කමලා දේවී හැරිස් (උපත: 1964 ඔක්තෝබර් 20) යනු ඇමරිකානු දේශපාලඥවරියක් සහ නීතිඥවරියක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන සහ වත්මන් උප ජනාධිපතිනිය වේ. 2020 ජනාධිපතිවරණයේදී, ජෝ බයිඩන් සමග එක්ව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්, රිපබ්ලිකන් අපේක්ෂක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඇය 2017 වසරේ සිට 2021 දක්වා සෙනට් සභිකයෙකු ලෙස කැලිෆෝනියා ජනපදය නියෝජනය කළාය. 2021 ජනවාරි 20 දින උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග, ඇය ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ඉහළම තනතුරකට දැනට පත්වී ඇති පළමු කාන්තාව බවට පත්වූවාය. එමෙන්ම උප ජනාධිපති තනතුරට පත්වූ පළමු ආසියාතික-ඇමරිකානුවා මෙන්ම අප්‍රිකානු-ඇමරිකානුවා ද කමලා හැරිස් වේ.

කමලා හැරිස්
Kamala Harris official photo (cropped2).jpg
නිල ආලේඛ්‍ය චිත්‍රය, 2017
එක්සත් ජනපදයෙහි 49 වන උප ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 2021
ජනාධිපතිවරයාජෝ බයිඩන්
පූර්වප්‍රාප්තිකයාමයික් පෙන්ස්
United States Senator
from කැලිෆෝනියා
තනතුර දරමින්
ජනවාරි 3, 2017 – ජනවාරි 18, 2021
පූර්වප්‍රාප්තිකයාබාබරා බොක්සර්
අනුප්‍රාප්තිකයාඇලෙක්ස් පැඩිල්ලා
32 වන කැලිෆෝනියාවේ නීතිපති
තනතුර දරමින්
ජනවාරි 3, 2011 – ජනවාරි 3, 2017
Governorජෙරී බ්‍රවුන්
පූර්වප්‍රාප්තිකයාජෙරී බ්‍රවුන්
අනුප්‍රාප්තිකයාසේවියර් බෙකෙරා
සැන් ෆ්‍රැන්සිස්කෝහි 27 වෙනි දිස්ත්‍රික් නීතිඥ
තනතුර දරමින්
ජනවාරි 8, 2004 – ජනවාරි 3, 2011
පූර්වප්‍රාප්තිකයාටෙරන්ස් හැලිනන්
අනුප්‍රාප්තිකයාජෝර්ජ් ගැස්කන්
පුද්ගලික තොරතුරු
උපත
කමලා දේවී හැරිස්

ඔක්තෝබර් 20, 1964 (1964-10-20) (වයස 58)
ඕක්ලන්ඩ්, කැලිෆෝනියා, එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික් පක්ෂය
කලත්‍රයාඩග් එම්හෝෆ් (වි. 2014)
දරුවන්දෙදරු දරුවන්
දෙමව්පියන්
ඥාතීන්Family of Kamala Harris
ResidenceNumber One Observatory Circle
අධ්‍යාපනය
රැකියාව
  • දේශපාලනඥ
  • නීතිඥ
  • කතෘ
අත්සන
වෙබ් අඩවිය
"https://si.wikipedia.org/w/index.php?title=කමලා_හැරිස්&oldid=474003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි