රිචඩ් නික්සන්
රිචඩ් මිල්හවුස් නික්සන් (ජනවාරි 9, 1913 – අප්‍රේල් 22, 1994) යනු එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා වූ අතර, 1969 සිට 1974 දක්වා සේවය කලේය. නීතිඥයෙක් සහ රිපබ්ලිකන් පක්ෂයෙහි සාමාජිකයෙක්වූ ඔහු, පෙරදී කැලිෆෝර්නියාව වෙතින් නියෝජිත මන්ත්‍රීවරයෙක් සහ සෙනෙට් සභිකයෙක් ලෙසින් සේවය කළ අතර, 1953 වසරෙහි සිට 1961 වසර දක්වා ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසෙන්හවර් යටතෙහි 36වන උපජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.ධවල මන්දීරයෙහි ඔහුගේ වසර පහ තුලදී වියට්නාම් යුද්ධය තුල එ.ජ. අන්තර්ග‍්‍රස්ත වීම අඩුවීම, සෝවියට් සංගමය සහ චීනය සමගින් සංහිඳියාව වර්ධනය වීම, ඇපලෝ 11 චන්ද්‍රයා මත ගොඩබැසීම, පරිසර ආරක්ෂණ අධිකාරය සහ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය පරිපාලනය සංස්ථාපනය කිරීමද සිදු විය. නික්සන්ගේ දෙවන ධූර කාලය නියමිත කාලයට පෙර අවසන් වූයේ වෝටර්ගේට් අපවාදය හේතුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වූ බැවින් ධූර කාලය නිමාවීමට පෙර තනතුරෙන් ඉල්ලා අස්වූ එකම එ.ජ. ජනාධිපතිවරයා ඔහු වීම නිසාය.
- ^ "රිචඩ් නික්සක් ප්‍රසිඩන්ෂියල් ලයිබ්‍රරි ඇන්ඩ් මියුසියම්" (PDF). සැප්තැම්බර් 21, 2015. සැප්තැම්බර් 21, 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් ජනවාරි 20, 1969 – අගෝස්තු 9, 1974 | |
උප ජනාධිපතිවරයා |
|
පූර්වප්‍රාප්තිකයා | ලින්ඩන් බී. ජොන්සන් |
අනුප්‍රාප්තිකයා | ජෙරල්ඩ් ෆෝඩ් |
එක්සත් ජනපදයෙහි 36වන උප ජනාධිපතිවරයා | |
තනතුර දරමින් ජනවාරි 20, 1953 – ජනවාරි 20, 1961 | |
ජනාධිපතිවරයා | ඩ්වයිට් ඩී. අයිසෙන්හවර් |
පූර්වප්‍රාප්තිකයා | ඕල්බන් ඩබ්. බාක්ලි |
අනුප්‍රාප්තිකයා | ලින්ඩන් බී. ජොන්සන් |
United States Senator from කැලිෆෝර්නියාව | |
තනතුර දරමින් දෙසැම්බර් 1, 1950 – ජනවාරි 1, 1953 | |
පූර්වප්‍රාප්තිකයා | ෂෙරිඩන් ඩවුනි |
අනුප්‍රාප්තිකයා | තෝමස් කුෂෙල් |
Member of the U.S. House of Representatives from කැලිෆෝර්නියාව's 12වන district | |
තනතුර දරමින් ජනවාරි 3, 1947 – නොවැම්බර් 30, 1950 | |
පූර්වප්‍රාප්තිකයා | ජෙරී වෝහිස් |
අනුප්‍රාප්තිකයා | පැට්රික් ජේ. හිලිංස් |
පුද්ගලික තොරතුරු | |
උපත | රිචඩ් මිල්හවුස් නික්සන් ජනවාරි 9, 1913 යෝබ ලින්ඩා, කැලිෆෝර්නියාව, එ.ජ. |
විපත | April 22, 1994 නිව්යෝර්ක් නගරය, U.S. | (වයස 81)
Resting place | රිචඩ් නික්සන් ජනාධිපතිමය පුස්තකාලය සහ කෞතුකාගාරය |
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් |
කලත්‍රයා | පැට් රයන් (වි. 1940; died 1993) |
දරුවන් | |
දෙමව්පිය |
|
අධ්‍යාපනය | |
රැකියාව |
|
අත්සන | |
හමුදා සේවය | |
Allegiance | එක්සත් ජනපදය |
ඛණ්ඩය/සේවය | එක්සත් ජනපද නාවික හමුදාව |
සේවා කාල සීමාව |
|
නිලය | ආඥාපති |
සටන්/යුද්ධ |
|
Awards | |