සභානායක (ශ්‍රී ලංකාව)

සභානායක යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනතුරක් වන අතර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ රජයේ කටයුතු සංවිධානය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා සභානායක
இலங்கை சபைத் தலைவர்
Leader of the House of Sri Lanka
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය
තනතුර ධාරී
සුසිල් ප්‍රේමජයන්ත්

27 ජූලි 2022 සිට
ශෛලීයගරු සභානායක
මෙහි සාමාජිකයෙකි
මොහුට වාර්තා කරයිපාර්ලිමේන්තුව
පත් කරන්නාඅග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ධූර කාල ප්‍රමාණයවසර 5
සංස්ථාපන ලිඛිතයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව
සමාරම්භක දරන්නාදොන් බාරොන් ජයතිලක
සංස්ථාපනය1931, ජූලි 10

සභානායකවරුන්ගේ ලැයිස්තුව සංස්කරණය

පක්ෂ

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   එක්සත් ජාතික පක්ෂය   මහජන එක්සත් පෙරමුණ   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකයින් (1931–1947) සංස්කරණය

නම ආලේඛ්‍ය චිත්‍රය ධුර කාලය දේශපාලන පක්ෂය රාජ්‍ය මන්ත්‍රණ සභා වාරය මූලාශ්‍ර
දොන් බාරොන් ජයතිලක 10 ජූලි 1931 - 30 නොවැම්බර් 1942 ලංකා ජාතික කොංග්‍රසය 1වන [1]
ඩී.එස්. සේනානායක 2 දෙසැම්බර් 1942 - 4 ජූලි 1947 එක්සත් ජාතික පක්ෂය 2වන [1]

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායකයින් (1947-1972) සංස්කරණය

නම ආලේඛ්‍ය චිත්‍රය ධුර කාලය දේශපාලන පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩල වාරය මූලාශ්‍ර
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක 26 සැප්තැම්බර් 1947 - 12 ජූලි 1951 එක්සත් ජාතික පක්ෂය 1වන [1]
ජෝන් කොතලාවල 12 ජූලි 1951 - 12 ඔක්තෝබර් 1953 එක්සත් ජාතික පක්ෂය 1වන
2වන
[1]
ජේ.ආර්. ජයවර්ධන 1953 ඔක්තෝබර් 29 - 1956 පෙබරවාරි 18 එක්සත් ජාතික පක්ෂය 2වන [1]
සී.පී. ද සිල්වා 19 අප්‍රේල් 1956 - 5 දෙසැම්බර් 1959 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3වන [1]
ජේ.ආර්. ජයවර්ධන 30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960 එක්සත් ජාතික පක්ෂය 4වන [1]
සී.පී. ද සිල්වා 1960 අගෝස්තු 5 - 1964 දෙසැම්බර් 17 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 5වන [1]
සී.පී. ද සිල්වා 1965 අප්‍රේල් 5 - 1970 මාර්තු 25 එක්සත් ජාතික පක්ෂය 6වන [1]
මෛත්‍රීපාල සේනානායක 7 ජුනි 1970 - 22 මැයි 1972 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 7වන [1]

ජාතික රාජ්‍ය සභාවේ සභානායකයින් (1972-1978) සංස්කරණය

නම ආලේඛ්‍ය චිත්‍රය ධුර කාලය දේශපාලන පක්ෂය ජාතික රාජ්‍ය සභා වාරය මූලාශ්‍ර
මෛත්‍රීපාල සේනානායක 22 මැයි 1972 - 18 මැයි 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1වන [1]
රණසිංහ ප්‍රේමදාස 26 ජූලි 1977 - 1978 සැප්තැම්බර් 7 එක්සත් ජාතික පක්ෂය 2වන [1]

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායකයින් (1978-වර්තමානය) සංස්කරණය

නම ආලේඛ්‍ය චිත්‍රය ධුර කාලය දේශපාලන පක්ෂය පාර්ලිමේන්තු වාරය මූලාශ්‍ර
රණසිංහ ප්‍රේමදාස 7 සැප්තැම්බර් 1978 - 20 දෙසැම්බර් 1988 එක්සත් ජාතික පක්ෂය 1වන [1]
රනිල් වික්‍රමසිංහ 6 මාර්තු 1989 - 7 මැයි 1993 එක්සත් ජාතික පක්ෂය 2වන [1]
විජයපාල මෙන්ඩිස් 7 මැයි 1993 - 24 ජූනි 1994 එක්සත් ජාතික පක්ෂය 2වන [1]
රත්නසිරි වික්‍රමනායක 25 අගෝස්තු 1994 - 10 ඔක්තෝබර් 2000 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3වන [1]
රිචඩ් පතිරණ 18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4වන [1]
ඩබ්ලිව්.ජේ.එම්. ලොකුබණ්ඩාර 3 ජනවාරි 2002 - 7 පෙබරවාරි 2004 එක්සත් ජාතික පක්ෂය 5වන [1]
මෛත්‍රීපාල සිරිසේන 3 මැයි 2004 - 9 අගෝස්තු 2005 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 6වන [1]
නිමල් සිරිපාල ද සිල්වා 9 අගෝස්තු 2005 - 20 ජනවාරි 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 6වන
7වන
[1]
ලක්ෂ්මන් කිරිඇල්ල 20 ජනවාරි 2015 - 2 ජනවාරි 2020 එක්සත් ජාතික පක්ෂය 7වන
8වන
[1]
දිනේෂ් ගුණවර්ධන 3 ජනවාරි 2020 - 27 ජූලි 2022 මහජන එක්සත් පෙරමුණ 8වන
9වන
[1]
සුසිල් ප්‍රේමජයන්ත් 27 ජූලි 2022 - වර්තමානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 9වන [1]

මේවාද බලන්න සංස්කරණය

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 1.15 1.16 1.17 1.18 1.19 1.20 1.21 1.22 "Leaders of the House". සම්ප්‍රවේශය 11 April 2016.

බාහිර සබැඳි සංස්කරණය

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව - පාර්ලිමේන්තු අත්පොත, Leaders of the House
"https://si.wikipedia.org/w/index.php?title=සභානායක_(ශ්‍රී_ලංකාව)&oldid=509951" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි