චන්ද්‍ර මාස
(චන්ද්ර මාස වෙතින් යළි-යොමු කරන ලදි)
සදේ කලාව අනුව මාසය මැනීම චන්ද්‍ර මාස ක්‍රමයයි.
මාසයේ ආරම්භක දිනය - පුර පෑලවිය
මාසයේ ආවසාන දිනය - අමාවක
චන්ද්ර මාස සඳහා සිංහල නම්
සංස්කරණයතිථි දින
සංස්කරණයචන්ද්ර කලාවකට අනුරූපී පෘථිවියේ දිනයක් තිථියක් වේ. සූර්ය දිනයක් (දවසක්) සහ චන්ද්‍ර දිනයක් අතර ඍජු සඹඳතාවක් නොමැත.
පුර පක්‍ෂය
සංස්කරණය- පුර පෑලවිය
- පුර දියවක
- පුර තියවක
- පුර ජලවක
- පුර විසේනිය
- පුර සැටවක
- පුර සතවක
- පුර අටවක
- පුර නවවක
- පුර දසවක
- පුර එකොළොස්වක
- පුර දොළොස්වක
- පුර තෙළෙස්වක
- පුර තුදුස්වක
- පුර පසළොස්වක
අව පක්‍ෂය
සංස්කරණය- අව පෑලවිය
- අව දියවක
- අව තියවක
- අව ජලවක
- අව විසේනිය
- අව සැටවක
- අව සතවක
- අව අටවක
- අව නවවක
- අව දසවක
- අව එකොළොස්වක
- අව දොළොස්වක
- අව තෙළෙස්වක
- අව තුදුස්වක
- අමාවක
හතර පෝය (මාසයේ නිවාඩු/ආගමික දින) තද පැහැ අකුරින් දක්වා ඇත.
තවද බලන්න
සංස්කරණයබුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : | වෙසක් අව පක්‍ෂය - | පොසොන් - | ඇසළ - | නිකිණි - | බිනර - | වප් - | ඉල් - | උඳුවප් - | දුරුතු - | නවම් - | මැදින් - | බක් - | වෙසක් පුර පක්‍ෂය |
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : | බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · | වෙසක් · | පොසොන් · | ඇසළ · | නිකිණි · | බිනර · | වප් · | ඉල් · | උඳුවප් · | දුරුතු · | නවම් · | මැදින් · | බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා) |