ජී. එම්. ප්‍රේමචන්ද්‍ර
ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා (1940 අගෝස්තු 24 - 1994 ඔක්තෝම්බර් 24) ශ්‍රී ලංකාවේ 1990-94 එක්සත් ජාතික පක්ෂ රජයේ කම්කරු සහ වෘත්තීය පුහුණු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයා වේ.[1] 1994 පැවැති මැතිවරණයෙන්, ඔහුට නැවතත් කුරුණෑගල දිස්ක්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවිය. නමුත් එම වසරේම ඔක්තෝම්බර් 24 වැනිදින, ගාමිණී දිසානායක මහතා සමග 1994 ජනපතිවරණ රැලියකට එක්ව සිටිද්දී, එම රැලියට එල්ල වූ මරාගෙන මැරෙන එල්ටීටීඊ (LTTE) බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන්, ප්‍රේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත්විය.[2]
ජී. එම්. ප්‍රේමචන්ද්‍ර G. M. Premachandra පාර්ලිමේන්තු මන්ත්‍රී | |
---|---|
කම්කරු සහ වෘත්තීය පුහුණු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍ය | |
Member of the ශ්‍රී ලංකාව Parliament කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා | |
In office 1994 අගෝස්තු 25 – 1994 ඔක්තෝම්බර් 24 | |
Personal details | |
විපත | 24 ඔක්තොම්බර් 1994 තොටලඟ, ග්‍රෑන්ඩ්පාස්, ශ්‍රී ලංකාව. | (වයස 54)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
ඒ මහතා කුරුණෑගල, මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකි.