සේනාධිනායකයෙක් යනු, ජාතියක හමුදා සේනාවන් හෝ එම සේනාවන්හී සැලකිය යුතු කොටස් කෙරෙහී, උත්තරීතර කාර්යසාධක විධානය සහ පාලනය යොදවන්නාවූ පුද්ගලයෙකු හෝ මණ්ඩලයක් හෝ වෙයි. පසු අවස්ථාවෙහිදී, බලාධිකාරිය පැවැත්වෙන කොටස් වන්නේ කිසියම් ප්‍රදේශයක් තුල පවතින හමුදාවන් හෝ, කිසියම් කාර්යයක් හා සබැඳි සේනාවන් හෝ වෙති. ප්‍රායෝගික පදයක් ලෙසින්, එය විසින් හැඳින්වෙන්නේ, ජාතික-දේශයක විධායක නායකත්වය—එක්කෝ රාජ්‍ය නායකයෙක්, රජයේ ප්‍රධානියෙක්, ආරක්ෂක අමාත්‍යවරයෙක්, ජාතික කැබිනට් මණ්ඩලයක් හෝ, වෙන යම් පර්ෂදමය මණ්ඩලයක් — තුල ගැබ්ව ඇති හමුදාමය ශක්තතාව වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සේනාධිනායක&oldid=322946" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි