ආයුබෝවන්, Fahimrazick!

ආයුබෝවන් Fahimrazick, ඔබව සාදරයෙන් පිළිගනිමු!

අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු. විකිපීඩියාව පරිශීලකයන්විසින් පරිපාලනය කරන නිදහස් විශ්වකෝෂයය්.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ඝමීර්සාකච්ඡාව!

සිංහල නම් සම්බන්ධ මාතෘකා සංස්කරණය

මෙහි පහත දැක්වෙන පැනයන්ට පිළිතුරු සැපයීමට කාරුණික වන්න:

  • ඔබගේ නම ෆාහිම් රෂීක් විය යුතුයි. ඔබගේ පෞද්ගලික දිවියෙහි, උප්පැන්න සහතික වල, සිංහලෙන් එය ලියන්නේ එෆ්. රෂීක් ලෙසද නැතිනම් ෆා. රෂීක් ලෙසද?
  • ඔබ සිතන්නේ විකිපීඩියාව ගැන කුමක් ලෙසද? ඔබගේ පෞද්ගලික මතයක් ඉදිරියට ගෙන යෑමට භාවිතා කළ යුතු තැනක් ලෙසද නැතිනම් ප්‍රජාවේ සම්මුතියක් ඇතිව කටයුතු කළ යුතු තැනක් ලෙසද?
  • ඔබ හිතන්නේ විකිපීඩියාව ඔස්සේ සමාජය වෙනස් කළ යුතුය කියාද? (මේ අවස්ථාවෙහිදී සිංහලෙන් නම් ලිවීම ගැන අළුත් ක්‍රමයක් ප්‍රචලිත කිරීම)
  • ඔබට සමාජයේ හමුවන අය, ඔබ කියවන පුවත් පත්, ඔබ කියවන සඟරා ආදියෙහි, ඔබට ඇසෙන්න ලැබෙන ගුවන් විදුලි රූපවාහිණී ආදියේ මෙම ඔබ යෝජනා කරන ක්‍රමය භාවිතා වේද?
  • අඩුම වශයෙන් ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා හෝ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනය හෝ මෙම නව ආකාරයට නම ලිවීම භාවිතා කල එක් අවස්ථාවක් හෝ ඔබ දැක තිබේද?
  • ඔබ අළුතින් යෙදූ නම් ඔබ හැර වෙන කිසිවෙක් භාවිතා කරයිද? වෙනත් කිසිවෙක් මෙම අළුත් නම් යොදා අන්තර්ජාලය බ්‍රවුස් කරයිද?

ස්තුතියි. --- ගිල්ගමෙෂ් (talk) 04:05, 22 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා සංස්කරණය

 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 11:48, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

A barnstar for you! සංස්කරණය

  The Resilient Barnstar
The Resilient Barnstar may be given to any editor who learns and improves from criticisms, never letting mistakes impede their growth as a Wikipedian. Randeer (talk) 15:33, 6 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

ස්තූතියි.--ෆාහිම් (talk) 15:43, 6 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

සුභ නව වසරක් වේවා සංස්කරණය


ලිපි ගෙන යෑම සංස්කරණය

ලිපි ගෙන යෑමට පෙර සැලකිලිමත් වන්න. තරඟ යනු තරංගය යන්නයි. තරග යනු Competition යන්නට නිවැරැදි සිංහල වචනයයි. ----Shwetha (talk) 06:52, 11 මාර්තු 2017 (යූටීසී)Reply

ස්තූතියි.--ෆාහිම් (talk) 07:02, 11 මාර්තු 2017 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Fahimrazick&oldid=393114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි