එයා ෆෝස් වන්

අමෙරිකානු ජනාධිපතිවරයා රැගෙන යන ගුවන් යානය

අ.එ.ජ. ජනාධිපති රැගත් අ.එ.ජනපද ගුවන්හමුදා ගුවන් යානයට දී අති ගුවන් ගමන් පාලන ඇමතුම් සංඛේතඑයා ෆෝස් වන්වේ. එනමුත් සාමානය්‍යයෙන් මෙම යෙදුම භාවිතා වන්නේ මේ වෙනුවෙන් විශේෂයෙන්ම නිමවූ ගුවන් යානය හැඳින්වීමටයි.

ජනාධිපති බැරැක් ඔබාමා එයා ෆෝස් වන් තුල සමුළු කාමරයදී කාර්ය මණ්ඩලය සමග සාකච්චාවක. ක්‍රි.ව. 2009 අප්‍රේල්

භාවිතාකල යානා ඉතිහාසය සංස්කරණය

 
ක්‍රි.ව. 1972 සිට 2001 දක්වා අ.එ.ජනපදවල ජනාධිතිවරු 7දෙනෙක එයා ෆෝස් වන් ලෙස භාවිතකල යානය.
"https://si.wikipedia.org/w/index.php?title=එයා_ෆෝස්_වන්&oldid=268934" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි