ලාල් ධර්මප්‍රිය ගමගේ

ලාල් ධර්මප්‍රිය ගමගේ (ඉංග්‍රීසි: Lal Dharmapriya Gamage) හිටපු ගරු නියෝජ්‍ය විදේශ කටයුතු සහකාර ඇමතිවරයෙකි.

පුද්ගලික තොරතුරු
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියවාස්තු විද්‍යාඥ

ජීවන සටහන් සංස්කරණය

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=ලාල්_ධර්මප්‍රිය_ගමගේ&oldid=443971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි