එච්.ආර්. පියසිරි
(එච්. ආර්. පියසිරි වෙතින් යළි-යොමු කරන ලදි)
ගෞරවණීය එච්.ආර්. පියසිරි (ඉංග්‍රීසි: Handunnetti Rannulu (H. R) Piyasiri) හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. මෙතුමා වර්තමාන ශ්‍රී ලංකා බුරුමය තානාපති වරයායි.
ගෞරවණීය හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) පියසිරි | |
---|---|
Personal details | |
උපත | මාතර |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
Alma mater | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
පාසල් දිවිය
සංස්කරණයමෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1958 සිට 1960 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1960 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. ගාමිණී ජයවික්‍රම පෙරේරා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීන නායකයා වූ අතර ප්‍රේමසර ඈපාසිංහ සහ මිත්‍ර සිරිවර්ධන ද වරෙක සමකාලීනයන් වූහ
ගෞරවණීය එච්.ආර්. විමලසිරි සහ රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර මොහුගේ සොහොයුරන් වෙයි.