මිලර්ඩ් ෆිල්මෝ
(Millard Fillmore වෙතින් යළි-යොමු කරන ලදි)
මිලර්ඩ් ෆිල්මෝ (ජනවාරි 7, 1800 – මාර්තු 8, 1874) යනු එක්සත් ජනපදයෙහි 13වන ජනාධිපතිවරයා (1850–1853) වූ අතර, ධවල මන්දිරයෙහි සිටියදී විග් පක්ෂයෙහි සාමාජිකයෙක් වූ අවසන් තැනැත්තා විය.
මිලර්ඩ් ෆිල්මෝ | |
---|---|
එක්සත් ජනපදයෙහි 13වන ජනාධිපතිවරයා | |
In office ජූලි 9, 1850 – මාර්තු 4, 1853 | |