කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (persistent)පර්යේෂණාගාරයMiscellaneous

සිංහල විකිපීඩියාවේ තෝරාගත් ලිපි සංස්කරණය

සිංහල විකිපීඩියාවේ තොරාගත් ලිපියක් නම් කරන මෙන් එහි පැරණි දායකයෙක් වන පසිඳු කාවින්ද මා වෙතින් ඉල්ලා ඇත. මා එයට මෙසේ පිළිතුරු දුනිමි.

විකිපීඩියාව තුල තෝරාගත් ලිපියක් වීමට නම් යම් ලිපියක් ප්‍රජාව විසින් ඡන්දයෙන් සම්මත කර ගත යුතුයි. එවැනි ක්‍රම වේදයක් සිංහල විකිපීඩියාව තුල ඇත. එසේ තෝරා ගත් ලිපි ටැග් කල හැක. ඉන් එකක් මේ සඳහා කිසියම් රටාවකට අනුව යොදා ගත හැක. මා වැනි ඊයේ පෙරේදා පැමිණි අයෙකුගේ තනි කැමැත්තෙන් හෝ සිංහල විකිපීඩියාව තුල බොහෝ කල් දායකත්වය සපයන වෙනත් අයෙකුගේ තනි කැමැත්තෙන් හෝ මෙය සිදු නොවිය යුත මය.

විකිපීඩියාව තුල තෝරාගත් ලිපි ලෙස යම්කිසි සුදුසු ලිපි සම්මුතියෙන් තෝරා ගැනීමද ඒවා මුල් පිටුව මත ප්‍රදර්ශනය කිරීමද මා විසින් සඳහන් කල අයුරින් සිදු විය යුතු බවට යෝජනා කරමි. -- අස්ලාන් තම්බි (talk) 14:32, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

That's good අස්ලාන්. Else anyone will give articles as they want. may be that articles aren't good. So we can complete articles and propose them here: විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි; and take them to home page. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:58, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  1.   සහයෝගය පළ කරමි - Waht Aslan says is the best & ideal. There may be some practical problems as process takes time. But we should try our best to do so. Singhalawap (talk) 15:22, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  2.   සහයෝගය පළ කරමි - එකඟයි! සිඳු ( සාකච්ඡාව / @ ) 15:55, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  3.   විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හරහා මුල් පිටුවට ලිපි තෝරාගත යුතුය. -- බිඟුවා සාකච්ඡාව 03:27, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
  4.   සහයෝගය පළ කරමි - සමන් (talk) 03:42, 27 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
මේ සතියේ මුල් පිටුවේ තෝරාගත් ලිපිය විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි හරහා තෝරා ගත්තාද? ඇයි කටින් බතල කොළ හිටවන්නේ?---අස්ලාන් තම්බි (talk) 14:36, 3 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔච්චරම නීතියට අනුව ඔක්කම කරන්න බෑනේ මිත්‍රයා! ලබන පාර එකවත් එහෙම කරමු. සිඳු ( සාකච්ඡාව / @ ) 16:18, 3 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔබගුමා පරිපාලකතුමාගේ ගොඩ පෙරකදෝරුවාද වන්දිභට්ටයාද --- අස්ලාන් තම්බි (talk) 16:49, 3 ජනවාරි 2012 (යූටීසී)[reply]
ජන්දයක් තිබ්බෙ ජොලියට ද? මේ වැඩේ වැරදියි----සමන් (talk) 03:45, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
අස්ලාන්, පරිපාලකතුමාගේ කිව්වේ කොයි එක්කෙනාගේද? හික්ස්. මේක හදන්න ඕනෑ. මෙතැන කෑ ගහ ගහ ඉඳලා වැඩක් නෑ. ගිහිල්ල වරද නිවරද කරන්න. ඔබට කරන්න බැරි නම් කරන්න පුලුවන් කෙනෙක්ට කියන්න. විකිපීඩියා:තෝරාගත් ලිපිය/XX කියන ඒවා චෙක් කරන්න. ඒවා තේරී පත් වූවා නොවේ නම් ඉවත් කරන්න. මැකීමට යෝජනා කරන්න. විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි වෙත යොමු කරන්න. කරන්න වැඩ තියෙද්දී බර බරේ දාගෙන ඉන්න එපා. -- බිඟුවා සාකච්ඡාව 04:19, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
මුල් පිටුවෙන් ඉවත් කිරීමට යෝජනා කලා. තෝරාගත් ලිපි වලට අනුමැතිය සදහා එක් කලා.----සමන් (talk) 04:34, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
මේ මිස්ටර් පරිපාලක ඇයි අහක ඉන්න අපිට ගොරවන්නේ වරද්දක් පෙන්වල දුන්නම කෑ ගහන එකෙන් ගම්‍ය වන්නේ උතුමාණන් ඒවාගේ වැරදි පෙන්වීම් වලට කැමති නැති බව නේද? වැරද්ද කරපු එකාට නිකං පොඩි තරවටුවක් වත් නැත්තේ ඇයි? එයාට කිරි පොවනවද? මොකද්ද හික්ස් කියන්නේ? බීලද? නිකං බ්ලොග් වල කෑලි විකියට නොදැම්මට කමක් නැහැ. විකිය බ්ලොග් එකක් නොවන නිසා. --- අස්ලාන් තම්බි (talk) 16:31, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
ඕනෑම පාඨකයෙක් සිංහල විකියට ඇතුළු වෙන්නේ මුල් පිටුව හරහා. ඒක බොහෝ ලෙසින් පරිහරණය වන ලිපියක්. බොහෝ ලෙසින් පරිහරණය වන සැකිලි සංස්කරණය කරන්න එපා කියලා මම කළ සංස්කරණ මකලා සැකිල්ල ආරක්ෂණය කලා ආයුබෝවන් සැකිල්ල අරභයා. මම මුල් පිටුවට දවසේ කියමන එක් කල වෙලාවෙත් ඒ වගේ තියරියක් ගෙනල්ලා මහ ඝෝෂාවක් කලා. පස්සේ වන්දි භට්ටයෙක් ලව්ව මුල් පිටුව සංස්කරණය කළා. ඒ සංස්කරණය හොඳයි කිව්වා. ඒක බර වැඩියි කියා පැමිණි විරෝධතා වලටත් ගෙරෙව්ව. හදවතට තට්ටු කරල බලන්න ඔයාගේ වටේ ඉන්න කිචන් කැබිනෙට්ටුව කරන ඕන දෙයක් අනුමත කරකව වෙන්ද? සමහර අයව පේන්න බැහැ නේද? ඒ අය හොඳ දෙයක් කළත් වැරදි විදිහට පේනව නේද? පරිපාලකයෙක් විදිහට නැඹුරුතාවයක් නොමැති විදිහටද වැඩ කරන්නේ? පැවැත්ම සඳහා කණ්ඩායමක් භාවිතා කරනවාද? ඔයාට බැන්නම මීමා කොහේ හරි ඉඳලා ඇවිත් ගොරවල ආපහු යන්නේ ඇයි. --- අස්ලාන් තම්බි (talk) 16:46, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

සැහැල්ලු මුල් පිටුවක් සංස්කරණය

විකිපීඩියා:මුල් පිටුව විකල්පය (PDA අනුවාදය) නමින් සැහැල්ලු මුල් පිටුවක් තනා ඇත. සීමාකාරී තාක්ෂණික තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වන බ්‍රවුසර භාවිතා කරන හෝ යම් ආකාරයේ සීමිත තාක්ෂණික හැකිය සහිත අන්තර්ජාල ග්‍රහණ මෙවලම් භාවිතා කරන පරිශීලිකයන්ට අපගේ සම්මත මුල් පිටුව භාවිතා කිරීමේදී දුෂ්කරතා පැණ නගියි නම් මෙම මුල් පිටුව භාවිතා කළ හැක. ---අස්ලාන් තම්බි (talk) 10:24, 29 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබගේ පෙරනිමි මුල් පිටුව මෙම සැහැල්ලු මුල් පිටුව බවට නම් කරන්නේ කෙසේද සංස්කරණය

පහත පෙනෙන කේතය ඔබගේ පරිශීලක:username/vector.js පිටුවට (username යනු ඔබගේ ගිණුමෙහි නමය) අලවන්න, එවිට මුල් පිටුව මෙම විකල්ප පිටුව බවට පක් වෙයි. මෙය ක්‍රියා කිරීමට ඔබ ප්‍රවිෂ්ට වී තිබිය යුතුයි. කේතය නිසි පරිදි ක්‍රියාකිරීමට නම් ඔබගේ බ්‍රවුසරයේ කෑෂය මග හැරීමටද ඔබට සිදුවිය හැකියි.

if (wgPageName == "මුල්_පිටුව") {
  window.location = "http://si.wikipedia.org/wiki/විකිපීඩියා:මුල්_පිටුව_විකල්පය_%28PDA_අනුවාදය%29";
}

--අස්ලාන් තම්බි (talk) 10:34, 29 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

Weldone User:අස්ලාන්
I appriciate your concern on redusing data traffic in wiki & making wiki esily accesible even to law bandwith people.
I can remember there were 2 initiatives on this few years back. That is on a mobile home page.
One initaiative started by me. But never compleded due to my inadequate knowlege & lack of community support
Another initaitive started by බිඟුවා & I think he sucsefffully completed that.
Please try to find about that.
Singhalawap (talk) 19:44, 29 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
අස්ලාන් ,ඔබගේ මෙම කාර්යය අගය කරමි.----ඉතා හොද විසදුමකි.----සමන් (talk) 04:26, 30 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

~~~~ යෙදීම හා එහි ප්‍රතිඵලය නැවත සංස්කරණය කිරීම සංස්කරණය

~~~~ යෙදුමෙන් පසු පරිශීලක නම, දිනය හා වේලාව සටහන් වීමෙන් පසු එම පරාමිතීන් කිසිවක් හෝ යළි සංස්කරණය කිරීමෙන් ප්‍රජාව නොමග යැවීම විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පරිශීලකවරුන් විසින් නොකළ යුතු බව මම යෝජනා කර සිටිමි. තමන් යෙදූ සටහනක් වෙනෙකෙකු යෙදූ බවත් හෝ තමන් සටහන යෙදූ දිනයේ නොව වෙනයම් දිනයක එය යෙදූ බව හෝ තමන් සටහනත් යෙදූ වේලාවෙහි නොව වෙනයම් වේලාවක එය යෙදූ බව හෝ ප්‍රජාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දැරීම නිහීන ක්‍රියාවකි. ---අස්ලාන් තම්බි (talk) 15:50, 2 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔබතුමා ඉතින් මොකක්හරි එකක් අල්ලගෙන එකේ වැරදි හොයන එකනේ කරන්නේ. ඕව සුළු වැරදිනේ කා අතිනුත් ඕව සිද්දවෙනවා. සිඳු ( සාකච්ඡාව / @ ) 05:16, 3 ජනවාරි 2012 (යූටීසී)[reply]

තොප්පිය දා ගත්ත නේද? ලස්සනයි හැඩයි ---අස්ලාන් තම්බි (talk) 14:23, 3 ජනවාරි 2012 (යූටීසී)[reply]
හොද පෙන්වා දීමක් ,මේක වියහැකිදෙයක් ,මතක් කරදීමට ස්තුතියි.--Rsekanayake (talk) 08:20, 5 ජනවාරි 2016 (යූටීසී)[reply]

සතියේ වදන‎ සංස්කරණය

{{සතියේ වදන‎}} සැකිල්ල වෙනස් කිරීම ගැන සංවාදයකි. මෙහි නම කියමන, දවසේ වැකි හෝ වෙනත් එකක් ලෙසින් වෙනස් විය යුතු යැයි සිතමි. එමෙන්ම එහි අන්තර්ගතය අහඹු කලා. ඒගැන මොකද කියන්නේ? -- බිඟුවා සාකච්ඡාව 06:39, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

Stop Online Piracy Act(SOPA) විකිපීඩියාවේ අවසානයද? සංස්කරණය

Today if you try to access articles in En wiki, you would get a black page with following statement.


Imagine a World Without Free Knowledge For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia. Learn more................... http://en.wikipedia.org/wiki/Wikipedia:SOPA_initiative/Learn_more


As I understood it, it seems like US trying to pass a bill (Stop Online Piracy Act ) that ( if passed ) would seriously threaten the very existence of Wikipedia altogether. If there is someone who is more aware about the fact may enlighten the readers in Si.Wikipedia.( pls). by the way, this is how things are and I m not surprised . We fight ,accuse at each other in Sinhala wiki and keep on engaging useless discussions( sometime) , and some try to show the "counts" ect ect..but things could vanish in seconds..It will be Just " Shouting down "one server somewhere in USA and Wikipedia is no more. Hope some members of our Si.Wikipedia community will understand that and stop thinking Wikipedia is THE thing. සමන් (talk) 05:45, 18 ජනවාරි 2012 (යූටීසී)[reply]

අපගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ දේශනා කල පරිදී මෙලොව සියළු දේ අනිත්‍යයයි. විකිපීඩියාවට වුවද එලෙසමයි. ---- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:17, 18 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔබ මේ ඇත්ත දැනසිටීම අගය කරමි. අපි යථාර්තය කතා කලොත්,

  1. සිංහල විකිපීඩියාව සදහා පාවිච්චි කරන ස්‍ර්වර්ස් තියෙන්නේ..ඇමරිකාවේ (මම හිතන්නේ)- ඒ නිසා සිංහල විකිපීඩියාවේ පැවත්මට ඇමරිකානු නීතිය බලපානවා ( අපි කැමති උනත් අකමැති උනත්)
  2. සිංහල විකිපීඩියාව පාවිච්චි කරන්නේ ( බොහොවිට) ලංකාවේ මිනිස්සු. ඒ නිසා මේකෙ පැවත්මට ල්ංකවේ නීතියත් බලපානවා...

මේ කාරණා දෙකටම යටත් නොවුනොත්, සිංහල විකිපීඩියාවේ පැවැත්මට ප්‍රශ්නයක් අද නොවුනත් අනාගතේ දි වෙන්ඩ පුලුවන් (SOPA නම් යට ගියා ල්ංකවේ වෙබ් නිවුස් නීතිය නිසා මොනවා වේයි ද දන්නේ නැ)..පුලුවන් තරම් කල් මේක ආරක්ශා කර ගන්ඩ..ශේප් න්‍යාය අනුගමනය කරන්ඩ වේයි. අපිට තියන ලිපි 5000 බැක්ප් එකක් ගන්ඩ පුලුවන් ක්‍රමයක් තියනවා ද? ඒක නීත්යනුකූල ද? නැතන්ම් මේකේ කඹුරපු අය පව්...---සමන් (talk) 09:04, 20 ජනවාරි 2012 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවේ පුවතකින් බිඳක් සහ රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය සංස්කරණය

අද ඩේලි නිව්ස් පුවත්පතෙහි පළවු ප්‍රවෘත්තිය අනුව පුවත් සපයන සියළු වෙබ් අඩවි රජයේ මාධ්‍ය අමාත්‍යාංශයේ ලියා පදිංචි විය යුතු අතර අන්තර්ගතය පිළිබඳ වගකීමක් සහිතව දැඩි අවධානයක් යොමු කල යුතු වෙයි. එබැවින් සිංහල විකිපීඩියාවේ පුවතකින් බිඳක් විශේෂාංගය ඉවත් කිරීමෙන් අප විකියේ ආයු කාලය දික් කර ගත යුතු බවට යෝජනා කරමි. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:10, 19 ජනවාරි 2012 (යූටීසී)[reply]

පිටරටකින් සේවය සපයන ඒවා කොහොමද මේක කරන්නේ? සිංහල විකිය හොස්ට් කරන්නේ ලංකාවේන් නෙමෙයි නේද? මේක හරිම complex වැඩක්නේ. ඔන්ලයින් තියෙන ඔක්කොම සයිට් ගැන. අනේ මන්දා. රජයට කරන්න පුළුවන් වෙන්නේ බ්ලොක් කරන එකයි. -- බිඟුවා සාකච්ඡාව 03:12, 20 ජනවාරි 2012 (යූටීසී)[reply]
  1.   අස්ලාන් ගේ යෝජනාවට සහයෝගය පළ කරමි ---- සමන් (talk) 06:18, 20 ජනවාරි 2012 (යූටීසී)[reply]
  2.   සහයෝගය පළ කරමි (ඉහත අස්ලාන් දැක්වූ හේතුව සහ තවත් හේතු කීපයක් නිසා) Singhalawap (talk) 04:07, 17 පෙබරවාරි 2012 (යූටීසී)[reply]


අදහස් සංස්කරණය

Please read This Link to see a discussion lelated to this. The new regulations on news were not there at that time. But othere openions expressed by me are valied even for current topic under discussion.

සිංහල ໶කිපීຌයා‍ෙ‍໵ සක්໲ය ප໱ශීලකයන් සං๳යාව 10,000 දක්වා ඉහළ නංවා ගැනීම සංස්කරණය

‍ෙෆලි‍ෙ‍຋ වරැන් වැනි නීති ໲ති උල්ලංඝනය කරන්නනන් වාරණය කි໲‍ෙමන් ‍ෙ‍නාව දැනට 10 ක් පමණ වන සිංහල ໶කිපීຌයා‍ෙ‍໵ සක්໲ය ප໱ශීලකයන් සං๳යාව 10,000 දක්වා ඉහළ නංවා ගැනීම තුලින් පමණක් සිංහල ໶කිපීຌයා‍ෙ‍໵ සිය໸ ໵යා໏ ຺රැ කර ගනි໧න් ‍ෙ‍සෟභාග්යය ලඟා කර ගත හැකි බව ප໱ශීලක ໤ඟුවා මහතා අප හට ඒත්තු ගන්වා ඇත. ‍ෙමය ක්໱යාත්මක කල හැකි අයුරැ පිළිබඳ ඔබ‍ෙ‍ග් අදහස් දැක්໷‍ෙමන් ‍ෙමය ໶ගසින් කළ හැකි වනවා ඇත. එමනිසා යුහුසු໸ව ඔබ‍ෙ‍ග් මති මතාන්තර, ‍ෙ‍යා්ජනා ආຩය ‍ෙ‍නාවලහා ඉຩ໱පත් කරන්න. ස්තුතියි. ---- අස්ලාන් ත໦໤ (බූරැවා) (talk) 18:01, 21 ජනවා໱ 2012 (යූ຅සී) මේක හරි යන්නේ නැ. කවදාවත් ලංකාවේ මිනිස්සු හැදෙන්නේ නෑ. අල්ලා දාන්න. මේක විකියනේ--මීමා (talk) 10:19, 13 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

User:අස්ලාන් & මීමා
තමං හරි කියලා විස්වාස කිසි දෙයක් අල්ලා දාන්න එපා.
Singhalawap (talk) 04:11, 17 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ප්රව໮ගය:Candidates for speedy deletion ප්රව໮ගය සතුව පිටු 700+ අගයක් ඇත. ‍ෙ‍໦ ගැන අ‍ෙ‍ප් ක්໱යාකා໲ ප໱පාලකවරැ ‍ෙනත් ‍ෙ‍යාමන්‍ෙ‍න් න໦ මැන໶. ව໮ථමාන ප໱පාලකවරැ කා໮යය බහුල න໦ නව ප໱පාලකවරැ පත් කරගත යුතු ‍ෙවයි. මමද තරමක් කා໮යය බහුලය. ‍ෙ‍໦ ගැන සටහනක් ໶කිපීຌයා:ප໱පාලකවරැන්‍ෙ‍ග් දැන්໷໦ පුවරැව හිද එක් ක‍ෙල໧. එක් එක් ප໱ශීලකයින්‍ෙ‍ග් CrossActivity බලන්න. ‍ෙ‍໦ ගැන ඔ‍ෙ‍໣ අදහස් දක්වන්න. දැනට සු຺ක໦ ඇති අ‍ෙයක් ‍ෙවත්න໦ ඔවුන්ද සඳහන් කරන්න. -- ໤ඟුවා සාකචිඡාව 06:52, 5 ‍ෙපබරවා໱ 2012 (යූ຅සී) ඔයාට බැරිනම් ඔයා ඉවත් වෙන්න. වෙන අය ගැන කිය කිය ඉන්න එපා. පුලුවන් කෙනෙක් කරවි. --මීමා (talk) 10:17, 13 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

පාඨක ප්‍රතිචාර සංස්කරණය

 

ඉංග්‍රීසි විකියෙහි ලිපිවල අග දැක්වෙන Readers' Ratings ලබා දිය හැකි අන්දමේ widget එකක් (මෙම රූපයේ දැක්වෙන පරිදි) සිංහල විකියට ඇතුලත් කළොත් කොහොමද? මම හිතනවා ඒකෙන් සංස්කරණය කරන්නන් දිරිමත් කරන්න පුළුවන් කියලා. --පැතුම් හර්ෂණ (talk) 03:07, 17 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

I propose a Topic Ban should be imposed on පරිශීලක:Www.isuru preventing him/her from creating/editing article by using the topic Amia moretti ---- ශ්වෙත (talk) 14:56, 27 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

නිර්නාමික (ලේඛනගත නොවූ) පරිශීලකයන් විසින් නව පිටු තැනීම සංස්කරණය

මෙය දුටු විට නිර්නාමික (ලේඛනගත නොවූ) පරිශීලකයන් විසින් විසින් නව පිටු තැනීම තහනම් කල යුතු යැයි සිතෙයි. එය එසේ විය යුතු බවට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරමි. -- ශ්වෙත (talk) 02:36, 19 මාර්තු 2012 (යූටීසී)[reply]

  1.   සහයෝගය පළ කරමි Singhalawap (talk) 02:40, 19 මාර්තු 2012 (යූටීසී)[reply]
  2.   විරුද්ධත්වය පළ කරමි 203.143.41.77 03:08, 2 ජනවාරි 2013 (යූටීසී)[reply]

කොට්ටෝරුවෝ ද? කොට්ටෝරුවා ද? සංස්කරණය

නිවැරදි මතෘකාව කොට්ටෝරුවෝ ද? කොට්ටෝරුවා ද? 203.143.41.77 03:06, 2 ජනවාරි 2013 (යූටීසී)[reply]

වෙබ් අඩවියක නමක් යොදා ගෙන ලියාපදිංචි වී ඇති හා එය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන පරිශීලක:Homesexy වාරණය කිරීම වහා කල යුතු බව යෝජනා කරමි. --- ශ්වෙත (talk) 00:46, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

මේ පාහර පුද්ගලයා විසින් අම්මා නමැති අපගේ පූජනීය වස්තුව අමු අමුවේ කෙලෙසද්දී සිංහල විකිය කියවන එහි ලියන නුඹලා මර නින්දේද? තොපගේ මුව අගුල් වැටීද? තොපගේ සදාචාරය කොහිද? තොපගේ මවුට මේකා මේ රස කරමින් කරන කාර්යය කරන තෙක්ද කට බලියාගෙන ඉන්නේ? නැත්නම් මේකා කියන දේ කරන්නද නුඹලා සැදී පැහැදී සිටින්නේ? තොපගේ මුතුන් මිත්තන් උන්ගේ සොහොන් වල දඟලනු ඇත තොපගේ මෙවන් ඇල් මැරුණු ආකල්ප නිසා. --ශ්වෙත (talk) 04:24, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
පරිශීලක වාරණය කොට ඔහුගේ දායකත්වය ඉවත් කරන ලදී. --Lee (talk) 05:06, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
ඉතාමත් ස්තුතියි. ---ශ්වෙත (talk) 05:08, 11 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය ලිපිය දැඩි හා තුච්ඡ ලෙසින් වන්ධල්‍යයට ලක් කිරීම වෙනුවෙන් පරිශීලක:175.157.185.28 වාරණයට පත් කල යුතු යැයි යෝජනා කරමි. --ශ්වෙත (talk) 10:54, 22 මැයි 2013 (යූටීසී)[reply]

Done
Appreciate your vigilance in Sinhala Wikipedia.
Singhalawap (talk) 11:31, 22 මැයි 2013 (යූටීසී)[reply]

Enabling Notifications (Echo) extension සංස්කරණය

Everyone may noticed about the new feature in ENwiki, which is a notification area like social networks. To make more efficient I suggest it to have it here too. Give your idea/vote here asap. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:41, 19 ජූනි 2013 (යූටීසී)[reply]

  1.   Support තඹරු විජේසේකර සාකච්ඡාව 14:41, 19 ජූනි 2013 (යූටීසී) as proposer.[reply]
  2.   Support පසිඳු කාවින්ද () 16:05, 19 ජූනි 2013 (යූටීසී)[reply]
  3.   මධ්‍යස්ථ: what is this feature you are talking about. Where could I read or study about it ? Singhalawap (talk) 06:06, 20 ජූනි 2013 (යූටීසී)[reply]
In en-wiki, there's a notification icon at top-left which acts like notifications on facebook. Currently, our notifications (Talk page edits etc.) come out on head of pages in a orange colored box. But with this, we can get'em live. I hope no need to describe more, because of everyone's experience on social networks ;) --තඹරු විජේසේකර සාකච්ඡාව 12:05, 20 ජූනි 2013 (යූටීසී)[reply]
  Support Singhalawap (talk) 17:18, 23 ජූනි 2013 (යූටීසී)[reply]
  1.   විරුද්ධත්වය පළ කරමි--After wikidata implementation recently, the response of wikipedia had become sluggish. More and more addition of these kind of features will make wikipedia in a third world country like ours more and more slow. On the other hand, what percentage of users are expecting to receive notifications of these social media whilst in Wikipedia? Our active users are very small amount and they too do not visit Wikipedia frequently. Hence we can not assume that this facility is important for any Sinhala Wikipedian. --- ශ්වෙත (talk) 10:20, 24 ජූනි 2013 (යූටීසී)[reply]
I don't believe that having new things or keeping step ahead don't need more people. I don't get what situation you are. Is it somewhat like හණමිටි අදහස්? Anyway.. Making the stuff live won't be a big bang to wikipedian life. It'll use at least 2MB for several hours. I think the rest of the site will eat more than that including themes. If the people thought, Woho! no one is there, Why should we make a PC & Internet? We can talk each other with our own mouths for free. That's UPDATING Swetha. We must look at forward. Most guys in this generation like to have everything as social networks. Even the Village Pump is such a thing no? So please re-think about your opinion again. ;) --තඹරු විජේසේකර සාකච්ඡාව 12:39, 24 ජූනි 2013 (යූටීසී)[reply]
Dear පරිශීලක:තඹරු විජේසේකර
Please do not talk unnecessary things such as හණමිටි අදහස්. Please Stick to the technical point by ශ්වෙත & respond to that, he is having a point. All are fee to express their opinion.
I have some problems regarding your statement that Most guys in this generation like to have everything as social networks. What do you mean by "this generation"? What is "most", above 50% ? How do u know they need "everything" as social networks?
Technology must be adopted "Appropriately", not blindly, not because others are doing or not as a fashion.
I deeply appreciate your last statement. "please re-think about your opinion"
Singhalawap (talk) 02:33, 25 ජූනි 2013 (යූටීසී)[reply]
No no, please don't misunderstand me. I'm sorry for using that, and I do respect everyone's opinions. But I feel like so with his words. (I too free to express my feelings, but I didn't want to bother him as well.)
We should not go ahead as you told Singhalawap. But this extension is working live, which is a must needed thing instead of having wiki as a dead forum.
Even when I notifying about this section to Swetha, he is online. (I saw he was doing edits) But he replied after long time. You see?! Recent Changes page is our only LIVE view we had. (Don't worry, I won't suggest a chat system to the wiki :P )
Imagine, someone doing a major change in a article. (Not a stub maker like me) He won't get any notification till he refresh(or going to new one/submit etc.) the page.
Also this has a option to control which kind of notifications should they have. I was looking for such a thing on my starting too. Because, on those days Binguwa was sent tons of help on my help page, but I ain't caught them right moment.
In that case you may see, we can lively warn/help our newbies. That's what I was thinking with suggesting this. :)
Thanks a lot Singhalawap, for giving a mirror to my words. I don't wanna fight with words. But you reminded others are looking for such things. :P (Phew, I feel this like the court) --තඹරු විජේසේකර සාකච්ඡාව 03:01, 25 ජූනි 2013 (යූටීසී)[reply]
If your problem is the delay in response; this new tool will not solve that. Even now users get the notification at immediate next activity in wikipedia. If willing the receiving user could respond at the moment. If there is a delay; that's because of the will of the user not because of the technical problem. Users are free to reply as they wish. Singhalawap (talk) 11:22, 25 ජූනි 2013 (යූටීසී)[reply]
Good excuse! :D --තඹරු විජේසේකර සාකච්ඡාව 12:08, 25 ජූනි 2013 (යූටීසී)[reply]
  1.   මධ්‍යස්ථ: 203.143.41.77 08:27, 11 ජූලි 2013 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විකියේ (පොඩි) රවුමක් දැම්මා නම් ඔබ ශීර්ෂය දුටු සැණින් මා මේ හැරෙන්නේ මොකකටදැයි අවබෝධ කරගනු ඒකාන්ත ය. එහෙමනම් මේ කියන්ට යන පල්හෑල්ල මගහැර අදහස් දැක්වූවා නම් අගනේ ය! :) මේකයි දැන් සීන් එක. ළඟදි ඉංග්‍රීසි විකියට VisualEditor කියලා මරු වැඩකෑල්ලක් එක් කරලා. මේ පැත්තෙ ආපු මුල් දවස්වලත් ඔහොම ආවෙ නැත්තෙ කියලා (HTML ගැනවත් මෙලෝ සංසාරයක් නොදන්න කාලෙ!) අස්පට් එකේ හිටියෙ. මේක සංස්කරණ මෙවලමක්. එහේ පිවිසුනු හැම පරිශීලකයෙකුට ම සක්‍රීය කරලා තියෙන්නෙ. අපි පිටුවක් ‘සංස්කරණය කරන්න‘ කියලා ක්ලික් කළා ම අළුත් පිටුවකට නොයා ඒකෙ ම ඉඳගෙන පවතින විදියට ම වෙනස් කරන්න පුළුවන් සීන් එකක් මේකෙ තියෙන්නෙ. ඕනෑම කෙනෙකුට ඉතින් සරලව ම සංස්කරණයකට දායක වෙන්න පුළුවන්. දැනට තියෙන ඔය ආකෘතිකරණ මෙවලම් ටික තිරයෙ ඉහළින් වැටෙනවා. advanced අයට Edit Source කියන එකෙන් පරණ විදියට වැඩකරගෙන යන්නත් පුළුවනි. වෙලාවක් තියේනම් ඒ පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා අදහසක් ගත්තා නම් තේරෙයි මෙහෙම කියවනවට වඩා. මොකද කියන්නෙ? අපිට මේක ඕනිද? Site Loading Speed එකට නම් මේක affect වෙලා නැහැ. අනික දැන් ඉදිරියට එන තාක්ෂණේ තමයි ඔය - තව පිටුවකට නොයා ඒකෙම ඉඳගෙන වෙනස්කම් කරන එක. jQuery එහෙමත් පාවිච්චි වෙනවනෙ. කොහොමත් කාලීනව තියෙන RAM usage එක අඩු ම බ්‍රවුසරේ බලලා ඒකට මාරුවෙනවා මිස, තියෙන minor කාර් පොඩ්ඩ දිහා බලබල ඉන්න එකේ තේරුමකුත් නෑ. (මගේ ටිකිරි මොළේට තේරෙන විදියට) --තඹරු විජේසේකර සාකච්ඡාව 11:16, 2 ජූලි 2013 (යූටීසී)[reply]

  1.   Support තඹරු විජේසේකර සාකච්ඡාව 11:16, 2 ජූලි 2013 (යූටීසී) යෝජකයා ලෙස.[reply]
  2.   මධ්‍යස්ථව සිටිමි -- මම ටිකක් උත්සහ කළා ඊයේම (ජූලි 1) අපිට තාම සංස්කරණ කරන්න බැහැ වගේ ඉස්පිලි පාපිලි එන්නේ නැහැ. ආශ්‍රිත මේක භාවිතයෙන් දාන්න පුළුවන්. මම දෙක තුනක් ඊයෙම දැම්මා. අපිට මේක එන්න තව සතියක් දෙකක් යයි. ආවාම කරලා බලල කැමැත්ත දෙන්නම. (මනමාලිගේ ලස්සසන/ගතිගුණ බලලම බඳින්න කැමති වෙන්න ඕන - ෆේස්බුක් වලින් හදිසි වෙන්න හොඳ නැහැ) -- ශ්වෙත (talk) 11:39, 2 ජූලි 2013 (යූටීසී)[reply]
ඒකනම් ඇත්ත. තාම beta නිසා වෙන්නැති. මම කෝකටත් කියලා bug report කළා. බලමුකො. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:27, 2 ජූලි 2013 (යූටීසී)[reply]
කළබල වෙන්න එපා. අපි වගේ විකි වල මේක ඉම්ප්ලිමන්ට් කරන්න තව කල් තියෙනවා ඒ අයගේ ටයිම් ටේබල් එකේ හැටියට. ඔයා අභිරුචීන් වල මේක සිලෙක්ට් කරාද? මෙකේ යූසර් ගයිඩ් එකක් තියෙනවා. ඒක හොඳයි කියවල බලන්න. මම ප්‍රවර්ග එක් කලා මේක භාවිතා කරලා. සක්සස්. පාවිච්චි කරල බලන්න. මම සක්සස් නම් රිපෝට් කරන්නං මෙතනට. --- ශ්වෙත (talk) 13:26, 2 ජූලි 2013 (යූටීසී)[reply]
මේ දැන් සබැඳියක් එක් කලා. සාර්ථකයි. තාම ප්‍රධාන අවකාශයේ සිංහල අකුරු බැහැ. තව ඉවසමු. -- ශ්වෙත (talk) 13:54, 2 ජූලි 2013 (යූටීසී)[reply]
හොඳයි. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 14:36, 2 ජූලි 2013 (යූටීසී)[reply]
දැන් අභිරුචිවලින් එකතු කරගත්තෙ. දැන්ම පුරුදු වෙලා ඉන්නත් එපැයි. සිංහල අවුල හදවාගන්න ෆුල් ට්‍රයි එක දෙනවා.
තව දෙයක්, ඇත්තට ම සුද්දා අපිව පහතින් ද හිතන් ඉන්නෙ? එහෙම නැත්නම් ඉංග්‍රීසි හැර අන් හැම විකියකට ම එහෙමද? --තඹරු විජේසේකර සාකච්ඡාව 14:40, 2 ජූලි 2013 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විතරයි සම්පූර්ණ ක්‍රියාත්මක භාවය. අපේ විකියට එනකොට ජූලි 14 පටන්ගන්න සතිය විතර වෙයි. -- ශ්වෙත (talk) 14:48, 2 ජූලි 2013 (යූටීසී)[reply]

සිංහල භාෂාව මරමින් යොදා ඇති මාතෘකා සහිත ලිපි මකා දමමු සංස්කරණය

සිංහල භාෂාව පිළිබඳ මහා දැනුමක් ඇත්තෝද මද දැනුමක් ඇත්තෝද සිංහල විකිපීඩියාවට ලිපි සපයති/ලිපි සංස්කරණය කරති/ ලිපි කියවති. දැනට සිංහල විකිය සතුව 20,445 ප්‍රමාණයක ලිපි පවතින අතර එයින් සමහරක මාතෘකාවන්හී සිංහල අකුරු දොස් ඇත. මෙම කරුණ පිළිබඳව මාගේ පෞද්ගලික මත පහත දක්වමි:

  • මෙම සිංහල අකුරු දොස් සහිත ලිපි මාතෘකා
  • අකුරු ලිවීමේදි සුදුසු මෙවලම් භාවිතා නොකිරීම නිසා
  • හිතාමතාම විකිය කඩාකප්පල් කිරීම සඳහා
  • එවිට ලිපියක් පැවතෙද්දී එම මාතෘකාව යලි භාවිතා කිරීමට කෙසේ හෝ තැත් කරද්දී තැනුනු ඒවා විය හැක.
  • මෙම දොස් සහිත මාතෘකා සෙවුම් යන්ත්‍රයක යොදමින් කිසියම් අයෙකු අන්තර්ජාලයෙහි සෙවුම් කරතැයි සිතිය නොහැක
  • විකිව සැරිසරද්දී මෙම මාතෘකා හමුවූ විටෙක මෙම දොස් සහිත මාතෘකා නිදොස් ඒවා යැයි යමෙකුට (සිංහල පිළිබඳ මද දැනුමක් ඇත්තෙකුට) සිතිය හැක/ව්‍යාකූල භාවයට පත්විය හැක.
  • මෙයින් සමහරක් මාතෘකා යළියොමු කර ඇති අතර එයින්ද සමහර පාඨකයන්ට වැරදි අවබෝධයක් ලැබෙන්නේ මෙම මාතෘකා දොස් නොමැති ඒවා කියාය.
  • මෙම මාතෘකා නිවැරැදි කිරීමේ ක්‍රමවේදයක් විකිය තුල නොමැත
  • ඉහත කරුණු එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම නිසා හෝ මෙම සිංහල අකුරු දොස් සහිත ලිපි මාතෘකා සහිත ලිපි මකා දැමිය යුතුයි

මේ පිළිබඳ ඔබගේ අදහස් මෙහි දක්වන්න. --- ශ්වෙත (talk) 15:07, 16 අගෝස්තු 2013 (යූටීසී)[reply]

විරුද්ධ වෙමි. මාතෘකාවේ අකුරු දෝස ඇත්නම් කලයුත්තේ යලි යොමුවක් නොයොදා ලිපිය නිවැරදි මාතෘකාවට ගෙනයාමයි. Singhalawap (talk) 15:20, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
අනර්ඝයි. එසේ කරන්න. එය කළ හැක්කේ පරිපාලකවරුන්ට පමණයි. මෙම ලිපි ලැයිස්තුව වරකට 50 බැගින් සිංහල විකියේ පරිපාලකවරුන්ට සපයමි. -- ශ්වෙත (talk) 15:36, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
ශ්වෙත
මා දන්නා පරිදි (විශේෂයෙන් ආරක්‍ෂණය කර නැති) ලිපි ගෙනයාම සඳහා සිංහල විකිපීඩියාවේදී පරිපාලකභාවය අවැසි නැත.
පරිපාලක භාවය අවැසිවන්නේ target පිටුවේ දැනටමත් ලිපියක් තිබේ නම් එය මකා දැමීමට පමණි.
Singhalawap (talk) 15:52, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
මා වැරදි නම් නිවැරැදි කරන්න. suppressredirect හැකියාව ඇත්තේ පරිපාලකවරුන්ට, රොබෝවරුන්ට හා උසස් නිලධාරින්ට පමණි. --- ශ්වෙත (talk) 15:55, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
suppressredirect නමින් දෙයක් මා භාවිතා කර හෝ අසා නැත.
ගෙනයන්න (move) භාවිතයෙන් පිලි වෙනත් මාතෘකාවකට ගෙනයාමට හැක.
Singhalawap (talk) 16:06, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
ලිපි ගෙයාමේදී සාමාන්‍ය (පෙරනිමිය) නම් යළියොමුවක් අනිවාර්යයෙන් නිමැවීමයි. ඔබ විසින් "යලියොමුවක් නොයොදා" ලිපි ගෙනයන්නේ කෙසේද යන්න පහදන්න. -- ශ්වෙත (talk) 16:12, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
ඉංග්‍රීසි විකියෙ බැලුවා.
suppressredirect කියන්නෙ යලි යොමුවක් නොදමා කියන option එක වගේ තමයි තේරෙන්නෙ.
මං හිතං හිටියෙ ඒකට පරිපාලක අවැසි නැහැ කියලා. මට ඒක හොයාගන්න ක්‍රමයක් නැහැ. බලලා මටත් කියන්න.
Singhalawap (talk) 16:14, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
මම කියන්න උත්සාහ කලේ ඒක තමයි. "යලියොමුවක් නොයොදා" ලිපි ගෙනයෑමේ හැකියාව ඇත්තේ පරිපාලකවරුන්ට, රොබෝවරුන්ට හා උසස් නිලධාරින්ට පමණි. --- ශ්වෙත (talk) 16:18, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]


මම ගෙනයන් විධානය භාවිතාකරද්දි යලි යොමුවක්නොදමා කියලා check box එකක් එනවා. ඒක ටික්කරලා ගෙනයනකොට මුල් ලිපිය delete වෙනවා.
පරිපාලක නොවන අයට මේ check box එක නැතිනං පරිපාලකයන්ට තමා ඒබර අදින වෙන්නෙ. පොඩ්ඩක් බලලා කියන්න.
Singhalawap (talk) 16:20, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]
මට නං ඒ චෙක් බොක්ස් එක එන්නේ නැහැ. අනික් අයත් ප්‍රතිචාර දක්වනකං ඉන්න. -- ශ්වෙත (talk) 16:24, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]


අදාල ඉංග්‍රීසි විකියෙ පිටුව බලන්න.
අපෙත් පරිපාකක නොවන අයට ඔය සැකිල්ල යොදන්න වෙයි වගේ.
ඒත් අදාල සැකිල්ල අපේ විකියෙ හරියට වැඩකරන් නෑ වගේ.
ඔයා කිවුවා වගේ අනික් අයත් ප්‍රතිචාර දක්වනකං ඉමු.
Singhalawap (talk) 16:33, 17 අගෝස්තු 2013 (යූටීසී)[reply]

ලිපි මාතෘකා තදකුරු කිරීම සංස්කරණය

ලිපිය තුල හෝ වෙනයම් ලිපියක හෝ කොට ලිපියක මාතෘකාව තදකුරු නොකිරීමේ සම්ප්‍රදායයක් ඉංග්‍රීසි විකිය තුල පවතියි. අපද එය පිළිපැදිය යුතු බවට යෝජනා කරමි. --- ශ්වෙත (talk) 15:39, 29 සැප්තැම්බර් 2013 (යූටීසී)[reply]

මේ කතාව හරිද? --Lee (talk) 06:42, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
Before 15 months it was., I am certain. Now, I tried to back track and find evidence. However, I failed. Give one week. I will do some research and tell you why I placed this request. However, I will reiterate that you are very late. --- Shwetha (talk) 07:13, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
ප්‍රමාදය ගැන සමාව ඉල්ලා සිටිනවා. දැන් මේ ක්‍රමේ වෙන්ස් වෙලා නම් මේක ගැන අමුතුවෙන් බලන්න දෙයක් නෑ නේද? --Lee (talk) 03:25, 22 ජනවාරි 2015 (යූටීසී)[reply]
මට සතියක් පමණ කල් දෙන්න. ---- Shwetha (talk) 03:53, 22 ජනවාරි 2015 (යූටීසී)[reply]

නීරස දියවැඩියාව සංස්කරණය

ග්ලූකෝස් බහිස්ස්‍රාවය නොකරන දියවැඩියාව වඩාත් සුදුසු බව සිතමි. ---- Shwetha (talk) 13:09, 15 අගෝස්තු 2014 (යූටීසී)[reply]

හිතවත් ශ්වේත
මමත් ඕකම හිතුවා. ඒත් ගැටළුවක් තියනවා. සාමාන්‍ය/ බහුල දියවැඩියාව හෙවත් මධුමෙහය රෝගයේත් මුල් අවස්ථාවේ සහ පාලනය වූ අවස්ථාවේ ග්ලූකෝස් බහිස්ස්‍රාවය වෙන්නනේ නැහැ. ග්ලූකෝස් බහිස්ස්‍රාවය නොකරන දියවැඩියාව යන්න එම අවස්ථා සඳහාද භාවිතා වෙනවා. එනිසයි insipidus යන ලතින් වදනේ සිංහල පරිවර්තනය වන නීරස යන්න් වඩා යෝග්‍ය වන්නේ.
Singhalawap (talk) 00:58, 16 අගෝස්තු 2014 (යූටීසී)[reply]

ඒකාබද්ධය සංස්කරණය

කිසියම් ලිපියක අන්තර්ගතය ඉන් පෙර නිමවූ ලිපියක පවතියි නම් හෝ එම අන්තර්ගය තිඉිය යුත්තේ වෙනත් ලිපියක නම් හෝ සිංහල විකිපීඩියාවේ බොහෝ පරිශීලකයන් කරනුයේ ඒකාබද්ධය නම් සැකිල්ල ලිපි දෙනෙහිම භාවිතා කිරීමය. මෙහි ව්‍යාධිය නම් කුමන ලිපියක් කුමන ලිපියක බහා ලිය යුතුද යන්න පැහැදිලි නෙවීමය. එකාබද්ධය-වෙතට සහ ඒකාබද්ධය-වෙතින් යනුවෙන් සැකිලි දෙකක් භාවිතය යෝජනා කරමි. ---- Shwetha (talk) 16:17, 30 අගෝස්තු 2014 (යූටීසී)[reply]

එකඟ වෙමි. දැනට පවතින සැකිලිවල නම් නිවැරදි කරන්නනම්. Singhalawap (talk) 15:29, 4 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]
එකඟයි! ඒකාබද්ධය සිදුවිය යුත්තේ කුමකටදැයි දන්නේ නැත්තන් පරණ ක්‍රමේටද? --Lee (talk) 04:22, 5 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]

Hello, Dear wikipedians. I invite you to edit and improve this article and to add information about your and other country.--Kaiyr (talk) 12:52, 31 ඔක්තොම්බර් 2014 (යූටීසී)

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම සංස්කරණය

සිංහල විකිපීඩියාව තුල යම් යම් තැන්හී පරිශීලකයින් විසින් යෙදීම් යොදන අවස්ථාවන්හී ගැටළු පැන නැගීම සාමාන්‍ය දෙයක් සේ දකිමි. එක් අයෙකු අනුගමනය කරන රටාව තවත් අයෙකු අනුගමනය කිරීමට අකමැති විය හැකියි. එවැනි අවස්ථාවන්හී තමා නිවැරදි යැයි ඒකපාර්ශ්විකව සිතා ක්‍රියා කිරීම මගින් පරිශීලකයින් අතර භේද ඇතිවීමත්, කඳවුරු ඇතිවීමත් සිදුවිය හැකි බව සිතමි. එමගින් විකිපීඩියාවට දායක කෙරිය හැකි වටිනා ශ්‍රමය, කාලය අපතේ යාමත් එසේම ගැටළුව ඉදිරියටත් වෙනසක් නොවී ඉතිරි වීම ආදියත් සිදුවෙයි. කුඩා අවකාශයක් තුළ ඇති වන ගැටුම් එහි භාහිර වටපිටාවට/පාර්ශවයන්ට අද මෙන්ම හෙටද අහිතකර ලෙස බලපානු ඇති බව සිතේ. මෑත සිදුවීම් නිසා මෙසේ යම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීම සංස්කරණය

  • ගැටළු සහගත ස්ථානයන්හීදී එම ගැටළුව සම්බන්ධව පොදු ස්ථානයක (කෝපි කඩේ වැනි) සංවාදයකට ප්‍රවේශ වීම. සංවාදය මගින් එකඟතා වලට පැමිණීම.
  • එකඟතා වලට එළඹිය නොහැකි අවස්ථාවන්හීදී පරිපාලක අවධානය මත ඡන්ද විමසීමකට එළැඹීම.
  • ගැටළුව සම්බන්ධ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිවැරදි හෝ වැරදි හෝ වේවා බහුතර කැමැත්ත පරිදි එය ඉදිරියට සම්මතයක් සේ භාවිතා කිරීම.

ඡන්දය ගැන සංස්කරණය

  • ඡන්දය නිශ්චිත කාල සීමාවකදී, පරිපාලක අවධානය යටතේ සිදුවීම.
  • යම් නිශ්චිත කාල සීමාවක් ඉක්මවූ ලේඛනගත පර්ශීලකයින්ට පමණක් ඊට සහභාගී විය හැකි වීම.
  • සම්මත වූ යෝජනාව පිළිබඳව අනාගත පර්ශීලකයින්ට පහසුවෙන් දැනගැනීමට පරිපාලකවරයෙක් විසින්, ඡන්දය සම්බන්ධ සංක්ෂිප්ත විශේෂ විකිපීඩියා පිටුවක් සැකසීම. (කෝපිකඩේ පිටු මේ වන විට පිරී ගොස් තිබේ. පැරණි පරිශීලකයින් මොන මොනවා සම්මත කර ගත්තාද යන්න සැබැවින්ම මෙහි සොයා බැලීම අපහසු වේ. තැන් තැන්හී (සමහර විට ලිපි වලට අදාල සාකච්ඡා පිටු වල පවා) විවිධ ක්‍රමවත් හා අක්‍රමවත් එකඟතා, ඡන්ද විමසීම් සිදුකොට තිබේ.)
  • යම් ඡන්ද වීමසීමක අවසන් ප්‍රථිපලය පිළිගත නොහැකි විටදී, අනාගතයේ නැවත වරක් ඒ සම්බන්ධ සංවාදයකට හා ඡන්ද විමසීමකට එළැඹීම. එම අවස්ථාවේදී ගියවර සම්මත වූ යෝජනාවට එරෙහිව ඉදිරිපත් වන නව යෝජනාවට, පසුගිය වරට වඩා පක්ෂව වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවූ විට පැරණි ප්‍රථිපලය අවලංගු කිරීම.

මෙම යෝජනාව හුදෙක්ම සාමාන්‍ය පරිශීලකයෙකු වශයෙන් ඉදිරිපත් කලෙමි. මෙහි ගැටළු බොහෝ විය හැකියි. නමුත් මෙහි, අනාගත පරිශීලක ගැටුම් වැළැක්වීමට විභවයක් සහිත යමක් තිබේ නම් පමණක් මේ සම්බන්ධව හෝ වෙනත් ආකාරයක විසදුමක් සඳහා අවධානය යොමු කරන ලෙස පරිශීලක සියල්ලන්ගෙන් ඉල්ලමි. --- L Manju (talk) 17:44, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

කරුණාකර කියවන්න සංස්කරණය

Singhalawap (talk) 18:11, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
දී ඇති ලිපි වලට එහායින් යමක් ඉහත දක්වා නැත. Its primary (though not exclusive) means of decision making and conflict resolution is editing and discussion leading to consensus—not voting පොදු එකඟතාවට පැමිණෙන්නේ සියල්ලන්ගේම අදහස් අනූව බහුතරයගේ කැමැත්ත මත නේද, සංවාදය ඇතිවීම මගින් කරුණු අවබෝධ වීම සිදුවන නිසා පුද්ගල අදහස් වෙනස් වේ. ඒ අනූව පොදු එකඟත්වය ඉදිරි පරිශීලකයින්ට දැනගැනීම පිණිස කැමැත්ත (එකඟත්වය) ප්‍රකාශ කිරීමකට (ඡන්දය) ලක් වීම සිදු කරනවා නේද, මෙහි අප කතා කරන ඡන්දය කිසිසේත්ම රටක පවත්වන ඡන්දයක් වැනි දෙයක්වත්, තනතුරු පත් කිරීමක්වත්, කිසියම් පිරිසක් මත සම්බාධක පැනවීමක් වැනි දෙයක් වත් නොවේ නේද. ඒ ආකාරයේ ඡන්ද ප්‍රථිපලයට සියළු දෙනා යටත් විය යුතු වූවත් මෙහි එසේ නොසිදුවන බව විකිපීඩියා මූලික කරුණු වලින් අපි සැවොම කොහොමත් දැනුවත් නේද. (යම් පොදු එකඟතාවක් නුසුදුසු විට නැවත සංවාදය අරඹා ඊට කැමැත්ත විමසීමට මෙහි නිදහස තිබේ). මෙතෙක් ඇතිවූ හා ඇතිවන පොදු එකඟතා ඉදිරි පිරිසට දැනගැනීමට විශේෂ විකිපීඩියා පිටුවක් සැකසීම ඉදිරියට වැදගත් වනු ඇති. එවිට පැරණි පොදු එකඟතා සොයන්නට තැන් තැන් හී කාලය ගත කිරීමට අපිට සිදු නොවනු ඇති.
Polling is not a substitute for discussion මා විසින් දක්වා ඇති පළමු කරුණ වන්නේ සංවාදය මත පොදු එකඟතාවයයි. එවැනි අවස්ථාවක ඡන්දය (කැමැත්ත ප්‍රකාශ කිරීම) යෙදීම අවැසි නොවේ. නමුත් සමහර විට සියළුම පුද්ගලයන් එක මතයකට පැමිණීම සිදුනොවිය හැකියි. එවිට බහුතර කැමැත්ත විමසා ඒ මත පොදු එකඟතාවකට පැමිණීම සිදුවනවා නේද, එවිට සිදුවන ඡන්දය ඉහත ඔබ විසින් දැක්වූ විකිපීඩියාව විසින් විස්තර කරන ඡන්දය නොවේ නේද. සංවාදය වෙනුවට ඡන්ද ආදේශ කිරීමක් ගැන ඉහත යෝජනාවේ අන්තර්ගත නැත.
Wikipedia is not a democracy විකිපීඩියාව කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රයක් නොවන බව සිංහල විකිපීඩියාවට පැමිණෙන පරිශීලකයින් දවසක් තුලම අවබෝධ කර ගන්නා කරුණකි. --- L Manju (talk) 05:40, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
  • ඉතාමත්ම කාළීන වූද, අත්‍යාවශ්‍යවූද යෝජනාවක් බැවින් විකි ප්‍රජාව තුල ප්‍රමානවත් කතාබහකට ලක්වීම සුදුසුයැයි සිතමි.--raju (talk) 02:16, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
  • සිංහල විකිපීඩියා දැනට යමින් පවතින ඩවුන් ද පල්ලම් ගමනෙන් ඉවත් කර ගෙන යහපාලන ගමනතට අවතීර්ණ කර ගැනුමකට ඉහත ක්‍රියාදාමය ඉවහල් වේ යයි මම සිතන බැවින් පූර්ණ වශයෙන් සහය දක්වමි. මම හිතන පරිදී පහත දේ පිළිබඳ සාකච්ඡා කොට සම්මුතියකට/ඡන්දයකට එළඹී තීරණය ලේඛනගත කල යුතු යැයි යෝජනා කරමි.
  1. විද්‍යාව පිළිබඳ ගැටළුව
  2. අපරනාම ගෞරවපද යෙදීම ගැන ගැටළුව
  3. ක්‍රිස්තු පූර්ව සඳහා ක්‍රිපූ යන්න පමණක් යොදා ක්‍රිස්තු වර්ෂ ක්‍රිව සඳහා යොද ගත යුතු නැතිද යන ගැටළුව (එය පෙරනිමියෙන් අවබෝධ වන බැවින්)
අවාසිසහගත අවස්ථාවලදී නොපවතින සම්මුති පිලිබඳ පවසමින් ලිස්සා යෑමේ ක්‍රියා දායමයක නිරත වන ජ්‍යෙෂ්ඨයන්ට තවදුරටත් එහස් නොකීරීමට මෙය ඉවහල් වනු ඇත. ---- Shwetha (talk) 05:14, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
  • නවක පරිශිලකයින් පිළිගැනීම සදහා නිර්මාණය කර ඇති ආකෘති 3 න් කුමණ හෝ එකක් යොදා පිළිගැනීම හෝ කාළයෙන් කාළයට මාරුකිරීම පිළිබඳවද සාකච්ජාවට ගන්නේනම් මැනැවි.--raju (talk) 08:11, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
  • 'වරයා' සහ 'වරිය' විකිපීඩියාවේ 'තහනම් වචන' ද? සාකච්චා කිරීමට අනවශ්‍ය ද?--raju (talk) 12:14, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
  • එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම සිංහල විකිපීඩියාවට ඉතාමත් වැදගත් වන යෝජනාවකි. ඊට සම්පූර්ණ සහාය පළකරමි. එහෙත් සියල්ලටම පෙර මෙහි ඡන්ද දායකයින් ගැන තීරණයක් ගත යුතු ය. යම් නිශ්චිත කාල සීමාවක් ඉක්ම වූ ලේඛනගත පරිශීලකයින්ට පමණක් ඊට සහභාගී විය හැකි වීම ගැන නම් නැවත සිතිය යුතුය (කුමන කාල සීමාවක් ඉක්ම වුව ද විකිපීඩියාව ගැන හරි අවබෝධයක්වත් නැති පිරිස් සිටින බැවිනි). මෙහි දී වැදගත් ම වියයුතු කරුණ නම් ඡන්දයෙන් ඉතාම නිවැරදි තීරණ ගැනීම මිස වෙන යමක් නොවන බව සිතමි. -- හරිත (talk) 13:10, 23 ජනවාරි 2015 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවට ට්විටර් ගිණුමක් සැකසීම සංස්කරණය

මේ වනවිටත් මවිසින් ට්විටර් ගිණුමක් සකසා ඇත. එය ක්‍රියාත්මක කර නඩත්තු කිරීම සඳහා පරිපාලකවරුන් සහ ප්‍රමුක පෙලේ ක්‍රියාශීලී පරිපාලකවරුන් වෙත එහි ලොගින් බාරදීමට කැමැත්තෙමි. පෞද්ගලිකව මා සම්බන්ද කරගන්න. ස්තුතියි.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය ‎Sudheera1994 (සාකච්ඡාවදායකත්ව) විසින් 13:21, 20 ඔක්තෝබර් 2015‎ හිදී එක් කර ඇත අදහස හොදයි. මට දෙන්න .දෙදෙනෙක් එකතුව කලොත් හොදයි --Rsekanayake (talk) 16:29, 23 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව පවත්වා පෝෂණය කිරීම සදහා "බුද්ධි මණ්ඩලයක්" යෝජනාකරමි. සංස්කරණය

සිංහල විකිය ස්වයන්ක්‍රීයව පෝෂණය වීමට සලස්වානවාට වඩා තාක්ෂණික දැනුමැති පරිපාලක වරුන්ගේ තාක්ෂකික උපදෙස් අනුව යමින් ( බොහෝ දැනුමැති පුද්ගලයින්ට අන්තර්ජාලීය තාක්ෂණික දැනුම නැති බැවින්) බුද්ධි මණ්ඩලයක් පිහිටුවා ඔවුන්ගේ උපදෙස් අනුව සිංහල විකිය සංවර්දනය කිරීමට යෝජනා කෙරේ !--Rsekanayake (talk) 14:50, 13 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව තුළ සිංහල නොවන මාතෘකා සංස්කරණය

මම දැනට වැඩි දායකත්වයක් ලබා දෙමින් සිටින්නේ දෙමළ විකිපීඩියාව තුළයි. සිංහල විකිපීඩියාව තුළ මගේ දායකත්ව අඩු වීමට හේතුව මෙතෙක් තිබූ යුනිකේත ටයිප් කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. සිංහල විකිපීඩියාව තුළ මාතෘකා කිහිපයක් සහ ලිපි කොටස් ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම පිළිගත හැකි දෙයක් ලෙස නොපෙනේ. එසේ ඉංග්‍රීසි භාෂාවෙන් යුත් මාතෘකා හා ලිපි පිළිගත හැකි නම් අරාබි, චීන, රුසියානු, සංස්කෘත වැනි විවිධ භාෂාවලින් මාතෘකා හා ලිපි තිබීම ද සාධාරණයක් වේ. එසේ නොව, තනි සිංහල අකුරුවලින් පමණක් තිබෙන්නේ නම් අනෙකුත් භාෂාවල දැනුම් නොමැති අයට ද එම කරුණු කියවීමටත් අවබෝධ කර ගැනීමටත් හැකි වේ. දෙමළ විකිපීඩියාව තුළ ද අපි මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන්නෙමු. එවැනි ප්‍රතිපත්තියක් සිංහල විකිපීඩියාව තුළ තිබීම වඩාත් සුදුසු බවක් මා යෝජනා කරමි.--ෆාහිම් (talk) 04:19, 14 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

  • @ෆාහිම් ඔබගේ අදහස සමග එකග වෙමි. මෙය දීර්ග වශයෙන් සාකච්චා කල යුතු ගැටලුවකි.සිංහල විකිපීඩියාවේ සියලුම ලිපි වාගේ ඉංග්‍රීසි විකියේ පරිවර්තනයන් හෝ කොටස් වශයෙන් කල පරිවර්තනයන් වේ. --Rsekanayake (talk)