සැකරි ටේලර් (නොවැම්බර් 24, 1784 – ජූලි 9, 1850), 1849 මාර්තු මාසයෙහි සිට 1850 වසරෙහි ජූලි මාසයෙහිදී සිදුවූ ඔහුගේ මරණය දක්වා, එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.

එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
මාර්තු 4, 1849[lower-alpha 1] – ජූලි 9, 1850
උප ජනාධිපතිවරයාමිලර්ඩ් ෆිල්මෝ
පූර්වප්‍රාප්තිකයාජේම්ස් කේ. පෝක්
අනුප්‍රාප්තිකයාමිලර්ඩ් ෆිල්මෝ


සටහන් සංස්කරණය

  1. ටේලර්ගේ ධූර කාලසීමාව 1849 මාර්තු 4 දින නැසවේ දහවල් දොළහට ආරම්භ වීමට නියමිතව තිබුනද, එම දිනය ඉරිදා දිනයක් වූ බැවින්, එදින දිවුරුම් දීම ටේලර් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. උප ජනාධිපති මිලර්ඩ් ෆිල්මෝ ද එදින දිවුරුම් දුන්නේ නැත. බොහෝ ප්‍රාඥයින් විශ්වාස කරන්නේ, ඔහු දිවුරුම් දුන්නේද නැද්ද යන්න නොසලකමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, ටේලර්ගේ ධූර කාලසීමාව මාර්තු 4 වන දිනදී ආරම්භ වූ බවයි.
"https://si.wikipedia.org/w/index.php?title=සැකරි_ටේලර්&oldid=441915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි