අනුරාධපුර මැතිවරණ දිස්ත්‍රික්කය

අනුරාධපුරය මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු මැද පළාතේ පිහිටි අනුරාධපුරය පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 9 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 579,261 සිටියහ.[1]

අනුරාධපුරය
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත උතුරු මැද
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
අනුරාධපුරය
මැතිවරණ
කොට්ඨාශ
7
ඡන්දදායකයන් 579,261[1] (2010)
ජනගහනය 809,000[2] (2008)
වර්ග ප්‍රමාණය 7,179 කිමී2 (2,772 වර්ග සැත) [3]
මන්ත්‍රීවරුන් ගණන 9
මන්ත්‍රීවරුන් එස්. එම්. චන්ද්‍රසේන, එජනිස
දුමින්ද දිසානායක, එජනිස
පී. වීරකුමාර දිසානායක, එජනිස
ඩබ්. බී ඒකනාවක, එජනිස
පී. හැරිසන්, එජාපෙ
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ, එජාපෙ
තිස්ස කරලියැද්ද, එජනිස
සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ, එජනිස
අසංක ෂෙහාන් සේමසිංහ, එජනිස

1982 ජනාධිපතිවරණය සංස්කරණය

1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුණු 1වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
ජූනියස් ජයවර්ධන එජාප 15,856 18,894 15,259 22,467 15,454 16,590 11,300 2,053 117,873 49.84%
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප 14,944 15,054 13,029 20,442 12,281 15,079 10,965 1,179 102,973 43.54%
රෝහණ විජේවීර ජවිපෙ 1,891 1,486 2,719 2,410 733 2,749 1,813 110 13,911 5.88%
කොල්වින් ආර්. ද සිල්වා ලසසප 187 172 166 180 98 144 180 21 1,148 0.49%
වාසුදේව නානායක්කාර නසසප 59 40 29 147 31 52 30 8 396 0.17%
කුමාර් පොන්නම්බලම් සලදෙකො 45 32 32 32 13 31 34 3 222 0.09%
’‘‘වලංගු ඡන්ද’’’ 32,982 35,678 31,234 45,678 28,610 34,645 24,322 3,374 236,523 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 366 249 347 474 209 350 249 50 2,294
මුළු ඡන්ද 33,348 35,927 31,581 46,152 28,819 34,995 24,571 3,424 238,817
ලියාපදිංචි ඡන්දදායකයෝ 41,615 42,409 36,657 54,762 32,927 41,463 28,761 278,594
ඡන්දය දීම 80.13% 84.72% 86.15% 84.28% 87.52% 84.40% 85.43% 85.72%
මූලාශ්‍රය: [4]

1988 ජනාධිපතිවරණය සංස්කරණය

1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු 2වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රීලනිප 11,516 15,492 7,038 14,637 7,203 12,542 4,018 708 73,154 55.15%
රණසිංහ ප්‍රේමදාස එජාප 10,310 14,857 4,023 8,947 5,683 8,367 4,027 737 56,951 42.94%
ඔස්වින් අබේගුණසේකර ශ්‍රීලමප 617 457 112 611 191 371 138 32 2,529 1.91%
’‘‘වලංගු ඡන්ද’’’ 22,443 30,806 11,173 24,195 13,077 21,280 8,183 1,477 132,634 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 371 428 244 365 129 459 211 0 2,207
මුළු ඡන්ද 22,814 31,234 11,417 24,560 13,206 21,739 8,394 1,477 134,841
ලියාපදිංචි ඡන්දදායකයෝ 50,340 52,547 42,773 65,945 41,013 47,805 33,651 334,074
ඡන්දය දීම 45.32% 59.44% 26.69% 37.24% 32.20% 45.47% 24.94% 40.36%
මූලාශ්‍රය: [5]

1989 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

1989 පෙබරවාරි 15 දිනදී පැවැත්වුනු 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
එක්සත් ජාතික පක්ෂය 10,763 19,461 10,563 14,940 14,020 15,324 4,961 2,694 92,726 56.39% 5
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 6,552 11,437 7,275 14,522 11,670 7,228 3,786 1,540 64,010 38.92% 3
ස්වා 140 499 464 404 765 556 1,217 12 4,057 2.47% 0
එක්සත් සමාජවාදී සන්ධානය
(ශ්‍රීලකොප, ලසසප, නසසප, ශ්‍රීලමප)
376 274 134 438 150 183 112 57 1,724 1.05% 0
එක්සත් ලංකා පොදුජන පක්ෂය 201 329 67 333 97 228 89 53 1,397 0.85% 0
මහජන එක්සත් පෙරමුණ 50 110 37 79 57 116 37 45 531 0.32% 0
’‘‘වලංගු ඡන්ද’’’ 18,082 32,110 18,540 30,716 26,759 23,635 10,202 4,401 164,445 100.00% 8
ප්‍රතික්ෂේපිත ඡන්ද 1,309 3,024 1,121 3,557 2,316 1,505 1,238 175 14,245
මුළු ඡන්ද 19,391 35,134 19,661 34,273 29,075 25,140 11,440 4,576 178,690
ලියාපදිංචි ඡන්දදායකයෝ 49,059 51,510 42,195 65,472 40,606 46,968 33,289 4,974 334,073
ඡන්දය දීම 39.53% 68.21% 46.60% 52.35% 71.60% 53.53% 34.37% 92.00% 53.49%
මූලාශ්‍රය: [6]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[6] දිසානායක මුදියන්සේලාගේ ආරියදාස (එජාප), 27,724 මනාප ඡන්ද (මඡ); අධිකාරි මුදියන්සේලාගේ සෝමපාල අධිකාරි (එජාප), 25,617 මඡ; කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රසෝම බණ්ඩාර (එජාප), 25,541 මඡ; ජනක් මහේන්ද්‍ර අධිකාරි (ශ්‍රීලනිප), 22,568 මඡ; තේමිය ලොකු බණ්ඩාර හුරුල්ලේ (එජාප), 20,392 මඡ; ලාල් ධර්මප්‍රිය ගමගේ (එජාප), 20,189 මඡ; කිරි බණ්ඩා රත්නායක (ශ්‍රීලනිප), 18,040 මඡ; සහ බර්ටි ප්‍රේමලාල් දිසානායක (ශ්‍රීලනිප), 16,200 මඡ.

1993 පළාත් සභා මැතිවරණය සංස්කරණය

1993 මැයි 17 දිනදී පැවැත්වුනු, 2වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය ඡන්ද % ආසන
එක්සත් ජාතික පක්ෂය 146,252
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්.) 98,901
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 29,772
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 5,006
නව සම සමාජ පක්ෂය 1,982
’‘‘වලංගු ඡන්ද’’’
ප්‍රතික්ෂේපිත ඡන්ද
මුළු ඡන්ද
ලියාපදිංචි ඡන්දදායකයෝ
ඡන්දය දීම
මූලාශ්‍රය:


1994 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

1994 අගෝස්තු 16 දිනදී පැවැත්වුනු 10වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්.) 25,277 24,306 22,825 37,744 20,987 25,041 17,881 6,393 180,454 55.19% 5
එක්සත් ජාතික පක්ෂය 19,949 24,548 17,966 25,091 18,886 17,389 13,762 4,493 142,084 43.45% 3
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ (ජවිපෙ) 849 505 234 483 252 336 290 128 3,077 0.94% 0
මහජන එක්සත් පෙරමුණ 285 151 73 284 148 213 127 88 1,369 0.42% 0
’‘‘වලංගු ඡන්ද’’’ 46,360 49,510 41,098 63,602 40,273 42,979 32,060 11,102 326,984 100.00% 8
ප්‍රතික්ෂේපිත ඡන්ද 1,878 2,415 1,552 3,160 1,976 1,746 1,673 220 14,620
මුළු ඡන්ද 48,238 51,925 42,650 66,762 42,249 44,725 33,733 11,322 341,604
ලියාපදිංචි ඡන්දදායකයෝ 62,048 65,367 51,975 79,687 50,969 55,792 41,088 406,926
ඡන්දය දීම 77.74% 79.44% 82.06% 83.78% 82.89% 80.16% 82.10% 83.95%
මූලාශ්‍රය: [7]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[7]බර්ටි ප්‍රේමලාල් දිසානායක (පොපෙ), 78,792 මනාප ඡන්ද (මඡ); කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රසෝම බණ්ඩාර (එජාප), 66,538 මඡ; පුංචි බණ්ඩා දිසානායක (පොපෙ), 46,756 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (පොපෙ), 45,256 මඡ; තිස්ස කරලියැද්ද (පොපෙ), 44,849 මඡ; අධිකාරි මුදියන්සේලාගේ සෝමපාල අධිකාරි (එජාප), 44,650 මඡ; දොන් සයිමන් රාලලාගේ ශාන්ත ප්‍රේමරත්න (පොපෙ), 43,167 මඡ; සහ පී. හැරිසන් (එජාප), 34,666 මඡ.


1994 ජනාධිපතිවරණය සංස්කරණය

1994 නොවැම්බර් 9 දිනදී පැවැත්වුණු 3වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
චන්ද්‍රිකා කුමාරතුංග පොපෙ 27,421 27,142 26,000 42,661 23,583 25,938 19,935 7,466 200,146 63.99%
ශ්‍රීමතී දිසානායක එජාප 15,490 18,892 13,287 17,331 14,517 13,185 10,541 4,099 107,342 34.32%
හඩ්සන් සමරසිංහ ස්වා 2 310 365 297 547 324 401 267 23 2,534 0.81%
නිහාල් ගලප්පත්ති ශ්‍රීලප්‍රපෙ 134 141 136 258 95 182 97 40 1,083 0.35%
හරිශ්චන්ද්‍ර විජයතුංග සිමභූප 220 141 80 191 110 126 86 60 1,014 0.32%
ඒ.ජේ. රණසිංහ ස්වා 1 102 113 86 112 75 106 66 18 678 0.22%
’‘‘වලංගු ඡන්ද’’’ 43,677 46,794 39,886 61,100 38,704 39,938 30,992 11,706 312,797 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 943 1,115 581 1,304 789 667 581 225 6,205
මුළු ඡන්ද 44,620 47,909 40,467 62,404 39,493 40,605 31,573 11,931 319,002
ලියාපදිංචි ඡන්දදායකයෝ 62,048 65,367 51,975 79,687 50,969 55,792 41,088 406,926
ඡන්දය දීම 71.91% 73.29% 77.86% 78.31% 77.48% 72.78% 76.84% 78.39%
මූලාශ්‍රය: [8]

1999 පළාත් සභා මැතිවරණය සංස්කරණය

1999 අප්‍රේල් 6 දිනදී පැවැත්වුනු, 3වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය ඡන්ද % ආසන
පොදු පෙරමුණ (ශ්‍රීලනිප, ශ්‍රීලමුකො සහ අනෙකුන්.) 156,291 54.09%
එක්සත් ජාතික පක්ෂය 111,285 38.51%
ජනතා විමුක්ති පෙරමුණ 14,197 4.91%
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) 4,259 1.47%
මහජන එක්සත් පෙරමුණ 1,150 0.40%
ස්වා 861 0.30%
මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ 798 0.28%
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ 131 0.05%
’‘‘වලංගු ඡන්ද’’’ 288,972 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 22,153
මුළු ඡන්ද 311,125
ලියාපදිංචි ඡන්දදායකයෝ 448,098
ඡන්දය දීම 69.43%
මූලාශ්‍රය: [9]


