ජෝන් ටයිලර්
(John Tyler වෙතින් යළි-යොමු කරන ලදි)
ජෝන් ටයිලර් (මාර්තු 29, 1790 – ජනවාරි 18, 1862), [1] දසවන උප ජනාධිපතිවරයා (1841) ලෙසින් කෙටි කලක් සේවය කිරීමෙන් පසුව, 1841 වසරෙහි සිට 1845 වසර දක්වා එක්සත් ජනපදයෙහි දසවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය; උප ජනාධිපති තනතුරට ඔහු තේරී පත් වූයේ 1840 විග් පක්ෂයෙන් ජනාධිපති විලියම් හෙන්රි හැරිසන් සමගිනි.
- ^ "ජෝන් ටයිලර් IV (1790-1862) | FamilySearch". ancestors.familysearch.org. සම්ප්‍රවේශය 2018-10-05.
ජෝන් ටයිලර් | |
---|---|
එක්සත් ජනපදයෙහි 10වන ජනාධිපතිවරයා | |
In office අප්‍රේල් 4, 1841 – මාර්තු 4, 1845 | |