අව දියවක[1][2], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ දෙවන (2) තිථිය වෙයි. එසේම අව දියවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව පෑලවිය තිථියට පසු සහ අව තියවක තිථියට පෙර යෙදෙන මාසයේ දාහත්වන (17) තිථිය යි.

අව දියවක

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-30.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-28.
පූර්වප්‍රාප්තිකයා
අව පෑලවිය
අව දියවක අනුප්‍රාප්තික
අව තියවක
"https://si.wikipedia.org/w/index.php?title=අව_දියවක&oldid=608038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි