එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා

එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා (VPOTUS) යනු, එ.ජ. ෆෙඩරල් රජයෙහි, විධායක ශාඛාවෙහි, එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාට පසුව දෙවන උසස්තම නිලධාරියා වන අතර, [1][2] ජනාධිපතිමය අනුස්ථිතිමය අනුපිළිවෙලෙහි පළමුවන පෙළ දරයි. සෙනෙට් සභාවෙහි සභාපතිවරයා ලෙසින්, උප ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායක ශාඛාවෙහි නිලධාරියෙකු ද වෙයි.

ආශ්‍රිත සංස්කරණය

  1. වෙයින්බර්ග්, ස්ටීව් (ඔක්තොම්බර් 14, 2014). "'ද ඇමරිකන් වයිස් ප්‍රසිඩන්සි' ස්කෙචස් ඕල් 47 මෙන් හූ හෙල්ඩ් ඇමරිකාස් සෙකන්ඩ් හයියස්ට් ඔෆිස්". ද ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්. https://www.csmonitor.com/Books/Book-Reviews/2014/1014/The-American-Vice-Presidency-sketches-all-47-men-who-held-America-s-second-highest-office. 
  2. "වයිස් ප්‍රසිඩන්ට්". USLegal.com. n.d. ඔක්තොම්බර් 25, 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 6, 2019. ද වයිස් ප්‍රසිඩන්ට් ඔෆ් ද යුනයිටඩ් ස්ටේට්ස් ගවර්න්මන්ට් ඊස් ද සෙකන්ඩ් හයියස්ට් එක්සකටිව් ඔෆිසර් ඔෆ් දි යුනයිටඩ් ස්ටේට්ස් ගවර්න්මන්ට්, ආෆ්ටර් ද ප්‍රසිඩන්ට්.