පුර නවවක[1][2][3], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ නවවන (9) තිථිය වෙයි. එසේම පුර නවවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර අටවක තිථියට පසු සහ පුර දසවක තිථියට පෙර යෙදෙන මාසයේ නවවන (9) තිථිය යි.

පුර නවවක

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-21.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-20.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-02-19.
පූර්වප්‍රාප්තිකයා
පුර අටවක
පුර නවවක අනුප්‍රාප්තික
පුර දසවක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_නවවක&oldid=632294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි