ෆෙස්ටස් පෙරේරා
මයිකල් ෆෙස්ටස් වෙන්ස්ලස් පෙරේරා (1931 - 2013) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. 1965 6 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නප්පුව නියෝජනය කරමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව පැවති 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු නැවත තේරී පත් වීමට අපොහොසත් වූ නමුත් 1977 දී 8 වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සාර්ථක විය [1] 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශය වෙනුවට පුත්තලම බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය පිහිටුවන ලදී. පෙරේරා 1989 සිට [2] දක්වා මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය [3]
Member of Parliament for Wennappuwa | |
---|---|
තනතුර දරමින් 1965–1970 | |
තනතුර දරමින් 1977–1989 | |
Member of Parliament for Puttalam | |
තනතුර දරමින් 1989–2001 | |
පුද්ගලික තොරතුරු | |
උපත | Michael Festus Wenceslaus Perera 29 සැප්තැම්බර් 1931 |
විපත | 12 January 2013 | (වයස 81)
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | United National Party |
කලත්‍රයා | Larine Perera |
දරුවන් | Niroshan Perera |
පෞද්ගලික ජීවිතය සංස්කරණය
පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලැරීන් පෙරේරා සමඟ විවාහ වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ පියාද වේ. [4] පෙරේරා 2013 ජනවාරි 12 වන දින වයස අවුරුදු 81 දී මිය ගියේය [4]
යොමු කිරීම් සංස්කරණය
- ↑ "1977 Parliamentary Elections Results" (PDF). Official Website, Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 16 July 2018.
- ↑ "Former Minister Festus Perera passes away". Adaderana. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.
- ↑ "Festus Perera dead". The Island. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.
- ↑ 4.0 4.1 "Festus Perera dead". The Island. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.