1999 ජනාධිපතිවරණය සංස්කරණය

1999 දෙසැම්බර් 21 දිනදී පැවැත්වුණු 4වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
චන්ද්‍රිකා කුමාරතුංග පොපෙ 25,187 25,850 23,075 42,154 23,631 24,878 18,131 6,167 189,073 54.14%
රනිල් වික්‍රමසිංහ එජාප 20,153 23,492 17,732 23,388 19,151 16,742 14,393 4,129 139,180 39.86%
නන්දන ගුණතිලක ජවිපෙ 2,996 2,015 1,579 2,845 1,144 1,875 1,508 650 14,612 4.18%
ඩබ්.වී.එම්. රංජිත් ස්වා 2 127 177 170 248 141 180 131 2 1,176 0.34%
රජීව විජේසිංහ ලිබරල් 103 166 137 227 146 142 136 8 1,065 0.30%
ටී. එදිරිසූරිය ස්වා 1 105 157 94 242 121 138 102 4 963 0.28%
හරිශ්චන්ද්‍ර විජයතුංග සිමභූප 174 150 69 187 87 98 77 60 902 0.26%
අබ්දුල් රසූල් ශ්‍රීලමුප 98 166 76 89 97 67 72 5 670 0.19%
කමල් කරුණාදාස ජවිසපෙ 63 129 65 138 64 92 43 6 600 0.17%
වාසුදේව නානායක්කාර වාප්‍රසං 77 33 29 119 44 30 31 31 394 0.11%
හඩ්සන් සමරසිංහ ස්වා 3 25 44 25 63 36 41 32 5 271 0.08%
ඒ. දිසානායක ප්‍රඑජාපෙ 19 21 21 36 26 15 21 7 166 0.05%
ඒ.ඩබ්. ප්‍රේමවර්ධන ජනිපෙ 7 20 15 29 16 25 16 1 129 0.04%
’‘‘වලංගු ඡන්ද’’’ 49,134 52,420 43,087 69,765 44,704 44,323 34,693 11,075 349,201 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 1,015 991 690 1,503 964 745 743 298 6,949
මුළු ඡන්ද 50,149 53,411 43,777 71,268 45,668 45,068 35,436 11,373 356,150
ලියාපදිංචි ඡන්දදායකයෝ 69,006 73,549 58,774 90,631 58,684 62,120 46,770 459,534
ඡන්දය දීම 72.67% 72.62% 74.48% 78.64% 77.82% 72.55% 75.77% 77.50%
මූලාශ්‍රය: [10]

2000 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

2000 ඔක්තොම්බර් 10 දිනදී පැවැත්වුනු 11වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
පොදු පෙරමුණ
(ශ්‍රීලනිප සහ අනෙකුන්.)
23,078 22,829 19,196 35,026 20,480 23,108 16,577 9,130 169,424 48.33% 5
එක්සත් ජාතික පක්ෂය 20,825 24,330 18,084 24,754 19,578 16,896 13,850 6,345 144,662 41.26% 3
ජනතා විමුක්ති පෙරමුණ 4,587 2,715 2,295 4,303 1,738 2,255 2,208 1,173 21,274 6.07% 0
ජාතික සමගි පෙරමුණ (ශ්‍රීලමුකො) 567 1,093 2,885 834 1,665 701 1,375 249 9,369 2.67% 0
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) 323 318 256 539 332 380 252 61 2,461 0.70% 0
සිහළ උරුමය 307 110 73 170 98 69 68 81 976 0.28% 0
පුරවැසි පෙරමුණ 154 152 60 208 74 115 72 19 854 0.24% 0
එක්සත් ලංකා මහා සභාව 57 91 56 98 68 69 50 5 494 0.14% 0
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 28 35 16 32 28 29 17 9 194 0.06% 0
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය 38 29 15 33 17 25 12 23 192 0.05% 0
ලිබරල් පක්ෂය 27 18 13 27 20 30 13 2 150 0.04% 0
ජාතික ජනතා පක්ෂය 22 19 25 20 15 18 17 6 142 0.04% 0
ස්වා 2 10 25 25 21 19 20 11 1 132 0.04% 0
ස්වා 1 12 18 11 17 13 17 13 2 103 0.03% 0
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ 10 17 20 15 15 6 16 3 102 0.03% 0
බහුජන නිදහස් පෙරමුණ 9 6 5 13 9 6 3 2 53 0.02% 0
’‘‘වලංගු ඡන්ද’’’ 50,054 51,805 43,035 66,110 44,169 43,744 34,554 17,111 350,582 100.00% 8
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,526 3,224 2,387 2,574 2,265 2,192 20,561
මුළු ඡන්ද 52,580 55,029 45,422 46,743 46,009 36,746 371,143
ලියාපදිංචි ඡන්දදායකයෝ 70,735 75,498 60,605 93,423 60,379 63,651 48,370 472,661
ඡන්දය දීම 74.33% 72.89% 74.95% 77.42% 72.28% 75.97% 78.52%
මූලාශ්‍රය: [11]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[12]දුමින්ද දිසානායක (පොපෙ), 83,949 මනාප ඡන්ද (මඡ); තිස්ස කරලියැද්ද (පොපෙ), 48,360 මඡ; පී. හැරිසන් (එජාප), 45,834 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාප), 41,874 මඡ; ඩබ්. බී. ඒකනායක (එජාප), 41,461 මඡ; දොන් සයිමන්රාලලාගේ ශාන්ත ප්‍රේමරත්න (පොපෙ), 35,800 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (පොපෙ), 35,090 මඡ; සහ පුංචි බණ්ඩා දිසානායක (පොපෙ), 33,738 මඡ. ‍

2001 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

2001 දෙසැම්බර් 5 දිනදී පැවැත්වුනු 12වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
එක්සත් ජාතික පෙරමුණ
(එජාප, ශ්‍රීලමුකො, ලකකො, ප්‍රජපෙ)
23,421 27,308 20,699 28,282 22,853 19,763 15,669 165,055 45.93% 4
පොදු පෙරමුණ
(ශ්‍රීලනිප සහ අනෙකුන්.)
20,359 20,766 18,007 31,042 17,088 20,390 14,429 149,393 41.57% 3
ජනතා විමුක්ති පෙරමුණ 7,739 5,003 4,454 7,947 3,754 4,647 4,488 40,005 11.13% 1
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) 378 466 402 686 412 543 325 3,279 0.91% 0
සිහළ උරුමය 202 104 39 98 43 57 45 625 0.17% 0
එක්සත් ලංකා මහා සභාව 32 82 32 70 42 52 33 336 0.09% 0
ස්වා 3 18 30 19 33 30 19 11 163 0.05% 0
බහුජන නිදහස් පෙරමුණ 15 15 17 37 12 19 13 141 0.04% 0
ජාතික සංවර්ධන පෙරමුණ 19 17 7 16 20 12 14 107 0.03% 0
ස්වා 1 17 9 6 19 3 4 5 66 0.02% 0
ස්වා 2 6 5 5 14 7 7 6 50 0.01% 0
රුහුණු ජනතා පක්ෂය 3 6 4 5 3 17 9 48 0.01% 0
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ 13 6 4 10 5 3 3 45 0.01% 0
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ 6 7 2 8 4 3 1 31 0.01% 0
’‘‘වලංගු ඡන්ද’’’ 52,228 53,824 43,697 68,267 44,276 45,536 35,051 359,344 100.00% 8
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,560 2,994 2,340 4,398 2,621 2,284 2,211 19,796
මුළු ඡන්ද 54,788 56,818 46,037 72,665 46,897 47,820 37,262 379,140
ලියාපදිංචි ඡන්දදායකයෝ 73,626 78,076 62,393 97,120 62,502 65,903 50,126 489,746
ඡන්දය දීම 74.41% 72.77% 73.79% 74.82% 75.03% 72.56% 74.34% 77.42%
මූලාශ්‍ර:[13][14]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[15]දුමින්ද දිසානායක (පොපෙ), 76,088 මනාප ඡන්ද (මඡ); පී. හැරිසන් (එජාපෙ), 69,878 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාපෙ), 54,969 මඡ; ඩබ්. බී. ඒකනායක (එජාපෙ), 51,373 මඡ; එස්. එම්. චන්ද්‍රසේන (පොපෙ), 38,090 මඡ; ලාල් ධර්මප්‍රිය ගමගේ (එජාපෙ), 36,609 මඡ; තිස්ස කරලියැද්ද (පොපෙ), 35,608 මඡ; සහ කේ. ඩී. ලාල්කාන්ත (ජවිපෙ), 4,304 මඡ.

2004 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුනු 13වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප, ජවිපෙ සහ අනෙකුන්.) 30,591 28,821 24,924 42,639 24,446 27,978 21,008 12,536 212,943 57.22% 5
එක්සත් ජාතික පෙරමුණ
(එජාප, ශ්‍රීලමුකො, CWC, ප්‍රජපෙ)
20,623 23,876 18,231 26,744 19,606 17,809 14,336 7,387 148,612 39.94% 3
ජාතික හෙළ උරුමය 2,045 1,260 500 1,314 1,165 484 602 664 8,034 2.16% 0
එක්සත් සමාජවාදී පක්ෂය (ශ්‍රී ලංකාව)එක්සත් සමාජවාදී පක්ෂය 164 254 244 242 186 191 132 26 1,439 0.39% 0
ජාකික සංවර්ධන පෙරමුණ 70 81 51 74 65 38 36 17 432 0.12% 0
නව වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) 48 26 9 41 21 9 17 6 177 0.05% 0
ස්වා 5 23 30 12 15 11 17 16 2 126 0.03% 0
ස්වා 4 12 16 11 20 14 15 9 3 100 0.03% 0
ස්වරාජ්‍යය 11 22 4 2 1 6 4 1 51 0.01% 0
ස්වා 3 5 7 8 12 3 9 3 2 49 0.01% 0
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ 2 9 1 5 11 1 4 0 33 0.01% 0
ස්වා 1 4 5 4 4 4 6 6 0 33 0.01% 0
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය 6 6 4 2 4 3 2 1 28 0.01% 0
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ 7 2 3 2 4 5 1 3 27 0.01% 0
ස්වා 2 8 3 2 6 3 0 2 2 26 0.01% 0
රුහුණු ජනතා පක්ෂය 1 3 5 1 2 2 0 1 15 0.00% 0
’‘‘වලංගු ඡන්ද’’’ 53,620 54,421 44,013 71,123 45,546 46,573 36,178 20,651 372,125 100.00% 8
ප්‍රතික්ෂේපිත ඡන්ද 3,134 3,401 2,309 4,454 2,725 2,361 2,253 644 21,281
මුළු ඡන්ද 56,754 57,822 46,322 75,577 48,271 48,934 38,431 21,295 393,406
ලියාපදිංචි ඡන්දදායකයෝ 77,391 81,435 65,482 102,138 66,036 68,897 52,770 514,149
ඡන්දය දීම 73.33% 71.00% 70.74% 73.99% 73.10% 71.02% 72.83% 76.52%
මූලාශ්‍රය: [16]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[17]කේ. ඩී. ලාල්කාන්ත (එජනිස-ජවිපෙ), 114,319 මනාප ඡන්ද (මඡ); ආර්. පී. ඒ. රණවීර පතිරණ (එජනිස-ජවිපෙ), 103,086 මඡ; දුමින්ද දිසානායක (එජනිස-ශ්‍රීලනිප), 72,710 මඡ; පී. හැරිසන් (එජාපෙ-එජාප), 60,777 මඡ; එස්. එම්. චන්ද්‍රසේන (එජනිස-ශ්‍රීලනිප), 56,651 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාපෙ-එජාප), 49,471 මඡ; තිස්ස කරලියැද්ද (එජනිස-ශ්‍රීලනිප), 40,933 මඡ; සහ ඩබ්. බී. ඒකනායක (එජාපෙ-එජාප), 38,183 මඡ.

2004 පළාත් සභා මැතිවරණය සංස්කරණය

2004 ජූලි 10 දිනදී පැවැත්වුනු, 4වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප, ජවිපෙ සහ අනෙකුන්.) 26,333 26,199 20,986 38,703 22,230 25,705 18,751 9,070 187,977 63.92% 14
එක්සත් ජාතික පක්ෂය 13,442 14,929 10,053 16,016 11,174 11,249 7,996 4,307 89,166 30.32% 6
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 995 1,570 4,671 1,169 2,154 1,254 2,413 165 14,391 4.89% 1
එක්සත් සමාජවාදී පක්ෂය 178 207 143 184 161 181 128 35 1,217 0.41% 0
ජාතික සංවර්ධන පෙරමුණ 46 75 68 110 382 79 68 17 845 0.29% 0
ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ 15 15 37 19 16 8 15 1 126 0.04% 0
ස්වා 3 12 16 12 20 10 12 16 1 99 0.03% 0
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය 6 13 6 14 6 6 6 17 74 0.03% 0
එක්සත් ලංකා මහා සභාව 15 11 12 14 6 5 4 6 73 0.02% 0
ස්වා 2 4 8 12 8 10 14 4 3 63 0.02% 0
ස්වා 1 15 7 6 13 7 7 2 3 60 0.02% 0
’‘‘වලංගු ඡන්ද’’’ 41,061 43,050 36,006 56,270 36,156 38,520 29,403 13,625 294,091 100.00% 21
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,682 3,251 2,586 4,539 2,615 2,614 2,460 853 21,600
මුළු ඡන්ද 43,743 46,301 38,592 60,809 38,771 41,134 31,863 14,478 315,691
ලියාපදිංචි ඡන්දදායකයෝ 77,391 81,435 65,482 102,138 66,036 68,897 52,770 514,149
ඡන්දය දීම 56.52% 56.86% 58.94% 59.54% 58.71% 59.70% 60.38% 61.40%
මූලාශ්‍රය: [18]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[18]බර්ටි ප්‍රේමලාල් දිසානායක (එජනිස), 79,936 මනාප ඡන්ද (මඡ); එම්. ජයරත්න (එජනිස), 62,641 මඡ; අනුර දිසානායක (එජනිස), 35,515 මඡ; අරුණ දිසානායක (එජනිස), 34,481 මඡ; එන්. රෝහණ පුෂ්පකුමාර (එජනිස), 32,493 මඡ; එස්. සී. මුතුකුමාරණ (එජනිස), 25,632 මඡ; මනෝදර ගෙදර කීර්තිසිංහ විජේරත්න (එජාප), 24,864 මඡ; කිදගලගම හේතුහාමිගේ නන්දසේන (එජනිස), 24,054 මඡ; ගමගේ වීරසේන (එජනිස), 23,692 මඡ; ලක්ෂ්මන් ජයවර්ධන (එජනිස), 23,359 මඡ; කපුරුබණ්ඩා දිසානායකගේ සුනිල් දිසානායක (එජාප), 19,513 මඡ; ටී. එම්. ආර්. සිරිපාල (එජනිස), 17,000 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (එජනිස), 16,639 මඡ; අධිකාරි රානි (එජාප), 15,450 මඡ; ගුණරත්න සුසිල් (එජනිස), 15,264 මඡ; අබේසිංහ මුදියන්සේලාගේ රන්බණ්ඩා අබේසිංහ (එජාප), 15,182 මඡ; ආර්. බී. ඥානතිලක (එජනිස), 15,164 මඡ; අනිල් රත්නායක (එජාප), 13,441 මඡ; ඇලෝසියස් සුනිල් චාල්ස් ප්‍රනාන්දු (එජාප), 13,124 මඡ; පුංචි බණ්ඩා දිසානායක (එජනිස), 12,833 මඡ; සහ ඒ. නේ. රවුත්තාර් නෙයිනා මුහම්මදු (ශ්‍රීලමුකො), 7,558 මඡ.

2005 ජනාධිපතිවරණය සංස්කරණය

2005 නොවැම්බර 17 දිනදී පැවැත්වුණු 5වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
මහින්ද රාජපක්ෂ එජනිස 33,726 31,575 26,330 46,073 26,220 29,071 22,454 15,591 231,040 55.08%
රනිල් වික්‍රමසිංහ එජාප 25,382 29,829 22,027 33,758 24,314 21,647 16,897 9,102 182,956 43.62%
ඒ.ඒ. සුරවීර නප්‍රපෙ 169 250 201 256 196 192 160 24 1,448 0.35%
සිරිතුංග ජයසූරිය එසප 155 262 184 247 181 192 136 21 1,378 0.33%
චමිල් ජයනෙත්ති නවාපෙ 65 107 70 99 65 81 54 28 569 0.14%
වික්ටර් හෙට්ටිගොඩ එලංපොප 82 77 34 107 53 54 37 34 478 0.11%
අරුණ ද සොයිසා රුජප 54 74 54 80 46 69 43 8 428 0.10%
විමල් ගීගනගේ ශ්‍රීලජාපෙ 44 62 45 94 37 31 49 5 367 0.09%
අනුර ද සිල්වා එලපෙ 32 61 20 54 32 33 26 3 261 0.06%
ඒ.කේ.ජේ. ආරච්චිගේ ප්‍රඑසං 25 34 15 45 37 19 31 1 207 0.05%
විජේ ඩයස් සසප 14 21 7 18 20 14 18 3 115 0.03%
පී. නෙල්සන් පෙරේරා ශ්‍රීලප්‍රපෙ 11 21 14 28 14 14 13 0 115 0.03%
එච්.එස්. ධර්මජ්වජ එජාවිපෙ 5 11 10 20 9 10 7 0 72 0.02%
’‘‘වලංගු ඡන්ද’’’ 59,764 62,384 49,011 80,879 51,224 51,427 39,925 24,820 419,434 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 563 671 481 836 506 446 429 631 4,563
මුළු ඡන්ද 60,327 63,055 49,492 81,715 51,730 51,873 40,354 25,451 423,997
ලියාපදිංචි ඡන්දදායකයෝ 80,971 86,433 68,066 106,717 68,671 71,396 54,554 536,808
ඡන්දය දීම 74.50% 72.95% 72.71% 76.57% 75.33% 72.66% 73.97% 78.98%
මූලාශ්‍රය: [19]

2008 පළාත් සභා මැතිවරණය සංස්කරණය

2008 අගෝස්තු 23 දිනදී පැවැත්වුනු, 5වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප සහ අනෙකුන්.) 28,113 27,690 22,532 39,984 21,700 25,450 18,633 15,445 199,547 54.70% 12
එක්සත් ජාතික පක්ෂය 21,898 22,279 16,203 27,017 19,538 15,164 13,195 6,725 142,019 38.93% 8
ජනතා විමුක්ති පෙරමුණ 3,936 2,312 2,203 3,661 1,649 2,082 2,397 1,117 19,357 5.31% 1
ජාතික කොංග්‍රසය 61 215 723 111 187 231 440 65 2,033 0.56% 0
එක්සත් සමාජවාදී පක්ෂය 91 116 82 114 101 72 58 14 648 0.18% 0
එක්සත් ජාතික සන්ධානය 64 81 60 88 81 40 53 24 491 0.13% 0
ජාතික සංවර්ධන පෙරමුණ 17 16 63 27 19 12 12 12 178 0.05% 0
ස්වා 7 11 14 15 20 16 18 9 3 106 0.03% 0
ස්වා 6 8 17 6 12 7 11 7 2 70 0.02% 0
වාමාංශික පෙරමුණ (නසසප සහ අනෙකුන්.) 20 11 5 16 5 1 2 7 67 0.02% 0
ජාතික ජනතා පක්ෂය 8 7 5 12 4 4 7 4 51 0.01% 0
ස්වා 5 3 3 15 6 5 4 1 1 38 0.01% 0
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය 8 4 1 3 4 2 6 7 35 0.01% 0
ස්වා 3 6 3 6 6 3 3 3 0 30 0.01% 0
ස්වා 1 5 9 2 2 2 2 2 2 26 0.01% 0
ස්වා 2 4 4 5 2 6 1 2 2 26 0.01% 0
ස්වා 4 1 3 4 4 1 5 2 2 22 0.01% 0
රුහුණු ජනතා පක්ෂය 7 1 1 3 0 2 2 1 17 0.00% 0
ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ 1 4 1 3 3 1 0 3 16 0.00% 0
’‘‘වලංගු ඡන්ද’’’ 54,262 52,789 41,932 71,091 43,331 43,105 34,831 23,436 364,777 100.00% 21
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,323 2,697 2,225 3,739 2,306 2,037 1,751 822 17,900
මුළු ඡන්ද 56,585 55,486 44,157 74,830 45,637 45,142 36,582 24,258 382,677
ලියාපදිංචි ඡන්දදායකයෝ 86,208 91,972 72,114 113,350 72,777 74,962 58,034 569,417
ඡන්දය දීම 65.64% 60.33% 61.23% 66.02% 62.71% 60.22% 63.04% 67.21%
මූලාශ්‍රය: [20]

2010 ජනාධිපතිවරණය සංස්කරණය

2010 ජනවාරි 26 දිනදී පැවැත්වුණු 6වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
මහින්ද රාජපක්ෂ එජනිස 41,418 41,965 33,622 57,967 34,101 35,996 27,619 25,760 298,448 66.32%
සරත් ෆොන්සේකා නප්‍රපෙ 22,270 21,288 17,054 25,591 18,431 14,971 13,928 10,228 143,761 31.94%
එම්.සී.එම්. ඉස්මයිල් ප්‍රඑජාපෙ 241 262 311 295 227 236 206 143 1,921 0.43%
ඒ.ඒ. සුරවීර නප්‍රපෙ 154 255 137 238 134 171 147 32 1,268 0.28%
ඩබ්.වී. මහිමන් රංජිත් ස්වා 1 109 202 151 222 141 148 112 30 1,115 0.25%
ඒ.එස්.පී ලියනගේ ශ්‍රීලකප 60 68 53 96 61 83 57 10 488 0.11%
සී.ජේ. සුගතසිරි ගමගේ එප්‍රපෙ 40 85 70 85 64 54 66 13 477 0.11%
උක්කුබණ්ඩා විජේකෝන් ස්වා 3 35 63 37 91 60 56 65 10 417 0.09%
සරත් මනමේන්ද්‍ර නසිඋ 39 49 51 61 41 49 29 6 325 0.07%
ලාල් පෙරේරා අජාපෙ 38 52 42 51 31 38 40 3 295 0.07%
අයිතුරුස් එම්. ඉල්ලියාස් ස්වා 2 27 57 20 57 33 21 27 12 254 0.06%
සිරිතුංග ජයසූරිය එසප 32 41 22 42 37 31 25 7 237 0.05%
වික්‍රමබාහු කරුණාරත්න වාපෙ 29 36 28 34 19 16 10 11 183 0.04%
එම්. කේ. ෂිවලිංගම් ස්වා 5 19 24 20 19 21 19 22 2 146 0.03%
විජේ ඩයස් සසප 8 23 8 22 19 16 13 1 110 0.02%
බත්තරමුල්ලේ සීලරතන ජපෙ 10 21 9 26 16 12 3 5 102 0.02%
අනුර ද සොයිසා රුජප 9 15 19 18 13 14 10 3 101 0.02%
සේනාරත්න ද සිල්වා දේප්‍රේජාපෙ 8 16 6 13 9 16 16 9 93 0.02%
එම්. මොහමඩ් මුස්තාෆා ස්වා 4 16 10 8 22 8 12 11 0 87 0.02%
එම්.බී. තමිනිමුල්ල ඔවැඔරසං 11 10 7 23 7 12 7 0 77 0.02%
සරත් කෝන්ගහගේ එජාවිපෙ 3 12 4 10 3 6 6 7 51 0.01%
’‘‘වලංගු ඡන්ද’’’ 64,582 64,575 51,687 84,999 53,491 51,982 42,429 36,293 450,038 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 517 583 356 650 396 293 358 632 3,785
මුළු ඡන්ද 65,099 65,158 52,043 85,649 53,887 52,275 42,787 36,925 453,823
ලියාපදිංචි ඡන්දදායකයෝ 88,157 93,534 73,590 115,275 73,885 75,683 59,137 579,261
ඡන්දය දීම 73.84% 69.66% 70.72% 74.30% 72.93% 69.07% 72.35% 78.35%
මූලාශ්‍රය:[1]

2010 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

2010 අප්‍රේල් 8 දිනදී පැවැත්වුනු 14වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප සහ අනෙකුන්.) 30,497 31,803 23,499 42,905 17,029 26,178 21,291 28,002 221,204 66.52% 7
එක්සත් ජාතික පෙරමුණ
(එජාප, ශ්‍රීලමුකො, ප්‍රජපෙ, ශ්‍රිලනිප(ප්‍ර))
11,019 11,370 10,186 14,662 10,850 8,404 6,645 7,224 80,360 24.17% 2
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ජවිපෙ සහ අනෙකුන්.) 4,541 2,436 1,790 2,583 1,298 1,596 1,752 2,133 18,129 5.45% 0
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය 78 88 56 131 10,121 11 377 583 11,445 3.44% 0
ජනසෙත පෙරමුණ 13 6 193 14 5 50 8 63 352 0.11% 0
ස්වා 1 22 23 12 24 26 23 15 11 156 0.05% 0
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ 20 1 19 21 55 4 23 4 147 0.04% 0
ස්වා 6 12 14 12 15 7 9 21 7 97 0.03% 0
එක්සත් ජාතික විකල්ප පෙරමුණ 10 18 10 15 11 7 4 12 87 0.03% 0
ස්වා 7 11 15 10 12 18 4 9 7 86 0.03% 0
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 10 9 7 12 14 3 4 7 66 0.02% 0
ස්වා 5 3 4 5 4 19 20 5 5 65 0.02% 0
ස්වා 2 1 16 2 17 4 8 3 7 58 0.02% 0
ස්වා 3 6 5 3 10 17 10 1 1 53 0.02% 0
දේශප්‍රේමී ජාතික පෙරමුණ 9 3 3 9 14 5 5 3 51 0.02% 0
ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය 6 2 12 7 6 2 3 11 49 0.01% 0
වාමාංශික විමුක්ති පෙරමුණ 15 5 2 15 2 4 2 3 48 0.01% 0
එක්සත් ලංකා මහා සභාව 7 3 6 3 21 0 5 1 46 0.01% 0
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 4 4 4 4 0 4 1 5 26 0.01% 0
ස්වා 4 3 2 1 2 1 3 1 0 13 0.00% 0
’‘‘වලංගු ඡන්ද’’’ 46,287 45,827 35,832 60,465 39,518 36,345 30,175 38,089 332,538 100.00% 9
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,807 3,636 2,268 4,124 3,412 2,759 2,370 1,554 22,930
මුළු ඡන්ද 49,094 49,463 38,100 64,589 42,930 39,104 32,545 39,643 355,468
ලියාපදිංචි ඡන්දදායකයෝ 88,157 93,534 73,590 115,275 73,885 75,683 59,137 579,261
ඡන්දය දීම 55.69% 52.88% 51.77% 56.03% 58.10% 51.67% 55.03% 61.37%
මූලාශ්‍රය: [21]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[22]එස්. එම්. චන්ද්‍රසේන (එජනිස-ශ්‍රීලනිප), 112,644 මනාප ඡන්ද (මඡ); දුමින්ද දිසානායක (එජනිස-ශ්‍රීලනිප), 101,384 මඡ; තිස්ස කරලියැද්ද (එජනිස-ශ්‍රීලනිප), 55,017 මඡ; අසංක ෂෙහාන් සේමසිංහ (එජනිස), 46,115 මඡ; සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ (එජනිස), 44,645 මඡ; ඩබ්. බී. ඒකනායක (එජනිස), 40,634 මඡ; චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ (එජාපෙ-එජාප), 29,884 මඡ; පී. වීරකුමාර දිසානායක (එජනිස), 27,102 මඡ; සහ පී. හැරිසන් (එජාපෙ-එජාප), 24,675 මඡ.

2012 පළාත් සභා මැතිවරණය සංස්කරණය

2012 සැප්තැම්බර් 08 දිනදී පැවැත්වුනු, 6වන උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අනුරාධ-
පුරය
නැගෙනහිර
අනුරාධ-
පුරය
බටහිර
හොරොව්-
පතාන
කලා-
වැව
කැකි-
රාව
මැදව-
ච්චිය
මිහින්
-තලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප, සහ අනෙකුන්.) 31,099 31,520 27,911 43,408 29,848 27,288 22,923 20,390 234,387 62.71% 13
එක්සත් ජාතික පක්ෂය 18,726 19,624 14,167 25,372 15,457 11,856 10,936 10,046 126,184 33.76% 7
ජනතා විමුක්ති පෙරමුණ 2,759 1,429 1,294 1,913 751 1,661 853 1,024 11,684 3.13% 1
ස්වා 5 64 334 14 76 19 49 12 64 632 0.17% 0
එක්සත් ලංකා බහුජන පක්ෂය 29 39 18 39 32 19 15 35 226 0.06% 0
ජන සෙත පෙරමුණ 38 12 55 12 10 8 9 34 178 0.05% 0
ස්වා 1 16 19 8 13 8 11 3 24 102 0.03% 0
ස්වා 4 12 11 12 18 11 11 4 13 92 0.02% 0
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 9 8 1 4 6 5 1 20 54 0.01% 0
එක්සත් ලංකා මහා සභාව 11 8 4 8 2 4 4 12 53 0.01% 0
දේශ ප්‍රේමී ජාතික පෙරමුණ 2 9 10 14 4 2 4 8 53 0.01% 0
රුහුණු ජනතා පක්ෂය 4 9 3 14 2 6 2 11 51 0.01% 0
ස්වා 3 6 5 2 5 5 2 4 18 47 0.01% 0
ස්වා 2 5 0 3 9 9 3 3 7 39 0.01% 0
’‘‘වලංගු ඡන්ද’’’ 52,780 53,027 43,502 70,905 '46,164 40,925 34,773 31,706 373,782 100.00% 21
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,339 2,646 1,994 3,367 2,206 1,974 1,927 1,765 18,218
මුළු ඡන්ද 55,119 55,673 45,496 74,272 48,370 42,899 36,700 33,471 392,000
ලියාපදිංචි ඡන්දදායකයෝ 92,376 97,333 76,941 120,545 79,079 78,545 61,689 35,222 606,508
ඡන්දය දීම 59.67% 57.2% 59.13% 61.61% 61.17% 54.62% 59.49% 95.03% 64.63%
මූලාශ්‍රය: [23]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[23] එස්.එම්.රංජිත් (එජනිස), 105,232 මනාප ඡන්ද (මඡ); බර්ටි ප්‍රේමලාල් දිසානායක (එජනිස), 95,027 මඡ; දොන් චන්දිම ගමගේ (එජාප), 32,919 මඡ; අප්පුහාමිගේ හේරත් බණ්ඩා සේමසිංහ (එජනිස), 30,912 මඡ; අධිකාරි ජනක් මහේන්ද්‍ර (එජනිස), 29,936 මඡ; කල්‍යාණවතී විජයරත්න කරලියැද්ද (එජනිස) 27,334 මඡ; කිදගලගම හේතුහාමිගේ නන්දසේන (එජනිස), 24,329 මඡ; රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න කුමාර මහින්දරත්න (එජාප), 21,544 මඡ; අරුණ බුද්ධික ගුණසේකර (එජාප), 20,926 මඡ; අනිල් රත්නායක (එජාප), 20,381 මඡ; තෙන්නකෝන් මුදියන්සේලාගේ රන්හාමිගේ සිරිපාල (එජනිස), 19,763 මඡ; එම්. හේරත් බණ්ඩා (එජනිස), 17,806 මඡ; රෝහණ බණ්ඩාර විජේසුන්දර මුදියන්සේලාගේ (එජාප), 17,645 මඡ; පී.බී. කුමාර (එජනිස), 17,090 මඡ; උපාලි විජේකෝන් මුදියන්සේලාගේ (එජනිස), 16,148 මඡ; අමරතුංග දිසානායක මුදියන්සේලාගේ (එජාප), 16,081 මඡ; ගමගේ වීරසේන (එජනිස), 15,405 මඡ; කාරියවසම් පතිරණගේ සරත් කුමාරසිරි (එජනිස), 15,329 මඡ; පකීර් සහීදු (එජාප), 14,757 මඡ; වන්නිසේකරගේ කරුණාරත්න සරත් ඉලංගසිංහ (එජනිස), 14,518 මඡ; හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ (ජවිපෙ), 2,134 මඡ.


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් - 2010 අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004–2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. 6.0 6.1 "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. 7.0 7.1 "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "ටේබල් 61 ලෝකල් ඉලෙක්ෂන් (පොලිටිකල් පාටි) (ප්‍රොවින්ස්) (1999)". ශ්‍රී ලංකා ස්ටැටිස්ටික්ස්. 10 පෙබරවාරි 2009.
  10. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1999" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  11. "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 10.10.2000 - අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  12. "ජෙනරල් ඉලෙක්ෂන් 2000 ප්‍රෙෆරන්සර්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  13. "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2001 ෆයිනල් ඩිස්ට්‍රික්ට් රිසල්ට්ස් - අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  14. "ජෙනරල් ඉලෙක්ෂන් 2001 ෆයිනල් පෝලිං ඩිවිෂන් රිසල්ට්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  15. "ජෙනරල් ඉලෙක්ෂන් 2001 ප්‍රෙෆරන්සර්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  16. "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2004 ෆයිනල් ඩිස්ට්‍රික්ට් රිසල්ට්ස් - අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  17. "ජෙනරල් ඉලෙක්ෂන් 2004 ප්‍රෙෆරන්සර්ස්" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  18. 18.0 18.1 "රිසල්ට්ස් ඔෆ් ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් 2004" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  19. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 2005 (ඩිස්ට්‍රික්ට්)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  20. "ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් 2008 ෆයිනල් ඩිස්ට්‍රික්ට් රිසල්ට්ස් - නෝර්ත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  21. "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් - 2010 අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  22. "ජෙනරල් ඉලෙක්ෂන්ස් 2010 - ප්‍රෙෆරන්ෂල් වෝට්ස්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 11 අප්‍රේල් 2010. http://www.sundaytimes.lk/100411/News/page1.pdf. 
  23. 23.0 23.1 "ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් 2012 අනුරාධපුර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.