ද වොෂිංටන් පෝස්ට්

(The Washington Post වෙතින් යළි-යොමු කරන ලදි)

ද වොෂිංටන් පෝස්ට් යනු වොෂිංටන්, ඩී.සී. හී ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රධාන ඇමරිකානු දිනපතා පුවත්පතකි. දිනපතා පුළුල් පිටු සංස්කරණ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා, මේරිලන්ඩ්, සහ වර්ජීනියා ප්‍රාන්ත සඳහා මුද්‍රණය කෙරෙයි.

ද වොෂිංටන් පෝස්ට්
අවිදතාවයෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය මිය යයි
border
2016 ජූනි 8 වනදා ඉදිරි පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල් පිටු
අයිතිකරුනෑෂ් හෝල්ඩිංස්
ආරම්භකස්ටිල්සන් හචින්ස්
ප්‍රකාශකෆ්‍රෙඩ් රයන්[1]
සංස්කාරකමාටින් බැරන්[2]
කළමනාකාර සංස්කාරකවරුන්එමිලියෝ ගර්ෂියා-රුයිස්
කැමරන් බාර්
ට්‍රේසි ග්‍රෑන්ට්[3]
මාණ්ඩලික ලේඛකයන්දළ වශයෙන් මාධ්‍යවේදීන් 800 [4]
ඇරඹුනේදෙසැම්බර් 6, 1877; වසර 146 ක් පෙර (1877-12-06)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය
සංසරණය356,768 (දිනපතා, 2015)
838,014 (ඉරිදා, 2013)
1,000,000 (ඩිජිටල්, 2018)
ISSN0190-8286
OCLC අංකය2269358
නිල වෙබ්අඩවියwashingtonpost.com/ Edit this at Wikidata

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. සොමයියා, රවි (සැප්තැම්බර් 2, 2014). "පබ්ලිෂර් ඔෆ් ද වොෂිංටන් පෝස්ට් විල් රිසයින්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2014/09/03/business/Katharine-Weymouth-publisher-of-The-Washington-Post-will-resign.html?_r=0. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූනි 12, 2015. 
  2. Clabaugh, Jeff (October 1, 2013). "Jeff Bezos Completes Washington Post Acquisition". Washington Business Journal. October 2, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 1, 2013.
  3. වොෂිංටන් පෝස්ට් ස්ටාෆ් (ජනවාරි 1, 2016). "ලීඩර්ෂිප් ඔෆ් ද වොෂිංටන් පෝස්ට්". වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය පෙබරවාරි 12, 2018.
  4. එම්බර්, සිඩ්නි (අප්‍රේල් 2, 2018). "ටු ට්‍රම්ප්, ඉට්ස් දි 'ඇමසෝන් වොෂිංටන් පෝස්ට්.' ටු ඉට්ස් එඩිටර්, දැට්ස් බලෝනි.". ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/2018/04/02/business/media/to-trump-its-the-amazon-washington-post-to-its-editor-thats-baloney.html. 
  5. ආහ්න්බාර්හ්, ජෝයල් (දෙසැම්බර් 10, 2015). "හෙලෝ, නිව් වොෂිංටන් පෝස්ට්, හෝම් ටු ටයින් ඔෆිසර්ස් බට් බිග් නිව් ඇම්බිෂන්ස්". සම්ප්‍රවේශය දෙසැම්බර් 14, 2015.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ද_වොෂිංටන්_පෝස්ට්&oldid=540649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි