විකිපීඩියා:මුල් පිටුව විකල්පය (PDA අනුවාදය)
විකිපීඩියා වෙත පිළිගනිමු, ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නිදහස් විශ්වකෝෂය.
තෝරාගත් ලිපිය සංස්කරණය
ශ්‍රී ලාංකිකයන් වන අපගේ අභිමානය ලොවට පෙන්වීමේදී අපගේ අතීත වාරි කර්මාන්තයන්ට ඇත්තේ සුවිශාල වූ වටිනාකමකි. එවැනි වටිනාකමක් එයට හිමිව ඇත්තේ එම නිර්මාණයන් සතු උසස් තාක්ෂණික කුසලතාවය හේතුවෙනි. විශේෂයෙන් වර්තමාන ලෝකයේ කෙතරම් දියුණු තාක්ෂණික ක්‍රම පැවතියද ඒකී තාක්ෂණික ක්‍රමවේදයන් පවා පරයමින් බිහිකළ නිර්මාණයක් වශයෙන් අපගේ අතීත වාරි නිර්මාණයන් හැදින්විය හැක. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවන මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් අර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම,උපතිස්ස ග්‍රාම,විජිත ග්‍රාම,උරුවෙල ජනපදය,දීඝායු,කතරගම,සදුන්ගම,මාගම,රාමගොණ්ණ,කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය,කලා ඔය,දැදුරු ඔය,මහවැලි ගඟ,ගල් ඔය,කුඹුක්කන් ඔය,මැණික් ගඟ,කිරිදි ඔය,වලවේ ගඟ,කැළණි ගඟ යන ගංඟා මටියාවත් අශ්‍රිතව පිහිටා තිබේ. (තව දුරටත්...) තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය |
පුවත් සැකෙවින් සංස්කරණය
- ස්වීඩනය උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට එක් විය.
- සිරගතව සිටි රුසියානු විපක්ෂ නායකයෙකු වූ ඇලෙක්සී නවාල්නී (සේයාරුව) 47 වියෙහිදී මිය යයි.
- මලයාසියාවෙහි යං ඩී-පර්තුවාන් අගොං ලෙසින් ජොහෝර්හී ඊබ්‍රාහීම් ඉස්කන්දා දිවුරුම් දෙනු ලබයි.
- ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානා මෙහෙයුම බෙන්නු ග්රහකයෙහි නියැදි රැගෙන යළි පෘථිවියට පැමිණෙයි
තෝරාගත් සංවත්සර සංස්කරණය
තවත් සිදුවීම්: අප්‍රේල් 23 – අප්‍රේල් 24 – අප්‍රේල් 25
ඔබ දැන සිටියාද... සංස්කරණය
විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන සංස්කරණය
- ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්ෂේත්රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
- උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
- ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්රිත සන්නිවේදන කටයුතු.
- නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
- අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
- කෝපි කඩේ – තාක්ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.