ලින්ඩන් බී. ජොන්සන්

සමහරවිට ඔහුගේ නමෙහි මුලකුරු වලින් LBJ ලෙසින් හැඳින්වුනු, ලින්ඩන් බේන්ස් ජොන්සන් (අගෝස්තු 27, 1908 – ජනවාරි 22, 1973), යනු ඇමරිකානු දේශපාලනඥයෙකු වූ අතර, 1963 වසරෙහි සිට 1969 වසර දක්වා එක්සත් ජනපදයෙහි 36වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කලේය. 1961 වසරෙහි සිට 1963 වසර දක්වා ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි යටතේ උපජනාධිපති ලෙසින් සේවය කල ඔහු ජනාධිපතිවරයා වූයේ ජෝන් එෆ්. කෙනඩි ඝාතනයෙන් පසුවය. ටෙක්සාස් ප්‍රදේශයෙන් බිහිවූ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක්වූ ජොන්සන්, එ.ජ. නියෝජිත මන්ත්‍රීවරයෙක් ලෙසින්ද සෙනෙට් සභිකයෙක් ලෙසින්ද සේවය කොට ඇත.

ඕවල් නිල ආල්ඛ්‍යය, 1964
36වන එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා
තනතුර දරමින්
නොවැම්බර් 22, 1963 – ජනවාරි 20, 1969
උප ජනාධිපතිවරයා
පූර්වප්‍රාප්තිකයාජෝන් එෆ්. කෙනඩි
අනුප්‍රාප්තිකයාරිචඩ් නික්සන්
37වන එක්සත් ජනපදයෙහි උපජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 1961 – නොවැම්බර් 22, 1963
ජනාධිපතිවරයාජෝන් එෆ්. කෙනඩි
පූර්වප්‍රාප්තිකයාරිචඩ් නික්සන්
අනුප්‍රාප්තිකයාතනතුර හිස්ව පැවතිණි (1963–1965) හර්බට් හම්ප්‍රි (1965 වසරෙහිදී දිවුරුම් දුනි)
සෙනෙට් මණ්ඩලයෙහි බහුතර නායක
තනතුර දරමින්
ජනවාරි 3, 1955 – ජනවාරි 3, 1961
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකඅර්ල් සී. ක්ලෙමන්ට්ස් (1955–1957)
මයික් මැන්ස්ෆීල්ඩ් (1957–1961)
පූර්වප්‍රාප්තිකයාවිලියම් එෆ්. නෝලන්ඩ්
අනුප්‍රාප්තිකයාමයික් මැන්ස්ෆීල්ඩ්
සෙනෙට් මණ්ඩලයෙහි සුළුතර නායක
තනතුර දරමින්
ජනවාරි 3, 1953 – ජනවාරි 3, 1955
විපක්ෂයෙහි ප්‍රධාන සංවිධායකඅර්ල් සී. ක්ලෙමන්ට්ස්
පූර්වප්‍රාප්තිකයාස්ටයිල්ස් බ්‍රිජර්ස්
අනුප්‍රාප්තිකයාවිලියම් එෆ්. නෝලන්ඩ්
සෙනෙට් සභාවෙහි ඩිමොක්‍රටික් බල මණ්ඩලයෙහි සභාපති
තනතුර දරමින්
ජනවාරි 3, 1953 – ජනවාරි 3, 1961
පූර්වප්‍රාප්තිකයාඅර්නස්ට් මැක්ෆාර්ල්න්ඩ්
අනුප්‍රාප්තිකයාමයික් මැන්ස්ෆීල්ඩ්
සෙනෙට් සභාවෙහි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
ජනවාරි 3, 1951 – ජනවාරි 3, 1953
Leaderඅර්නස්ට් මැක්ෆාර්ල්න්ඩ්
පූර්වප්‍රාප්තිකයාෆ්‍රැන්සිස් ජේ. මයර්ස්
අනුප්‍රාප්තිකයාලෙවරෙට් සෝල්ටන්ස්ටෝල්
United States Senator
from ටෙක්සාස්
තනතුර දරමින්
ජනවාරි 3, 1949 – ජනවාරි 3, 1961
පූර්වප්‍රාප්තිකයාඩබ්. ලී ඕඩැනියෙල්
අනුප්‍රාප්තිකයාවිලියම් ඒ. බ්ලැක්ලී
Member of the U.S. House of Representatives
from ටෙක්සාස්'s 10වන district
තනතුර දරමින්
අප්‍රේල් 10, 1937 – ජනවාරි 3, 1949
පූර්වප්‍රාප්තිකයාජේම්ස් පී. බ්‍යුකැනන්
අනුප්‍රාප්තිකයාහෝමර් තෝර්න්බෙරි
පුද්ගලික තොරතුරු
උපත
ලින්ඩන් බේන්ස් ජොන්සන්

අගෝස්තු 27, 1908(1908-08-27)
ගිලෙස්පි කෝරළය, ටෙක්සාස්, එ.ජ.
විපතJanuary 22, 1973(1973-01-22) (වයස 64)
ගිලෙස්පි කෝරළය, ටෙක්සාස්, එ.ජ.
Resting placeජොන්සන් පවුල් සුසානභූමිය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික්
කලත්‍රයාක්ලෝඩියා "ලේඩි බර්ඩ්" ටේලර් (වි. 1934)
Relationsෆිලිප් බොබිට් (බෑණා)
දරුවන්
දෙමව්පියන්
අධ්‍යාපනය
රැකියාව
  • දේශපාලනඥ
  • ගුරුවරයා
Civilian awardsජනාධිපතිමය ෆ්‍රීඩම් පදක්කම (මරණාපර ලෙසින්, 1980)
අත්සනතීන්තෙන් යෙදූ බැඳි අකුරුමය අත්සන
හමුදා සේවය
ඛණ්ඩය/සේවයඑක්සත් ජනපද නාවික හමුදාව
සේවා කාල සීමාව
නිලය ආඥාපති
සටන්/යුද්ධ
Military awardsසිල්වර් ස්ටාර්

සටහන් සංස්කරණය

  1. ජෝන් එෆ්. කෙනඩි යටතේ උපජනාධිපතිවරයාවූ ජොන්සන් ජනාධිපතිවරයා වූයේ, 1963 නොවැම්බර් 22 දින සිදුවූ කෙනඩිගේ ඝාතනයෙන් පසුවය. මෙම සිද්ධිය වූයේ, 1967 වසරෙහි විසිපස්වන සංශෝධනයට පෙර බැවින්, ඊළඟ මැතිවරණය සහ පදවි ප්‍රාප්තියට පෙර උපජනාධිපති තනතුරෙහි පුරප්පාඩුව පුරවන නොලදි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලින්ඩන්_බී._ජොන්සන්&oldid=616458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි