පුර දසවක
පුර දසවක[1], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ දසවන (10) තිථිය වෙයි. එසේම පුර දසවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර නවවක තිථියට පසු සහ පුර එකොළොස්වක තිථියට පෙර යෙදෙන මාසයේ දසවන (10) තිථිය යි.
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-23.
පූර්වප්‍රාප්තිකයා පුර නවවක |
පුර දසවක | අනුප්‍රාප්තික පුර එකොළොස්වක |