රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කය

රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. සබරගමුව පළාතේ පිහිටි රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 10 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 734,651 සිටියහ.[1]

රත්නපුර
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත සබරගමුව
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
රත්නපුර
මැතිවරණ
කොට්ඨාශ
8
ඡන්දදායකයන් 734,651[1] (2010)
ජනගහනය 1,099,000[2] (2008)
වර්ග ප්‍රමාණය 3,275 km2[3]
මන්ත්‍රීවරුන් ගණන 10
මන්ත්‍රීවරුන් තලතා අතුකෝරල, එජාපෙ
රංජිත් ද සොයිසා, එජනිස
දුනේෂ් ගන්කන්ද, එජාපෙ
ප්‍රේමලාල් ජයසේකර, එජනිස
වාසුදේව නානායක්කාර, එජනිස
රන්ජන් රාමනායක, එජාපෙ
සනී රෝහන, එජනිස
ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න, එජනිස
පවිත්‍රා දේවී වන්නිආරච්චි, එජනිස
ජනක වක්කුඹුර, එජනිස

1982 ජනාධිපතිවරණය

සංස්කරණය

1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුනු පළමුවන ජනාධිපතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
බලන්ගොඩ ඇහැළියගොඩ කලවාන කොලොන්න නිවිතිගල පැල්මඩුල්ල රක්වාන රත්නපුරය
ජූනියස් රිචඩ් ජයවර්ධන එජාප 22,923 23,721 13,806 24,459 21,556 17,212 24,986 24,765 2,475 175,903 50.90%
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප 20,679 19,742 13,644 18,287 20,308 15,106 17,936 25,402 1,402 152,506 44.13%
රෝහණ විජේවීර ජවිපෙ 1,440 851 629 4,161 779 1,126 1,339 860 98 11,283 3.26%
වාසුදේව නානායක්කාර නසසප 53 2,987 52 83 62 61 57 102 37 3,494 1.01%
කොල්වින් ආර්. ද සිල්වා ලසසප 195 272 129 378 205 214 291 273 39 1,996 0.58%
කුමාර් පොන්නම්බලම් සලදෙකො 76 54 33 59 52 35 62 51 0 422 0.12%
’‘‘වලංගු ඡන්ද’’’ 45,366 47,627 28,293 47,427 42,962 33,754 44,671 51,453 4,051 345,604 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 336 855 237 505 324 340 289 499 22 3,407
මුළු ඡන්ද 45,702 48,482 28,530 47,932 43,286 34,094 44,960 51,952 4,073 349,011
ලියාපදිංචි ඡන්දදායකයෝ 51,837 56,592 32,904 60,326 48,510 38,662 51,385 61,986 402,202


ආශ්‍රිත

සංස්කරණය
  1. ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 2010pe නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොප්‍යුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004–2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.