ජේම්ස් මැඩිසන්
ජේම්ස් මැඩිසන් කණි. (මාර්තු 16, 1751[lower-alpha 1] – ජූනි 28, 1836) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක්, තානාපතිවරයෙක්, දාර්ශනිකයෙක් සහ ස්ථාපක පිතෘවරයෙක් වන අතර 1809 වසරෙහි සිට 1817 වසර දක්වා එක්සත් ජනපදයෙහි සතරවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.
ජේම්ස් මැඩිසන් | |
---|---|
![]() | |
එක්සත් ජනපදයෙහි 4වන ජනාධිපතිවරයා | |