තුවේ සභා නායක (93-94). ගමනාගමන හා මහාමාර්ග ඇමති.
මොහොමඩ්, ෆරුක් යූනුස් ලෙබ්බෙ කෑගල් 38,857 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
මොහොමඩ්, එම්. එච්. කොළඹ 47,451 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප කතානායක (89-94).
මුණසිංහ, අනිල් කළුත 40,320 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
මුණසිංහ, මංගල කළුත 28,522 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
මුදියන්සෙලාගේ, ඒ. ඩී. ඩී. නුඑලි 23,418 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
මුතුබණ්ඩා, එස්. ඒ. පොළොන් 10,336 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
නාදන්, ජෙයරත්නම් තිවියා අම්පා 17,880 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊජවිවිපෙ දෙඑවිපෙ ඊජවිවිපෙ දෙඑවිපෙ
නන්ද, එල්ලාවල රත්න 75,645 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
නානායක්කාර, හේමකුමාර ගාල්ල 37,310 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
නානායක්කාර, වාසුදේව රත්න 13,013 9 මාර්තු 1989 24 ජූනි 1994 නසසප එසසං නසසප එසසං
නවරත්නම්, කන්දයියා යාපන 22,255 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊජවිවිපෙ දෙඑවිපෙ ඊජවිවිපෙ දෙඑවිපෙ
නාවින්න, එස්. බී. කුරුණෑ 38,696 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
නෙල්සන්, එච්. ජී. පී. පොළොන් 18,093 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
නියතපාල, ආරච්චිගේ ජිනදාස කොළඹ 67,801 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
පද්මසිරි, කේ. එච්. ජී. එන්. ගාල්ල 35,772 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
පරරාජසිංහම්, ජෝසප් මඩක 24 ජූනි 1994 දෙඑවිපෙ දෙඑවිපෙ දෙඑවිපෙ දෙඑවිපෙ ටී. එස්. පී. තේවරාසා වෙනුවට පත් කෙරිණි.
පරරාසසිංහම්, එලියතම්බි යාපන 36,340 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
පතිරණ, රිචඩ් ගාල්ල 64,268 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (89-94).
පීරිස්, මල්වත්තගේ නිමල් රන්සිරි කොළඹ 27,130 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ඩික්සන් කොළඹ 50,735 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
පෙරේරා, ෆෙස්ටස් පුත්ත 76,390 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප විදුලිබල හා බලශක්ති ඇමති (-90). රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා ස්වදේශ කටයුතු ඇමති (90-).
පෙරේරා, අයි. එම්. පී. පී. ගම්ප 63,602 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ජෝසප් මයිකල් ගම්ප 104,094 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප ධීවර හා ජලජ සම්පත් පර්යේෂණ ඇමති.
පෙරේරා, කාසදොරුගේ වින්සන්ට් කෑගල් 42,237 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
පෙරේරා, මැතිව් වින්සන්ට් කොළඹ 42,776 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (89-93). අධිකරණ ඇමති (-90). පාර්ලිමේන්තු කටයුතු ඇමති (-91). පරිසර කටයුතු ඇමති (-91).
පියසිරි, එච්. ආර්. මාතර 8,446 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ප්‍රේමචන්ද්‍ර, ජී. එම්. කුරුණෑ 68,562 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ප්‍රේමචන්ද්‍ර, මුණිදාස කුරුණෑ 32,699 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
ප්‍රේමචන්ද්‍රන්, සුරේෂ් යාපන 20,738 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊජවිවිපෙ දෙඑවිපෙ ඊජවිවිපෙ දෙඑවිපෙ
ප්‍රේමරත්න, ගුණසේකර කොළඹ 44,559 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
ප්‍රියාංගනී, අබේවීර සුමිත්‍රා කළුත 51,494 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
පුලේන්ද්‍රන්, රාසා මනෝහාරී වන්නි 3,260 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
රාජකරුණා, ආර්. එම්. ජයසේන කුරුණෑ 30,346 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රාජකරුණා, සරත් චන්ද්‍ර ගම්ප 80,154 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
රාජපක්ෂ, චමල් හම්බ 10,342 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රාජපක්ෂ, ලයනල් කුරුණෑ 31,419 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රාජපක්ෂ, මහින්ද හම්බ 13,073 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රාජ්න්තිරම්, ජෝසප් ජෝර්ජ් යාපන 13,928 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
රාලලාගේ, මද්දුම බණ්ඩාර සැතපෙනගේ අප්පුහාමි බදුල් 23,066 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රණසිංහ, සුනේත්‍රා කොළඹ 37,165 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
රණතුංග, චන්ද්‍රදාස කෑගල් 29,051 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
රණතුංග, රෙජී ගම්ප 37,163 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රණතුංග, විජේසුන්දර බණ්ඩාර නුඑලි 29,067 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
රණවක, ජේ. එස්. කේ. කළුත 20,983 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
රත්නරාජා, සිවප්‍රකාසම් ත්‍රිකුණා 784 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
රත්නසභාපති, එලියතම්බි යාපන 40,947 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
රත්නායක, අමරා පියසීලි කුරුණෑ 58,426 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
රත්නායක, හේමා බදුල් 28,635 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රත්නායක, කිරි බණ්ඩා අනුරා 18,040 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
රැකව, ආරිය බණ්ඩාර කුරුණෑ 42,874 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප කාරක සභා නියෝජ්‍ය සභාපති (89-94).
රොබට්, ජයරත්න සිල්වා දැඩිමුණි පුත්ත 32,567 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සකලසූරිය, එස්. ඒ. එස්. ගම්ප 36,363 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සමරනායක, පී. එස්. පී. කළුත 36,150 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
සමරවීර, මංගල මාතර 11,971 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සමරවීර, රවින්ද්‍ර බදුල් 26,348 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
සෙල්ලසාමි, එම්. එස්. කොළඹ 36,480 9 මාර්තු 1989 24 ජූනි 1994 ලංකකො එජාප ලංකකො එජාප
සෙල්ලයියා, අරුණාසලම් පොන්නයියා යාපන 20,747 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
සෙල්වනායගම්, කනපති යාපන 1,440 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
සේනානායක, ධර්මසිරි කෑගල් 24,715 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සේනානායක, මෛත්‍රිපාල ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සේනාධිරාජා, මාවෙයි ජාතික 24 ජූනි 1994 දෙඑවිපෙ දෙඑවිපෙ දෙඑවිපෙ දෙඑවිපෙ අප්පපිල්ලෙයි අමිර්තලිංගම් වෙනුවට පත් කෙරිණි.
සෙනෙවිරත්න, අතාවුද කෑගල් 10,792 9 මාර්තු 1989 24 ජූනි 1994 ලසසප එසසං ලසසප එසසං
සෙනෙවිරත්න, ජෝන් රත්න 29,651 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සෙනෙවිරත්න, ලක්ෂ්මන් බදුල් 32,427 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
සිල්වා, ඇන්තනී ඉම්මැනුවෙල් වන්නි 6,385 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊජවිවිපෙ දෙඑවිපෙ ඊජවිවිපෙ දෙඑවිපෙ
සිරිසේන, හේවාගම්පොලගේ මාතර 8,212 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සිරිසේන, මෛත්‍රිපාල පොළොන් 13,652 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සිවමහරාසා, සින්නතම්බි යාපන 22,622 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
සොයිසා, ගාමිණී විජිත් විජයමුණි මොණරා 15,128 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
සූරියාරච්චි, සී. ඒ. පොළොන් 11,318 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
තෙන්නකෝන්, යසරත්න මහනු 22,736 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
තේවරාසා, ටී. එස්. පී. මඩක 19,431 9 මාර්තු 1989 11 මැයි 1990 ඊජවිවිපෙ දෙඑවිපෙ ඊජවිවිපෙ දෙඑවිපෙ ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ ජෝසප් පරරාජසිංහම්.
තෙවරප්පෙරුම, ටි. ඒ. කේ. අම්පා 21,751 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
තොන්ඩමන්, සෞම්‍යමූර්තී ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ලංකකො එජාප ලංකකො එජාප
තිලකරත්න, ස්ටැන්ලි කොළඹ 83,636 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
තිස්ස, ඒ. ඩී. ආර්. නුඑලි 35,375 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
උපාලි, ඒ. එම්. පී. කුරුණෑ 41,691 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
වඩිගමංගාව, අශෝක පුත්ත 56,696 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
වන්නිනායක, ඩබ්. එම්. එච්. බී. කුරුණෑ 34,627 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
වීරවන්නි, සමරවීර බදුල් 35,210 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
වෙලගෙදර, එස්. බී. කුරුණෑ 44,437 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
වික්‍රමරත්න, කිංස්ලි තිස්ස කොළඹ 38,815 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
වික්‍රමසිංහ, ඒ. ඩී. මාතර 9,579 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
වික්‍රමසිංහ, ඩී. පී. කුරුණෑ 31,609 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
වික්‍රසිංහ, රනිල් ගම්ප 86,477 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප පාර්ලිමේන්තුවේ සභා නායක (89-93). කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමති (89-). අග්‍රාමාත්‍යවරයා (93-94).
වික්‍රමසිංහ, විමල් රත්න 45,680 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප පරිසර හා පාර්ලිමේන්තු කටයුතු ඇමති (91-). ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (93-94).
විජේවර්ධන, රන්ජන් මාතර 9,925 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
විජේකෝන්, උක්කුබණ්ඩා කුරුණෑ 42,801 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප අත් පෙහෙකම් අමාතත්‍ය. පේෂකර්ම ඇමති (90-).
විජේරත්න, රන්ජන් ජාතික 9 මාර්තු 1989 2 මාර්තු 1991 එජාප එජාප එජාප එජාප විදේශ කටයුතු ඇමති (89-90). ආරක්ෂත කටයුතු නියෝජය ඇමති. වැවිලි කර්මාන්ත ඇමති (90-). ඝාතනය කෙරිණි.
විජේසේකර, මහින්ද මාතර 18,517 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
විජේසිරි, ආර්. පී. මහනු 27,555 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
විජේතුංග, ඩිංගිරි බණ්ඩා මහනු 58,617 9 මාර්තු 1989 එජාප එජාප එජාප එජාප අග්‍රාමාත්‍යවරයා (89-93). ජනාධිපති ලෙස තේරී පත් විය.
විජේරත්න, එම්. එස්. ගම්ප 52,738 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
විජේරත්න, මනෝ කෑගල් 28,065 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප එජාප එජාප
යෝගසංගරී, ගනේෂන්කරී යාපන 20,223 9 මාර්තු 1989 19 ජූනි 1990 ඊජවිවිපෙ දෙඑවිපෙ ඊජවිවිපෙ දෙඑවිපෙ ඝාතනය කෙරිණි.
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ඊවිශිසං ස්වාධීන ඊවිශිසං ස්වාධීන
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එජාප එජාප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 එසසං එසසං
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප
? ජාතික 9 මාර්තු 1989 24 ජූනි 1994 ශ්‍රීලනිප ශ්‍රීලනිප

ආශ්‍රිත සංස්කරණය

  • "රිසල්ට්ස් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.